The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව රැකියා තොරතුරු විදේශ රැකියා විදේශ රැකියා බලපත්‍රය අලුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


විදේශ රැකියා බලපත්‍රය අලුත් කිරීම

PDF Print Email

විදේශ රැකියා බලපත්ර යක් අලුත් කරගැනීම

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන්  අයඳුම්පතක් ලබාගෙන සම්පුර්ණ කරදීමෙන් ඔබගේ බලපත්‍රය අලුත් කරගත හැක.

බලපත්‍රය අලුත් කරගැනීමට ඔබගේ අයඳුම්පත පැරණි බලපත්‍රය අවලංගුවීමට දින 30 කට පෙර භාරදිය යුතු අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඔබගේ කාර්යාලයේ කාර්යක්ෂමතාවය(පසුගිය වසර දෙක තුල කිසිදු බදවා ගැනීමක් සිදු කොට නොමැති නම් බලපත්‍ර  කාලය දීර්ඝ කිරිමට අනුමැතිය දෙනු නොලැබේ.) උපකරණ,වාර්තා, ලියකියවිලි ආදිය, දීර්ඝ කරනු ලැබ ඇති බැංකු ඇපකරය පරීක්ෂා කර නව බලපත්ර.ය සඳහා අනුමැතිය ලබා දෙයි.

ඔබගේ රැකියා ඒජන්සිය පිහිටි ස්ථානය වෙනස් කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංකශයේ බලපත්‍ර අංශයේ අනුමැතිය ලබාගෙන අයඳුම්පතක් පුරවා පහත සඳහන් විස්තර සහිතව භාරදිය යුතුය.

  • රැකියා ඒජන්සිය පිහිටීමට බලාපොරොත්තු වන නව ස්ථානය
  • එම නව භූමි පරිශ්‍රයේ පදිංචිය තහවුරු කරන නිත්‍යානුකුල ලියකියවිලි
  • නව ලිපිනය සඳහන් වූ වෙනස් කරන ලද ව්‍යාපාරික ලියාපදිංචි සහතිකය

ආයතනයේ තොරතුරු

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
නො.234,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,කොස්වත්ත
බත්තරමුල්ල
 


එම්. එස්. විතානපතිරණ මහත්මිය
දුරකථන:+94-11-2864101-5 ,+94 11 2880500
ෆැක්ස් අංක:+94-11-2880500
විද්‍යුත් තැපෑල:chmn@slbfe.lk, agm@slbfe.lk
වෙබ් අඩවිය: www.slbfe.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2017-04-04 15:22:21
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty