The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home නිදහස් දුම්රිය බලපත්‍ර
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නිදහස් දුම්රිය බලපත්‍ර

PDF Print Email

විශ්‍රාමිකයන්ට නිවාඩු දුම්රිය බලපත් නිකුත් කිරීම මාර්ගගත ක්‍රමය යටතේ සිදු කරයි.

  • විශ්‍රාමිකයින් සඳහා දුම්රිය බලපත් නිකුත් කිරීම හා ඊට අදාළ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධ වැඩසටහනක් යටතේ ක්‍රියාත්මක කරනු ඇත. මේ සේවාවන් ලබ‍ා ගැනීම සඳහා විශ්‍රාමිකයින් එක් වරක් පමණක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලියාපදිංචි විය යුතුය.
  • එසේ ලියාපදිංචි වීම සඳහා තොරතුරු ලබා ගැනීමට PD 07 ආකෘති පත්‍රය භාවිතා කළ යුතුය.
  • විශ්‍රාමිකයන් ලියාපදිංවි කිරීම මාර්ගගත පද්ධතිය මඟින් සිදු කළ යුතු අතර, මෙම ලියාපදිංචිය සඳහා තොරතුරු දත්ත පද්ධතියට ඇතුළත් කළ හැකි වන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් පමණි.
  • ඒ සඳහ‍ා දෙපාර්තමේන්තුව හදුන්වා දී ඇති ප්‍රාදේශීය ලේකම් ද්වාරය මඟින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සේවයේ නියුතු විශ්‍රාම වැටුප් නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇත.
  • දත්ත ඇතුලත් කිරීමට ප්‍රථම අයදුම්පත්‍ර සඳහා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය අනිවාර්යයෙන් ලබ‍‍ාගත යුතුය.

ආයතනයේ තොරතුරු

Department of Pensions( Under Construction)

Maligawatta,
Colombo 10.



දුරකථන:Hotline 1970 / 0112 209 870
ෆැක්ස් අංක:011 2342078
විද්‍යුත් තැපෑල:helpdesk@pensions.gov.lk
වෙබ් අඩවිය: www.pensions.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:14:11
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 364
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty