The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත කර්මාන්ත ලියාපදිංචිය වෙනත් කෙනෙකුට පැවරූ ධීවර යාත්‍රාවක පැවරීම ලියාපදිංචි කිරිම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වෙනත් කෙනෙකුට පැවරූ ධීවර යාත්‍රාවක පැවරීම ලියාපදිංචි කිරිම

PDF Print Email

මුලික සුදුසුකම් හා අවශ්‍යතා

  • යාත්‍රාවේ ලියාපදිංචි පොත.
  • යාත්‍රා හිමිකරුගේ ජාතික හැඳුනුම්පත
    සටහන: යාත්‍රා පැවරිම්කරු හා පැවරුම්ලාභි පෞද්ගලිකවම ධීවර පරික්ෂක හමුවට පැමිණිය යුතුය.
    අවශ්‍ය සුදුසුකමි නොතිබුනහොත් මේ සේවාව සදහා ඉල්ලුම ප්‍රතික්ෂේප වේ

ඉදිරිපත් කිරීමේ විධි
පියවර 1:
ධිවර 56 හා, ධීවර 52 යන අයදුම්පත ධිවර පරික්ෂකගේන්  ලබා ගන්න
පියවර 2: සම්පූර්ණ කරන ලද අයදුම්පත් හා උපකාරක ලියවිලි ප්‍රදේශයේ ධීවර පරීක්ෂක වෙත ඉදිරිපත් කළ යුතුය
 

උපකාරක ලියකියවිලි  

  • ලියාපදිංචි සහතික  පොත
  • යාත්‍රා හිමිකරුගේ (පැවරුම්කරු) ඡාතික හැදුනුම්පත
  • නව හිමිකරුගේ (පැවරුම්ලාභී)  ඡාතික හැඳුනුම්පත

අයදුම්පත්: වෙනත් පුද්ගලයකුට  පැවරූ ධීවර යාත්‍රාවක් ලියාපදිංචි කිරිම සදහා ධීවර 56 හා ධීවර  52   යන අයදුම්පත ඉදිරිපත් කල යුතුය
 

ක්‍රියාවලිය පියවරෙන් පියවර  
පියවර 1: ධීවර 56 හා  52 යන අයදුම්පත් ධීවර පරික්ෂකගෙන් ලබා ගන්න.  
පියවර 2: සම්පූර්ණ කරන ලද අයදුම්පත් හා උපකාරක ලියවිලි ප්‍රදේශයේ ධීවර පරීක්ෂක වෙත ඉදිරිපත්  කරන්න.
පියවර 3: ධීවර පරීක්ෂක නිර්දේශිත අයදුම්පත් හා උපකාරක ලියවිලි දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කරයි
පියවර 4 : සුදුසුකම් සපුරා තිබේනම් දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ පැවරිම ලි. ප. කරනු ලබයි.
පියවර 5 : පැවරිම ලියාපදිංචි කිරිමේන් පසු ලේඛන අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කිරිම.
සටහන: පැවරුම්කරු ප්‍රදේශයේ ධීවර පරික්ෂක ඉදිරියේ පැවරිම කලබවට අත්සන් කල යුතුය.
 

සේවාව සදහා ගතවන කාලය
ගතවන කාලය: මේ සඳහා සති දෙකක කාලයක් ගතවේ
ඉදිරිපත් කිරීම සඳහා කාළ සීමාව
 

පියවර 1: අයදුම්පත් ලබා ගැනිම
වැඩකරන දින - සඳුදා සිට සිකුරාදා
කාර්යාලය විවෘතව තබන වේලාවන් -  පෙ. ව. 9.00 සිට ප. ව. 4.45 ( රජයේ නිවාඩු දින හැර)

පියවර 2: අයදුම්පත් භාර ගැනීම
වැඩකරන දින - සදුදා සිට සිකුරාදා
කාර්යාලය විවෘතව තබන වේලාවන් පෙ. ව. 9.00 සිට ප. ව. 4.45 ( රජයේ නිවාඩු දින හැර)
වලංගු කාළ සිමාව: කාළ සීමාවක් නොමැත
 

සේවයට අදාල වියදම
අයදුම්පත් සදහා වියදම: අයදුම්පත සඳහා අයකිරිමක් නොකෙරේ.

වියදම: ලියා පදිංචිය අලූත් කිරීම යාත්‍රාවේ ප්‍රමාණය මත තීරණය වේ. ඒ අනුව පහත සඳහන් ගාස්තු අයකරනු ලැබේ.
 

යාත්‍රාවේ ප්‍රමාණය වියදම
 අඩි 32 ට වඩා වැඩි   Rs. 250/=
 අඩි 32 - 28 ත් අතර      Rs. 150/=
පිටත එන්ජිම සවිකල යාත්‍රා  Rs. 50/=
යාන්ත්‍රික නොවන යාත්‍රා  Rs. 10/=


දඩ සහ අය කිරීම්: ලියාපදිංචිය පැවරිම සඳහා දඩ මුදල් අය කරනු නොලැබේ.

අමතර වියදම:
අමතර වියදම නොමැත


ආයතනයේ තොරතුරු

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

තෙවන මහල,
නව මහ ලේකම් කාර්යාලය,
මාළිගාවත්ත,
කොළඹ 10.


ආරියසේන ප්‍රනාන්‍දු මහතා
දුරකථන:0094-11-2446183 / 0094-11-2472187 / 0094-11-2449170
ෆැක්ස් අංක:0094-11-2449170
විද්‍යුත් තැපෑල:depfish@fisheries.gov.lk
වෙබ් අඩවිය: www.fisheriesdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-06-29 11:40:54
ICTA Awards

අපව අමතන්න

ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-08-13
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 240