The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව චාරිකා කිරීම, සංචාරය සහ විවේකය ප්‍රවාහනය නම් කරන ලද රටවල් සඳහා ගාස්තු රහිත වීසා යෝජනා ක්‍රමයක් ක්‍රියත්මක කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නම් කරන ලද රටවල් සඳහා ගාස්තු රහිත වීසා යෝජනා ක්‍රමයක් ක්‍රියත්මක කිරීම

PDF Print Email

සංචාරකයන්ගේ පැමිණීම ප්‍රවර්ධනය කිරීම උදෙසා, නම්කරන ලද රටවල් වලින් සංචාරක අරමුණ සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන පහත ලැයිස්තුගත කර ඇති රටවල සියලුම ගමන්බලපත්ලාභීන් 2019.08.01 සිට 2020.01.31 දක්වා විද්‍යුත් සංචරණ අනුමැති ගාස්තුවෙන් නිදහස්වේ.

කෙසේ වුවද, කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ජාතිකයන් විද්‍යුත් සංචරණ අනුමැතිය (ETA)  ලබාගත යුතු අතර තොටුපළවල් හරහා ඇතුළුවිමේදි සිදුවන්නා වු අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ගමන ඇරඹිමට ප්‍රථම පූර්ව අවසරය ලබා ගැනීමට හා වැඩි දියුණු කළ පූර්ව නිෂ්කාශනයන්ට අනුගත වීමටද වගබලා ගත යුතුය.

රටවල්වල ලැයිස්තුව පහත පරිදිවේ.

  • තායිලන්තය
  • යුරෝපා සංගමය යටතේ ඇති රටවල් 28
    {ඔස්ට්‍රියාව, බෙල්ජියම, බල්ගේරියාව , ක්‍රොඒෂියාව, සයිප්‍රසය, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, අයර්ලන්තය, ඉතාලිය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මෝල්ටාව, නෝර්වේ, නෙදර්ලන්තය, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව, ස්ලොවැකියාව, ස්ලොවේනියාව, ස්පාඤ්ඤය හා ස්වීඩනය}
     
  • ඇමරිකා එක්සත් ජනපදය
  • එක්සත් රාජධානිය
  • ජපානය
  • ඕස්ට්‍රේලියාව
  • දකුණු කොරියාව
  • කැනඩාව
  • සිංගප්පූරුව
  • නවසීලන්තය
  • මැලේසියාව
  • ස්විට්සර්ලන්තය
  • කාම්බෝජය
  • චීනය
  • ඉන්දියාව
  • ඉන්දුනීසියාව
  • ඊශ්‍රායලය
  • යුක්රේනය
  • පිලිපීනය
  • රුසියාව
  • අයිස්ලන්තය

 


ආයතනයේ තොරතුරු

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

"සුහුරුපාය",
ශ්‍රී සුභූතිපුර පාර,
බත්තරමුල්ල,
ශ්‍රී ලාංකාව.


කේ. ඒ. ටී. කේ. රූපරත්න මහතා
දුරකථන:+94-11-5329000
ෆැක්ස් අංක:+94-11-2885358
විද්‍යුත් තැපෑල:controller@immigration.gov.lk
වෙබ් අඩවිය: www.immigration.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2019-08-05 08:12:39
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා

ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-12-09
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 210