The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව රැකියා තොරතුරු විදේශ රැකියා ගුවන්තොටුපල ඒකකය සහ සහනපියස සුභසාධන මධ්‍යස්ථානයේ සේවාවන්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ගුවන්තොටුපල ඒකකය සහ සහනපියස සුභසාධන මධ්‍යස්ථානයේ සේවාවන්

PDF Print Email

ගුවන්තොටුපල ඒකකය සහ සහනපියස සුභසාධන මධ්ය්ස්ථානය

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දැක්ම හා මෙහෙවර සාක්ෂාත් කරගැනීම පිණිස විදේශ ගතවන විගමණික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කිරිම, විදේශ ගතව සිටියදී හදිසි අනතුරු හා රෝගාබාධවලට ගොදුරු වී නැවත ලංකාවට පැමිණෙන ශ්‍රමිකයන් සඳහා සහන සැළසීම හා විදේශගතවන ශ්‍රමිකයන්ගේ අවස්ථාවය මත  ගුවන් තොටුපොල ඒකකයේදි ලියාපදිංචිය සිදුකිරිම(පළමු වරට විදේශගතවන්නන්ගේ ලියාපදිංචිය හැර) මෙම ඒකකයේ අරමුණ වේ.

ක්‍රියාත්මක ස්ථාන    :

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
ගුවන් තොටුපොළ ඒකකය,
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල, කටුනායක.

ශ්‍රී ලංකා ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
ගුවන් තොටුපොළ ඒකකය,
මත්තල ගුවන් තොටුපල, මත්තල.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
සහනපියස සුභසාධන මධ්ය ස්ථානය
101 5/3, මීගමු පාර, කටුනායක.

නියෝජ්‍ය සාමාන්‍යධිකාරී    - 011-2259952
කළමනාකරු            - 011-2259341
ස්ථානභාර නිළධාරි        - 011-2259954

ගුවන්තොටුපල ඒකකයේ හා සහනපියස සුභසාධන මධ්‍යස්ථානයේ  සේවාවන්

  •     විගමණික සේවකයින්ගේ පෙර ලියාපදිංචි කාලය අලුත් කිරීම.
  •     රෝගාතුරවී පැමිණෙන විගමණික සේවකයන් හට සහන සැලසීම.
  •     විදෙස් රැකියාවල නියුක්තව විවිධ ගැටලු සහ දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදුව නැවත පැමිණෙන සේවක සේවිකාවන් වෙනුවෙන් පහසුකම් සැපයීම (ප්‍රවාහන, නවාතැත් පහසුකම් සැපයිම, ආහාරපාන ලබා දිම, රෝහල් පහසුකම් සැපයිම ගමන් වියදම් සැපයිම ආදිය)
  •     රක්ෂණ වන්දි ඉල්ලුම් පත්‍ර භාර ගැනීම සහ ප්‍රධාන කාර්යාලයට යොමු කිරීම
  •     විදේශගතවීමට පෙර  අවශ්‍ය අය සදහා  නේවාසික පහසුකම් සැපයීම.
  •     විදේශ සේවයේ යෙදී සිටියදී විවිධ හේතූන් මත මරණයට පත්වන සේවක සේවිකාවන් වෙනුවෙන් අවමංගල්‍ය ආධාර ලබාදීම හා අවශ්‍ය කටයුතු සිදු කිරිම.

රාජකාරි වේලාවන් - දවසේ 24 පැය පුරා

අවශ්‍ය ලිපිලේඛන
ලියාදිංචිවිමට අවශ්‍ය ලිපිලේඛන
(විදේශ ගමන් බලපත්‍රය, re-entry visa, old visa)

ප්‍රවාහන, නවාතැත් පහසුකම් සැපයිම, ආහාරපාන ලබා දිම, රෝහල් පහසුකම් සැපයිම ගමන් වියදම් සැපයිම ආදියට අවශ්‍ය ලිපිලේඛන

  • විදේශගතව සිට පැමිණිබව තහවුරු කල හැකි ඕනෑම ලියවිල්ලක්





රැකියාවක් සඳහා විදේශගත වන ඔබ කාර්යාංශයේ ලියාපදිංචි වීම අනිවාර්ය වේ.


ආයතනයේ තොරතුරු

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
නො.234,
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,කොස්වත්ත
බත්තරමුල්ල
 


ඒ.කේ.යු . රෝහණ මහතා
දුරකථන:+94-11-2864101-5 ,+94 11 2880500
ෆැක්ස් අංක:+94-11-2880500
විද්‍යුත් තැපෑල:chmn@slbfe.lk, agm@slbfe.lk
වෙබ් අඩවිය: www.slbfe.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2017-03-29 08:43:37
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-06-06
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 285