The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Trade, Business & Industry අනුමැති සහ බලපත්‍ර ආනයනික ඖෂධ සඳහා සංශෝධිත බලපත්‍ර
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආනයනික ඖෂධ සඳහා සංශෝධිත බලපත්‍ර ලබා ගැනීම

PDF Print Email

එක් බලපත්‍රයක් සදහා සංශෝධන 9 ක් ඉල්ලුම් කිරීමට අයදුම්කරුට අවකාශ ඇත. සංශෝධන කිරීමට අවකාශ ඇත්තේ වලංගු කාල පරිච්ඡේද කල් දමා ගැනීමට හෝ බලපත්‍ර භාණ්ඩ වල වටිනාකම වැඩි කර ගැනීම සදහා වේ.

සුදුසුකමි
 අයදුම්කරු ඖෂද ආනයනයට බලපතු ලබා ගත යුතුය.
 සංශෝධන 9 කට වඩා කර නොතිබිය යුතුය.

අවශ්‍ය අමතර ලිය කියවිලි

හේතු අවශ්‍ය ලිය කියවිලි
කාල සංශෝධන ප්‍රමාද වීමට ලිපියක්
බලපත්‍ර අගය සංශෝධනය  කුවිතාන්සි
වෙනත් සංශෝධන (නම, ලිපිනයන)  සංශෝධන සදහා ලිපිය


ඉදිරිපත් කිරීමේ ක්‍රියා පටිපාටිය
ගෙවීම් කිරීම: කවුන්ටරය - මුදල් අයකැමි
අයදුම්පත්, ඉල්ලීම් ලිපිය සහ ලියවිලි ඉදිරිපත් කිරීම
කවුන්ටරය - ඒකක 1
අයදුම්පත් : මෙම සේවය සදහා අයදුම්පත් නොමැත. ඒකක 1 වෙත ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කල යුතුය.

ක්‍රියාපටිපාටිය පියවරෙන් පියවර
පියවර 01: 1 වන ඒකකයේ මුලික ලිපිකරු වෙත ඉල්ලීම් ලිපිය ඉදිරිපත් කිරීම.
පියවර 02: ඒකක 1 ඉල්ලීම පිළබඳව සලකා බැලීම.
පියවර 03: ප්‍රමාද වීමට හේතුව ලිපියක් මගින් 1 වන ඒකකයට ඉදිරිපත් කළ යුතුය.
පියවර 04: සහකාර පාලක සංශෝධන අනුමත කිරීම.
පියවර 05: බලපත්‍රයේ සංශෝධන සිදු කිරීම.
සටහන
    එය කාල සීමාව සංශෝධනය පිළබඳව නමි ප්‍රමාද වීමට හේතු සදහන් ලිපියක් නම් ඒකක 1 වෙත ඉදිරිපත් කල යුතුය. සහකාර පාලන ඉල්ලීම් සලකා බලා සංශෝධන අනුමත කරයි.
    කුවිතාන්සියේ වටිනාකම සංශෝධන, කුවිතාන්සි ඉදිරිපත් කල යුතුය. එවිට සහකාර පාලක සලකා බලා අනුමැතිය ලබා දේ.
    සංශෝධන වෙනත් වෙනස් කිරීමි සදහා නම් (නම, ලිපිනය) එම ගැටළු සදහන් ලිපිය ඒකක 1 ට ඉදිරිපත් කල යුතුය. එවිට සහකාර පාලන ඉල්ලීම් සලකා බලා සංශෝධන අනුමත කරයි.

කාල සීමාව
ක්‍රියාවලිය සඳහා ගතවන කාලය: එක් දිනක් තුලදී.

ඉදිරිපත් කිරීමේ කාල සීමාව

ගෙවීම් කිරීම: කවුන්ටරය - මුදල් අයකැමි
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 03.00
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

අයදුම්පත, ඉල්ලීම් ලිපිය සහ ලියවිලි ඉදිරිපත් කිරීම.
කවුන්ටරය - මුදල් අයකැමි
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

වලංගු කාලය : මාස 03 ක කාලයක් සදහා වලංගු වේ.

සේවා සදහා අදාල මිළ ගණන්
මිළ ගණන්: අයදුම්පත ලබා ගැනීම සදහා ගාස්තු අදාල නොවේ.
ගාස්තු : සංශෝධන සදහා රු. 50/-.
අමතර කුවිතාන්සි වටිනාකම 0.1 %.
අතිරේක ගාස්ත්‍ර: මෙම සේවාව සඳහා අතිරේක ගාස්ත්‍ර නොමැත.
අමතර ගාස්තු: අයදුම්පත් හෝ බලපත්‍ර කොන්දේසි කඩකර ඇත්නම් සහකාර පාලක ව්සින් අතිරේක ගාස්ත්‍ර වටිනාකම අය කෙරේ.

විශේෂ අවස්ථා
අනුමැතිය සුවඳ විලවුන් උපාංග හා ඖෂධ පාලන අධිකාරිය ලබා දී ඇත්නම් (සෞඛ්‍ය අමාත්‍යංශය) විශේෂ වූ කාල පරිච්ඡේදයක් ලබා දී ඇත. අයදුම්කරු පාලන අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතු වෙයි.

සේවා පිළිගත් අධිකාරිය

බටහිර ඖෂද 
සුවඳ විලවුන් උපාංග සහ ඖෂධ පාලන අධිකාරිය ( සෞඛ්‍ය අමාත්‍යංශය)
පශු වෛද්‍ය ඖෂද පේරාදෙනිය සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
හෝමියෝපති ඖෂද ශ්‍රී ලංකා හෝමියෝපති සභාව
ආයුර්වේද ඖෂඨ ආයුර්වේද දෙපාර්තමේන්තුව
ශල්‍යකර්ම උපකරණ සුවඳ විලවුන් උපාංග සහ ඖෂධ පාලන අධිකාරිය ( ‌සෞඛ්‍ය අමාත්‍යංශය) සහ සත්ත්ව නිෂ්පාදන
                              සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

 


ආයතනයේ තොරතුරු

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව

අංක 75 1/3,
පළමු මහල,
හේමාස් ගොඩනැගිල්ල,
යෝර්ක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01.


ආර්.පී. මොහාන් විජේරත්න මහතා
දුරකථන:+94-11-2326774/+94 112 322046/+94 112 322053/+94 112 322007
ෆැක්ස් අංක:+94 112 328 486
විද්‍යුත් තැපෑල:deptimpt@sltnet.lk
වෙබ් අඩවිය: www.imexport.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:11:55
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 288
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty