The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව Travel, Tourism & Lesiure Traveling දුම්රිය ස්ථාන වල වි‍වේක කාමර ලබා ගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


දුම්රිය ස්ථාන වල වි‍වේක කාමර ලබා ගැනීම

PDF Print Email

විවේක කාමර වෙන් කර ගත හැති දුම්රිය ස්ථාන:

 
මහනුවර, පොළොන්නරුව, මඩකලපුව, අනුරාධපුර, මිහින්තලේ, ත්‍රීකුණාමලය, ගාල්ල සහ යාපනය.
 
වෙන් කර ගත හැකි ක්‍රමය:
 
දවසේ ඔනෑම වේලාවක විවේක කාමර ඇති දුම්රිය ස්ථානවලට පැමිණ හෝ දුරකථනයෙන් කථා කරන්න.
 
වෙන් කර ගන්නා අවස්ථාවේදී ඔබගේ ජාතික හැදුණුම්පත දුම්රිය ස්ථානාධිපති වෙත ඉදිරිපත් කරන්න.
 
ගාස්තු:
 

 
දුම්රිය දෙපාර්තමේන්තුව සතු නිවාඩු නිකේතන:

1.නුවරඑළිය - ප්‍රවාහන අමාත්‍යාංශයෙන් වෙන් කර ගත හැක (011-2187200)

2. කතරගම - ප්‍රවාහන අමාත්‍යාංශයෙන් වෙන් කර ගත හැක (011-2187200)

3. බණ්ඩාරවෙල - ප්‍රවාහන අමාත්‍යාංශයෙන් වෙන් කර ගත හැක (011-2187200)

4. අනුරාධපුරය - ප්‍රවාහන අමාත්‍යාංශයෙන් වෙන් කර ගත හැක (011-2187200)

දුම්රිය දෙපාර්තමේන්තුවේ අයෙකුට - රු.2250.00

වෙනත් අයෙකු සඳහා - රු.6250.00

(මෙහි රු.250.00 ආහාර හා අනෙකුත් ද්‍රව්‍ය පිළියෙල කිරීම සඳහා අවශ්‍ය ගෑස් භාවිතය සඳහා වේ)

 
වැඩිදුර විමසීම්:
 
දුම්රිය ස්ථාන අධිකාරී - තොළඔ කොටුව
 

නිළධාරියා
දුම්රිය ස්ථානය
දුරකතන අංක
පැක්ස්
දුම්රිය ස්ථානාධිපති
මහනුවර
+94-08-12222271
-
දුම්රිය ස්ථානාධිපති
පොලොන්නරුව
+94-02-72222271
-
දුම්රිය ස්ථානාධිපති
මඩකළපුව
+94-06-52224471
-
දුම්රිය ස්ථානාධිපති
අනුරාධපුර
+94-02-52222271
-
දුම්රිය ස්ථානාධිපති
මිහින්තලේ
+94-02-52266616
-
දුම්රිය ස්ථානාධිපති
ත්‍රීකුණාමලය
+94-02-62222271
-
දුම්රිය ස්ථානාධිපති
ගාල්ල
+94-09-12234945
-
දුම්රිය ස්ථානාධිපති
යාපනය
+94-02-12222271
-


ආයතනයේ තොරතුරු

Department of Railways(Under Construction)

Railway Headquarters,
P.O. Box 355,
Colombo.



දුරකථන:+94 11 4 600 111
ෆැක්ස් අංක:+94 11 2 446490
විද්‍යුත් තැපෑල:gmr@railway.gov.lk
වෙබ් අඩවිය: www.railway.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:23:14
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


අලුත් සේවා

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 268
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty