The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ව්‍යාපාර සහාය ඒකකය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ව්‍යාපාර සහාය ඒකකය

PDF Print Email

සේවාව

ව්‍යවසායින් සඳහා “වෙළෙඳපොළ ප්‍රවේශ්‍යතා සහාය වැඩසටහන (MASP)” යටතේ ප්‍රදානය කරනු ලබන ආධාර ක්‍රමය

කා සදහාද

නිෂ්පාදන/ නිෂ්පාදන ක්‍රියාවලීන් වැඩි දියුණු කිරීම අරමුණු කර ගත් සියලු ව්‍යාපාර සඳහා

ලබා ගත හැකි තොරතුරු

වෙළඳ ප්‍රවේශ ආධාරක වැඩසටහන, අයදුම්කරුවන් සඳහා මාර්ගෝපදේශ

සේවාව ලබා ගත හැකි අයුරු

"exporter.edb.gov.lk" වෙබ් අඩවියට පිවිසීම තුළින්, BSU ඒකකයේ නිලධාරීන් මුණ ගැසීමෙන්, විද්‍යුත් තැපැල් මාර්ගයෙන්, දුරකථනය හරහා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

අය කිරීමක් නොමැත

සේවාව ලබා දීමට ගත වන කාලය

කාර්යාලීය වේලාවෙන් තුල දී (පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා)

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

අයදුම්පත සහ ව්‍යාපෘති පිළිබඳ යෝජනාව

අංශය

තොරතුරු තාක්ෂණ අංශය - ව්‍යාපාර සහාය ඒකකය

සේවාව ලබා ගැනීමට අදාල නිලධාරීන්

තනතුර

නම

දුරකථන

ෆැක්ස්

විද්‍යුත් ලිපිනය

නියෝජ්‍ය අධ්‍යක්ෂ

කේ.එච්.ආර්.පි.ප්‍රනාන්දු මයා

0113144613

2303028

khrp@edb.gov.lk

නියෝජ්‍ය අධ්‍යක්ෂ

කුමුදුනී මුදලිගේ මිය

0112303975

2303028

kumudinie@edb.gov.lk

නියෝජ්‍ය අධ්‍යක්ෂ

අනුර වික්‍රමසේකර මයා

0112303975

2303028

anura@edb.gov.lk

නියෝජ්‍ය අධ්‍යක්ෂ

ජයනි ගලගෙදර මිය

0113144613

2303028

jayani@edb.gov.lk


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය

NDB/EDB Tower,
නො : 42, නවම් මාවත,
කොළඹ 02.
ශ්‍රී ලංකාව
තැපැල් පෙට්ටිය: 1872


එස්.ආර්.පී. ඉන්ද්‍රකීර්ති මයා
දුරකථන:+94-11-2300705 -11
ෆැක්ස් අංක:+94-11-2300715
විද්‍යුත් තැපෑල:edb@edb.gov.lk
වෙබ් අඩවිය: www.srilankabusiness.com

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2018-10-26 06:56:07
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2018-11-07
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 167