The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත කර්මාන්ත ලියාපදිංචිය ධීවර යාත්‍රාවක ලියාපදිංචිය අවලංගු කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ධීවර යාත්‍රාවක ලියාපදිංචිය අවලංගු කිරීම

PDF Print Email

ධීවර යාත්‍රාවක ලියාපදිංචිය අවලංගු කිරීම

මූලික සුදුසුකම් හා අවශ්‍යතා

  • යෝජිත යාත්‍රාව භාවිතයට ගැනිමට නොහැකි තත්වයේ තිබිය යුතුයි
  • යාත්‍රාව හෝ යාත්‍රාවේ කොටස් පරික්ෂා කිරීමට ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ බලයලත් නිලධාරියාට ඉදිරිපත් කල යුතුය.

සටහන: අවශ්‍ය සුදුසුකම් නොතිබුනහොත් මේ සේවාව සදහා ඉල්ලුම ප්‍රතික්ෂේප වේ.

උපකාරක ලියවිලි  

  • යාත්‍රාවේ ලියාපදිංචි පොත
  • යාත්‍රාව භාවිතයට නොගන්නා බවට දැන්වීමක්

ඉදිරිපත් කිරීමේ විධි
පියවර 1: ධීවර 59  යන අයදුම්පත ප්‍රදේශයේ ධීවර පරික්ෂකගෙන් ලබාගන්න
පියවර 2: සම්පූර්ණ කරන ලද අයදුම්පත් හා උපකාරක ලියවිලි ප්‍රදේශයේ ධීවර පරීක්ෂක වෙත ඉදිරිපත් කළ යුතුය
පියවර 3: ධීවර පරික්ෂක/ නාවික ඉංජිනේරු සහකාර යාත්‍රාව පරික්ෂා කිරිම.
 

අයදුම්පත
ධිවර යාත්‍රාවක ලියාපදිංචිය අවලංගු කිරිම- ධීවර 59  අයදුම්පත
 

ක්‍රියාවලිය පියවරෙන් පියවර  
පියවර 1: යාත්‍රාව භාවිතයට ගත නොහැකි බව ප්‍රදේශයේ ධිවර පරික්ෂක  දැනුම් දිම
පියවර 2: ධීවර 59  යන අයදුම්පත ප්‍රදේශයේ ධිවර පරික්ෂකගේන් ලබා ගන්න
පියවර 3: සම්පූර්ණ කරන ලද අයදුම්පත් හා උපකාරක ලියවිලි ප්‍රදේශයේ ධිවර කාර්යාලය වෙත ඉදිරිපත් කළ යුතුය
පියවර 4: යාත්‍රාව ඇති ප්‍රදේශයට ගොස් යාත්‍රාව භාවිතයට ගැනිමට නොහැකි තත්වයේ තිබේදැයි පරික්ෂාකර බැලිම.
පියවර 5: ධීවර පරික්ෂක/ නාවික ඉංජිනේරු සහකාර විසින් යාත්‍රාවේ තත්වය පිළිබද වාර්තා කිරිම.
පියවර 6: ධීවර 59 නිර්දේශිත අයදුම්පත් හා අදාල වර්තාව ධිවර පරික්ෂක විසින් දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කිරිම.
පියවර 7 : දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ නිර්දේශිත ලෙඛණ අධ්‍යක්ෂජනරාල් වෙත ඉදිරිපත් කිරීම.
පියවර 8 : අධ්‍යක්ෂ ජනරාල් විසින් ‍ලියාපදිංචිය අවලංගු කිරිම අනුමත කිරිම හෝ ප්‍රතික්ෂේප කිරිම.
 

සේවාව සදහා ගතවන කාලය

ගතවන කාලය: මේ සදහා සති දෙකක කාලයක් ගතවේ

ඉදිරිපත් කිරිම සදහා කාළ සීමාව

පියවර 1: අයදුම්පත් ලබා ගැනිම
වැඩකරන දින - සදුදා සිට සිකුරාදා
කාර්යාලය විවෘතව තබන වේලාවන් පෙ. ව. 8.30සිට ප.ව. 4.15 ( රජයේ නිවාඩු දින හැර)

පියවර 2:
අයදුම්පත් භාර ගැනිම
වැඩකරන දින - සදුදා සිට සිකුරාදා
කාර්යාලය විවෘතව තබන වේලාවන් පෙ. ව. 8.30සිට ප.ව. 4.15 ( රජයේ නිවාඩු දින හැර)    

වලංගු කාළ සීමාව
කාළ සීමාවක් නොමැත
 

සේවයට අදාල වියදම්
අයදුම්පත් සඳහා වියදම: අයදුම්පත සඳහා අයකිරිමක් නොකෙරේ.
වියදම: මෙම සේවාව සදහා අයකිරිමක් නොකෙරේ.
දඩ සහ අය කිරීම්: ලියාපදිංචිය අවලංගු කිරීම සඳහා දඩ මුදල් අය කරනු නොලැබේ.
අමතර වියදම: අමතර වියදම් නොමැත


ආයතනයේ තොරතුරු

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

තෙවන මහල,
නව මහ ලේකම් කාර්යාලය,
මාළිගාවත්ත,
කොළඹ 10.


ආරියසේන ප්‍රනාන්‍දු මහතා
දුරකථන:0094-11-2446183 / 0094-11-2472187 / 0094-11-2449170
ෆැක්ස් අංක:0094-11-2449170
විද්‍යුත් තැපෑල:depfish@fisheries.gov.lk
වෙබ් අඩවිය: www.fisheriesdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-03 17:19:18
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-06-25
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 280