|
කාරණය |
ගෙවිය යුත්තේ කාටද |
ගෙවනු ලබන්නේ කවුරුන්ද |
මුදල(රු.) |
මුදල ගෙවන ආකාරය |
1 |
රෙජිස්ට්රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම |
රෙජිස්ට්රාර් |
අයදුම්කරු |
100.00 |
මුදලින් ගෙවිය යුතුය |
2 |
අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර්ගේ හෝ දිස්ත්රික් රෙජිස්ට්රාර්ගේ කාර්යාලයේදී හෝ වෙනත් යම් ස්ථානයකදී විවාහ දැන්වීමක් ඇතුලත් කිරීම |
අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර් හෝ දිස්ත්රික් රෙජිස්ට්රාර් |
අයදුම්කරු |
100.00 |
මුදලින් ගෙවිය යුතුය |
3 |
19 වන වගන්තිය යටතේ විවාහ දැන්වීමක් සම්බන්ධයෙන් විශේෂ බලපත්රයක් ලබාගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම් |
රෙජිස්ට්රාර් |
අයදුම්කරු |
100.00 |
මුදලින් ගෙවිය යුතුය |
4 |
19 වන වගන්තිය යටතේ විවාහ දැන්වීමක් සම්බන්ධයෙන් විශේෂ බලපත්රයක් ලබාගැනීම සඳහා කරනු ලබන ඉල්ලීම් |
අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර් හෝ දිස්ත්රික් රෙජිස්ට්රාර් |
අයදුම්කරු |
100.00 |
මුදලින් ගෙවිය යුතුය |
5 |
රෙජිස්ට්රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම |
රෙජිස්ට්රාර් |
විවාහ පාර්ශවයන් |
750.00 |
මුදලින් ගෙවිය යුතුය |
6 |
අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර්ගේ හෝ දිස්ත්රික් රෙජිස්ට්රාර්ගේ කාර්යාලයේදී විවාහය සිදු කිරීම |
අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර් හෝ දිස්ත්රික් රෙජිස්ට්රාර් |
විවාහ පාර්ශවයන් |
750.00 |
මුදලින් ගෙවිය යුතුය |
7
|
රෙජිස්ට්රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම
|
රෙජිස්ට්රාර් |
විවාහ පාර්ශවයන් |
1500.00 |
මුදලින් ගෙවිය යුතුය |
රජයට |
විවාහ පාර්ශවයන් |
3500.00 |
මුදලින් ගෙවිය යුතුය |
8 |
අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර්ගේ හෝ දිස්ත්රික් රෙජිස්ට්රාර්ගේ කාර්යාලයෙන් පිටතදී විවාහය සිදු කිරීම |
අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර් හෝ දිස්ත්රික් රෙජිස්ට්රාර් |
විවාහ පාර්ශවයන් |
5000.00 |
මුදලින් ගෙවිය යුතුය |
9 |
විවාහ දැන්වීමක් පිළිබඳ රෙජිස්ට්රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම |
රෙජිස්ට්රාර් |
විවාහ පාර්ශවයන් |
100.00 |
මුදලින් ගෙවිය යුතුය |
10 |
විවාහ දැන්වීමක් පිළිබඳ අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර්ගේ හෝ දිස්ත්රික් රෙජිස්ට්රාර්වරයාගේ සහතිකය නිකුත් කිරීම |
අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර් හෝ දිස්ත්රික් රෙජිස්ට්රාර් |
විවාහ පාර්ශවයන් |
100.00 |
මුදලින් ගෙවිය යුතුය |