The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත කර්මාන්ත ලියාපදිංචිය පිටත සවිකරන ඇන්ජිමක් සවිකර නැවත යාන්ත්‍රිකරණය කල යාත්‍රාවක් ලියාපදිංචි කිරිම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පිටත සවිකරන ඇන්ජිමක් සවිකර නැවත යාන්ත්‍රිකරණය කල යාත්‍රාවක් ලියාපදිංචි කිරිම.

PDF Print Email

මුලික සුදුසුකම් හා අවශ්‍යතා

  • යාත්‍රා ලියාපදිංචි සහතිකය
  • යාත්‍රාවට සවිකරනු ලබන එන්ජිමේ අයිතිය සනාථ කිරිමේ ලේඛන.

උපකාරක ලියකියවිලි

  • යාත්‍රා ලියාපදිංචි සහතිකය
  • එන්ජිම මිලදි ගැනිමේ බිල්පත්

ඉදිරිපත් කිරීමේ විධි
පියවර 1:  ධීවර 49 ඒ සංශෝධිත අයදුම්පත දිස්ත්‍රික් ධිවර කර්යාලයෙන් ලබා ගන්න.
පියවර 2: සම්පුර්ණ කරන ලද අයදුම්පත හා උපකාරක ලියවිලි ප්‍රදේශයේ ධීවර පරික්ෂක වෙත ඉදිරිපත් කල යුතුය.
 

අයදුම්පත්
යාන්ත්‍රිකරණය මත ලියා පදිංචි කිරිම සඳහා අයදුම් කිරිම අමුණා ඇත. (ධිවර 49 ඒ සංශෝධිත)

ක්‍රියාවලිය පියවරෙන් පියවර

පියවර 1: ධීවර 49 ඒ (සංශෝධිත) දරන පනත අයදුම්පත ප්‍රදේශයේ ධිවර පරික්ෂකගෙන් ලබා ගැනිම.
පියවර 2: අයදුම් පත සම්පුර්ණ කිරීම හා ධිවර පරික්ෂක වෙත භාරදීම.
පියවර 3: ධීවර පරික්ෂකගේ නිර්දේශිත අයදුම්පත හා සනාථ කරන ලියකියවිලි දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ වෙත ලබා දිම.
පියවර 4: දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ නිර්දේශිත අයදුම්පත් අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කිරීම.
පියවර 5: අධ්‍යක්ෂ ජනරාල් ලියාපදිංචිය අනුමත කිරිම හෝ ප්‍රතික්ෂේප කිරීම.  
පියවර 6: ප්‍රතිචාරය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ වෙත යොමු කිරීම.

සේවාව සදහා ගතවන කාලය
ගතවන කාලය: මේ සදහා සති හතරක කාලයක් ගතවේ
 

ඉදිරිපත් කිරීම සදහා කාළ සිමාව
පියවර 1: අයදුම්පත් ලබා ගැනිම
වැඩකරන දින - සදුදා සිට සිකුරාදා
කාර්යාලය විවෘතව තබන වේලාවන් පෙ. ව. 9.00 සිට ප.ව. 4.45 ( රජයේ නිවාඩු දින හැර)
පියවර 2: අයදුම්පත් භාර ගැනිම
වැඩකරන දින - සදුදා සිට සිකුරාදා
කාර්යාලය විවෘතව තබන වේලාවන් පෙ. ව. 9.00 සිට ප.ව. 4.45 ( රජයේ නිවාඩු දින හැර)
 
වලංගු කාළ සිමාව: කාළ සිමාවක් නොමැත
 

සේවයට අදාල වියදම
අයදුම්පත් සදහා වියදම: අයදුම්පත සඳහා ගස්තු අයකිරිමක් නොකෙරේ.
වියදම: මෙම සේවාව සඳහා රු. 25/- ක් අය කෙරෙ
දඩ සහ අය කිරීම්: නව එන්ජිම ලියාපදිංචි කිරිම සඳහා කිසිදු දඩ මුදලක් අය කරනු නොලැබේ
අමතර වියදම: අමතර වියදම් නොමැත
    


ආයතනයේ තොරතුරු

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

තෙවන මහල,
නව මහ ලේකම් කාර්යාලය,
මාළිගාවත්ත,
කොළඹ 10.


ආරියසේන ප්‍රනාන්‍දු මහතා
දුරකථන:0094-11-2446183 / 0094-11-2472187 / 0094-11-2449170
ෆැක්ස් අංක:0094-11-2449170
විද්‍යුත් තැපෑල:depfish@fisheries.gov.lk
වෙබ් අඩවිය: www.fisheriesdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2010-06-29 10:52:06
ICTA Awards

අපව අමතන්න

ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-06-06
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 103