The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව චාරිකා කිරීම, සංචාරය සහ විවේකය චාරිකා කිරීම සංශෝධිත ගමන් බලපත් ගාස්තු
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සංශෝධිත ගමන් බලපත් ගාස්තු

PDF Print Email

 

නිවේදනයයි

2019 වර්ෂය සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද අයවැය යෝජනා අනුව 2019.06.01 දින සිට විදෙස් ගමන් බලපත් ගාස්තු පහත සඳහන් රිදි සංශෝධනය වන බව කාරුණිකව සලකන්න.

 

විස්තරය

පවතින ගාස්තුව

සංශෝධිත ගාස්තුව

01

සාමාන්‍ය සේවාව

රු. 3,000/-

රු. 3,500/-

 

වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට වසර 03 ක් වලංගු ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට

රු. 2,000/-

රු. 2,500/-

02

එක් දින සේවාව

රු. 10,000/-

රු. 15,000/-

 

වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට වසර 03 ක් වලංගු ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට

රු. 5,000/-

රු. 7,500/-

03

වෙනස්කම් සිදු කිරීම - එක් වෙනස් කිරීමක් සඳහා

රු. 500/-

රු. 1,000/-

පාලක ජනරාල්
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
2019.05.29


ආයතනයේ තොරතුරු

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

"සුහුරුපාය",
ශ්‍රී සුභූතිපුර පාර,
බත්තරමුල්ල,
ශ්‍රී ලාංකාව.


කේ. ඒ. ටී. කේ. රූපරත්න මහතා
දුරකථන:+94-11-5329000
ෆැක්ස් අංක:+94-11-2885358
විද්‍යුත් තැපෑල:controller@immigration.gov.lk
වෙබ් අඩවිය: www.immigration.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2019-05-30 04:13:03
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-12-13
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 198