The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Trade, Business & Industry Approvals, Permits & Licenses සංශෝධිත බලපත්‍ර
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ආනයනිත රසායන ද්‍රව්‍ය සඳහා සංශෝධිත බලපත්‍ර ලබා ගැනීම

PDF Print Email

ආනයකරුට ඔහුගේ බලපත්‍රයේ සංශෝධන 9 ක් සිදු කිරීමට අවසර ඇත. කාල පරිචිඡේදය කල් දමා ගැනීමට, බලපත්‍ර භාණ්ඩ වටිනාකම වැඩි කර ගැනීමට බලපත්‍රයේ හෝ වට්ටෝරු වර්ගය වෙනස් කර සංශෝධනය කර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ඇත. සිදුවන කුමන වෙනසක් සඳහා උවද සංශෝධන බලපත්‍ර ලබා ගත යුතුයි.

සුදුසුකමි

  • ආනයනකරුට කෘමිනාශක/ පලිබෝධ නාශක ද්‍රව්‍ය ආනයනට බලපත්‍ර තිබිය යුතුය.
  • සංශෝධන 9 කට වඩා සිදු නොවිය යුතුය.
  • ආනයනය බලපත්‍රයේ සදහන් කාල පරිච්ඡේදය ඉක්මවා ඇත්නම්, නිදහස් කර ගැනීමේ ලිපියක් අදාල අධිකාරියෙන් ලබා ගත යුතුය.

අමතර ලියකියවිලි

  • හේතු අමතර ලියවිලි
  • කාල සංශෝධන ප්‍රමාද වීම පිළිබඳ හා අවශ්‍ය නම් අදාල අධිකාරියේ අනුමැතිය ලිපිය
  • බලපත්‍ර වටිනාකම සංශෝධන ඉන්වොයිසිය
  • වට්ටෝරු භාණ්ඩ ඉන්වොයිසිය

ඉදිරිපත් කිරිමේ අනුපිළිවෙල

ගෙවීම් කිරිම

කවුන්ටරය - මුදල් අයකැමි
ඉල්ලීමි ලිපිය භාර දීම
කවුන්ටරය - ඒකක 03

අයදුම්පත්‍ර : අයදුම්පත් නොමැත. ඉල්ලුම්කරු විසින් ලිපියක් සහ අමතර ලියවිලි ඉදිරිපත් කල යුතුය.

ක්‍රියාපටිපාටිය පියවරෙන් පියවර
පියවර 01: ඒකක 3 වෙත සංශෝධන ලියා ඉදිරිපත් කිරීම.
පියවර 02: ඒකක 03 ඉල්ලීම් සලකා බැලීම.
පියවර 03: එය කාල සංශෝධන නම් ප්‍රමාද වීම පිළිබද ලිපියක් 3 ඒකකය  වෙත ඉදිරිපත් කල යුතුය.
පියවර 04: සහකාර පාලන සංශෝධන අනුමත කිරීම.
පියවර 05: බලපත්‍රයේ සංශෝධන සිදු කිරිම.
සටහන
එය වේලා සංශෝධන සදහා නොවේ නම් සංශෝධනයට අදාල ලියවිලි ඉදිරිපත් කිරිම සහකාර පාලන සංශෝධඡන අනුමත කිරිම.

කාල සීමාව
ක්‍රියාවලි කාල සීමාව: එක් දිනකින්

ඉදිරිපත් කිරිමේ කාල නියමය
වලංගු කාලය:  බලපත්‍රය වලංගු කාල පරිච්ඡේද තුලම ආනයකරුට සේවය ලබා ගත හැක.

සේවය අදාල මිල ගාස්තු
මිල: අයදුම්පත් ලබා ගැනීමට මුදල් අය නොකෙරේ.
ගාස්තු: සංශෝධන සදහා රු 50/-.
සටහන
සංශෝධන ඉන්වොයිසි වටිනාකම ඉක්මවයි නම්

  • අමතර  CIF වටිනාකමෙන් 0.1 %

දඩ : දඩ අය නොකෙරේ.

අමතර ගාස්තු
අයදුම්කරු බලපත්‍ර කොන්දේසි කඩකර ඇත්නම් ඔහු හෝ ඇයගෙන් දඩ මුදල් අය කෙරේ. ආනයන පාලක දඩ අය කිරීම සඳහා අනුමැතිය දෙයි.

විශේෂ අවස්ථා: අදාල නොවේ

ආකෘති දත්ත සමග ආදර්ශ පත්‍ර
අදාල නොවේ.

 


ආයතනයේ තොරතුරු

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව

අංක 75 1/3,
පළමු මහල,
හේමාස් ගොඩනැගිල්ල,
යෝර්ක් වීදිය,
තැ:පෙ: 559,
කොළඹ 01.


ආර්.පී. මොහාන් විජේරත්න මහතා
දුරකථන:+94-11-2326774/+94 112 322046/+94 112 322053/+94 112 322007
ෆැක්ස් අංක:+94 112 328 486
විද්‍යුත් තැපෑල:deptimpt@sltnet.lk
වෙබ් අඩවිය: www.imexport.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:11:53
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 158
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty