The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home ස්ථීර බෝග සායන කටයුතු සඳහා තාක්ෂණික සහාය සහ සම්බන්ධීකරණය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සංරක්ෂණ - ස්ථීර බෝග සායන කටයුතු සඳහා තාක්ෂණික සහාය සහ සම්බන්ධීකරණය

PDF Print Email

සුදුසුකම්

කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, බෝග වලට අදාල ගැටළු සහිත ගොවීන්

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

නියෝජ්‍ය අධ්‍යක්ෂ, පැළෑටි සංරක්ෂණ සේවය යන නමට ලිඛිත ඉල්ලීමක් කිරිම

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :-

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

(සතියේ දිනවල රාජකාරි වේලාවන් පෙ.ව. 08.30 - ප.ව. 4.15 දක්වා)

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

උපදෙස් නොමිලයේ ලබාදෙනු ලබන අතර පුහුණු වැඩසටහන් සඳහා අවශ්‍ය වියදම ලබා දිය යුතුය.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (සංවර්ධන)

එන්.පී. හරිත නිමලානන්ද මයා

081-2388316

081-2388316

ppsdoasl@sltnet.lk

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්.)

සමන් පෙරේරා මයා

081-2388316

081-2388316

ppsdoasl@sltnet.lk

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ(සංවර්ධන)

තුසිතා ඉහළගමගේ මිය

081-2388316

081-2388316

ppsdoasl@sltnet.lk

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

 


ආයතනයේ තොරතුරු

Department of Agriculture

Department of Agriculture,P.O.Box.01,

Peradeniya


Samanthi Gallage
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:07:27
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 290
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty