The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත අනුමැති සහ බලපත්‍ර රසායන ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රසායන ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාගැනීම(රසායන ද්‍රව්‍ය සත්ව නිෂ්පාදන සහ ශාක නිෂ්පාදන ආනයන බලපත්‍රය)

PDF Print Email

මෙම ඒකකය පහත සදහන් සේවා සමග ගණුදෙනු කෙරේ.

  • කෘමි නාශක, පලිබෝධ නාශක නිෂ්පාදන ද්‍රව්‍ය සදහා බලපත්‍ර නිකුත් කිරීම හා බලපත්‍ර ද්‍රව්‍ය හර කිරීම.
  • සතුන් ආනයන හා සත්ව නිෂ්පාදන සදහා බලපතු නිකුත් කිරිම හා බලපත්‍ර ද්‍රව්‍ය හර කිරීම.
  • මධ්‍යසාර සහ ස්ප්‍රීත්‍ර ආනයනයට බලපත්‍ර නික්‍රත් කිරීම හා හර කිරීම
  • අනෙකුත් රසායන නිෂ්පාදන ඇතුලත්ව බොරතෙල් ගෑස් සහ ගෑස් නිෂ්පාදන සදහා බලපත්‍ර නිකුත් කිරිම හා බලපත්‍ර ද්‍රව්‍ය හර කිරීම.

බලපත්‍ර නිකුත් කිරිම

සුදුසුකමි

  • ව්‍යාපාර ලියාපදිංචි සහතික තිබීම.
  • අදාල අධිකාරියේ අනුමැතිය තිබීම.
  • අමතර ලියකියවිලි
  • වට්ටෝරු පිටපත් 4 ක් ඉන්වොයිස්
  • ව්‍යාපාර ලියාපදිංචි සහතිකය
  • අයදුම්පතේ පිටපත් 4 ක්
  • අදාල අධිකාරියේ අනුමත ලිපිය


ඉදිරිපත් කිරිමේ අනුපිළිවෙල

අයදුම්පතක් ලබා ගැනීම
කවුන්ටරය - ඒකක 03
ගෙවීම් කිරිම
කවුන්ටරය - මුදල් අයකැමි
අයදුම්පත, ඉල්ලීම් ලිපිය සහ ලියවිලි ඉදිරිපත් කිරීම.
කවුන්ටරය - ඒකක 03
අයදුම් පත්‍ර


ක්‍රියාපිළිවෙල පියවරෙන් පියවරට

පියවර 01: ඒකක 3 වෙතින් අයදුම්පත ලබා ගැනීම.
පියවර 02: අයදුම්පත සම්පූර්ණ කර අදාල ලියවිලි සමග ඒකක 3 වෙත භාර දීම.
පියවර 03: ඒකක 3 ඉල්ලීම් විස්තර පරික්ෂා කිරිම හා ඉදිරිපත් කර ඇති තොරතුරු වල වලංගුතාවය පරීක්ෂා කිරීම.
පියවර 04: ඒකක 3 ඉල්ලීම පිළිබද සෑහීමකට පත් ව් නම්, අයදුම්කරුගෙන් බලපත්‍ර ගාස්තු අය  කෙරේ.
පියවර 05: අයදුම්කරු බලපත්‍ර ගාස්තු අයකැමිට ගෙවීම.
පියවර 06: ඉල්ලීම් විස්තරය අනුමැතිය සදහා ආනයන/ අපනයන පාලන වෙත යොමු කිරිම.
පියවර 07: ආනයන/ අපනයන පාලන ඉල්ලීම් අනුමත කිරිම.
පියවර 08: ඒකක 03 බලපත්‍ර විස්තර පරිගනක ගත කිරිම.
පියවර 09: ඒකක 03 අනුමැතියට පසුව බලපත්‍රය නිකුත් කිරිම.
සටහන
ඒකක 3 සපයා ඇති තොරතුරු පිළිබද සෑහීමකට පත් නොවන්නේ නම්, අයදුම්කරු අඩුවූ තොරතුරු සැපයිය යුතුය.
ඒකක 3 සපයා ඇති තොරතුරු පිළිබද සෑහීමකට පත් වේ නම්, එය ආනයන/ අපනයන පාලක වෙත යොමු කෙරේ.

කාල සීමාව
ක්‍රියාවලිය සදහා ගතවන කාලය: මේ සදහා වලංගු කාලය එක් දිනකි.
ඉදිරිපත් කිරිමේ කාල සීමාව : අයදුම්පත හා ලියවිලි ලබා ගැනීම.
කවුන්ටරය - ඒකක 03
වෙලාව - පෙ.ව. 09.00 - ප.ව. 04.45
වැඩ කරන දින - සදුදා සිට සිකුරාදා
නිවාඩු දිනයන් -  සියළුම වෙළද හා රජයේ නිවාඩු දින වල

සේවයට අදාල මිල ගාස්තු
ගාස්තු : මේ සදහා ගාස්තු අය නොකෙරේ.
බලපත්‍ර ගාස්තු : CIF හි වටිනාකමෙන් 0.1% වේ.
අතිරේක ගාස්ත්‍ර : ආනයනකරු බලපත්‍ර නොමැතිව භාණ්ඩ ආනයනය කර ඇති විට හෝ බලපත්‍ර කොන්දේසි කඩකර පවතී නම් ආනයනකරුගෙන් අතිරේක ගාස්ත්‍ර අය කෙරේ.
සටහන : ආනයනකරු බලපත්‍ර නොමැතිව භාණ්ඩ ආනයන කර ඇත්නම් ආනයන/ අපනයන පාලක පාලක අතිරේක ගාස්ත්‍ර අය කෙරේ.
අමතර ගාස්තු : අමතර ගාස්තුවක් නැත.
 

විශේෂ අවස්ථා
මිල ගණන් වෙනස් වන අත්‍යවශ්‍ය වෙළද භාණ්ඩ ආනයනය කිරිමට වාණිජ හා පාරිභෝගික කටයුතු අමත්‍යශය අවසර දීම.
ආනයකරු බලපත්‍ර නොමැතිව භාණ්ඩ ආනයනය කර ඇති විට, භාණ්ඩ ලබා ගැනීමේ බලපත්‍රය දඩ සමග නිකුත් කිරීම සඳහා, පහත සදහන් ලියවිලි අවශ්‍ය වේ.

පාරිභෝගික ලියවිලි

  • ඉන්වොයිස
  • පැහැදිලි කිරිමේ ලියවිලි
  • අදාල අධිකාරිය මගින් අනුමත ලිපිය සහ රේගු සටහන් පත්‍ර

 


ආයතනයේ තොරතුරු

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව

අංක 75 1/3,
පළමු මහල,
හේමාස් ගොඩනැගිල්ල,
යෝර්ක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01.


ජයනී චන්ද්‍රසේකර මහත්මිය
දුරකථන:+94-11-2326774/+94 112 322046/+94 112 322053/+94 112 322007
ෆැක්ස් අංක:+94 112 328 486
විද්‍යුත් තැපෑල:deptimpt@sltnet.lk
වෙබ් අඩවිය: www.imexport.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:11:34
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty