The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත කර්මාන්ත ලියාපදිංචිය ලියාපදිංචි අයිතිකරුගේ මරණින් පසු ධීවර යාත්‍රාවක් ලියාපදිංචි කිරිම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලියාපදිංචි අයිතිකරුගේ මරණින් පසු ධීවර යාත්‍රාවක් ලියාපදිංචි කිරිම

PDF Print Email

මුලික සුදුසුකම් හා අවශ්‍යතා

  • යාත්‍රාව ලියා පදිංචි සහතිකය ඉදිරිපත් කිරීම.
  • යාත්‍රා හිමිකරුගේ  මරණ සහතිකය
  • උරුමකරුවන්ගෙන් පිළිබද සහතික(ග්‍රාමසේවා නිළධාරි/ප්‍රාදේශිය ලේකම්)
  • පැවරිම පිලිබද උරුමකරුවන්ගේ එකගතාවය පළකිරිමේ ප්‍රකාශන.
  • මරණය දැන්විමේ ලේඛණ
  • විවාහ සහතිකය (විවාහක නම්)
  • සම්පුර්ණ කරන ලද මරණින් පසු ලි.ප. පැවරිමේ අයදුම් පත්‍රය.
    සටහන : අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබුනහොත් සේවාව සදහා ඉල්ලුම ප්‍රතික්ෂේප වේ.
     

උපකාරක ලියකියවිලි

ඉදිරිපත් කිරීමේ විධි
පියවර 1: ධීවර යාත්‍රාවක් ලියාපදිංචි කිරීමේ අයදුම්පත ප්‍රදේශයේ ධීවර පරීක්ෂකගෙන් ලබා ගැනිම
පියවර 2: අයදුම්පත සම්පුර්ණ කර අවශ්‍ය සනාථ කරන ලියකියවිලි සමග ධිවර පරික්ෂකට යොමු කිරිම

අයදුම්පත්
ලියාපදිංචි අයිතිකරුගේ මරණින් පසු  ධීවර යාත්‍රාවක් ලියාපදිංචි කිරිමේ ඉල්ලුම් පත්‍රය(ධීවර 53)
 

ක්‍රියාවලිය පියවරෙන් පියවර
පියවර 1: අයදුම්පත් ප්‍රදේශයේ ධීවර පරික්ෂක‍ෙගන් ලබා ගැනිම
පියවර 2: අයදුම්පත සම්පූර්ණ කර අවශ්‍ය සනාථ කරන ලියකියවිලි සමග ධිවර පරික්ෂක වෙත යොමු කිරීම
පියවර 3: ධීවර පරික්ෂක විසින් නිර්දේශිත ලියකියවිලි  දිස්ත්‍රික්  සහකාර අධ්‍යක්ෂ වෙත යොමු කිරිම
පියවර 4: දිස්ත්‍රික් සහකාර වෙත අධ්‍යක්ෂ නිර්දේශිත ලේඛණ අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කිරිම.
පියවර 5: අධ්‍යක්ෂ ජනරාල් විසින් ලියාපදිංචි අනුමත කිරිම හෝ ප්‍රතික්ෂේප කිරිම

සේවාව සඳහා ගතවන කාලය
ගතවන කාලය: මේ සඳහා සාමාන්‍යයෙන් සති දෙකකට ආසන්න කාලයක් ගතවේ  

ඉදිරිපත් කිරිම සඳහා කාළ සිමාව
පියවර 1: අයදුම්පත් ලබා ගැනිම
වැඩකරන දින - සදුදා සිට සිකුරාදා
කාර්යාලය විවෘතව තබන වේලාවන් පෙ. ව. 9.00 සිට 4.45 දක්වා ( රජයේ නිවාඩු දින හැර)

පියවර 2
:අයදුම්පත් භාර ගැනිම
වැඩකරන දින - සදුදා සිට සිකුරාදා
කාර්යාලය විවෘතව තබන වේලාවන් පෙ. ව. 9.00 සිට 4.45 දක්වා ( රජයේ නිවාඩු දින හැර)
වලංගු කාළ සිමාව: කාළ සිමාවක් නොමැත

සේවයට අදාල වියදම
අයදුම්පත් සදහා වියදම: අයදුම්පත සදහා කිසිදු අයකිරීමක් නොකෙරේ.
වියදම: කිසිදු අයකිරීමක් නොකෙරේ.
දඩ සහ අයකිරීම්: ධීවර යාත්‍රා ලියාපදිංචි කිරීම සඳහා කිසිදු දඩ මුදලක් අය කරනු නොලැබේ.
අමතර වියදම: අමතර වියදමක් නොමැත

    



 


ආයතනයේ තොරතුරු

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

තෙවන මහල,
නව මහ ලේකම් කාර්යාලය,
මාළිගාවත්ත,
කොළඹ 10.


ආරියසේන ප්‍රනාන්‍දු මහතා
දුරකථන:0094-11-2446183 / 0094-11-2472187 / 0094-11-2449170
ෆැක්ස් අංක:0094-11-2449170
විද්‍යුත් තැපෑල:depfish@fisheries.gov.lk
වෙබ් අඩවිය: www.fisheriesdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-04 10:34:37
ICTA Awards

අපව අමතන්න

ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-06-25
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 248