The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත අනුමැති සහ බලපත්‍ර ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන පිරිසැකසුම් අයතනයක් ස්ථාපනය කිරීමට අනුමැතිය ලබාගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන පිරිසැකසුම් අයතනයක් ස්ථාපනය කිරීමට අනුමැතිය ලබාගැනීම

PDF Print Email

මූලික සුදුසුකම් හා අවශ්‍යතා
ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන පිරිසැකසුම් ආයතන ස්ථාපනය කිරීම සිදුකල යුතු වන්නේ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ ප්‍රකාශයට පත්කල මත්ස්‍ය අපනයන රෙගුලාසීන් මගින් පනවා ඇති ප්‍රමිතීන්ට අනුකූලවයි.
මත්ස්‍ය නිෂ්පාදන පිරිසැකසුම් ආයතන පවත්වාගෙන යාම සදහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුය.
සටහන
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1045 / 1 දරණ ගැසට් පත්‍රයේ සඳහන්  විශේෂ වගන්ති වලට අනුකූලව මත්ස්‍ය නිෂ්පාදන පිරිසැකසුම් ආයතන පවත්වාගෙන යාම සඳහා අවසර ලබාදේ

උපකාරක ලියකියවිලි
ව්‍යාපාරය ලියාපදිංචි කිරිමේ සහතිකය

ඉදිරිපත් කිරීමේ විධි
පියවර 1: මත්ස්‍ය නිෂ්පාදන පිරිසැකසුම් ආයතන ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිලිබඳ, මත්ස්‍ය නිෂ්පාදන පිලිබඳ නිසි බලධාරියා වන ධීවර හා ජලජ සම්පත් අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම.
පියවර 2: අදාල ඉල්ලිම අධ්‍යක්ෂ ජනරාල් විසින් අවශ්‍ය පරික්ෂා කිරීම් සදහා නි.අ. (තත්ත්ව පාලන) වෙත යොමු කිරීම.
පියවර 3: තත්ත්ව පාලන අංශය වෙතින් අදාල වර්තා ලබා ගැනීම.
පියවර 4: මත්ස්‍ය පිරිසැකසුම් ආයතනයට බලපත්‍ර ලබා ගැනිම සඳහා අධ්‍යක්ෂ ජනරාල්  වෙත ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කිරීම. ඒ අනුව තත්ත්ව පාලන අංශය මගින් මුලික පරික්ෂණයක් පවත්වා අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත වාර්තා කිරීම.
අයදුම්පත
 

ක්‍රියාවලිය පියවරෙන් පියවර
පියවර 1: අධ්‍යක්ෂ ජනරාල් වෙත මත්ස්‍ය නිෂ්පාදන පිරිසැකසුම් අයතනය ස්ථාපනය කිරිමේ ඉල්ලුම්පත්‍රය ඉදිරිපත් කිරීම.
පියවර 2: නියෝජ්‍ය අධ්‍යක්ෂ (තත්ව පාලන) විසින් මත්ස්‍ය ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලා නියමිත ප්‍රමිතීන්ට අනුකුලව තිබේදැයි තත්ව පාලන නිලධාරින් මගින් පරීක්ෂා කිරීම.  
පියවර 3: තත්ත්ව පාලන නිලධාරින්ගේ වාර්තාව, ඉල්ලුම් පත්‍රය සලකා බලා නියෝජ්‍ය අධ්‍යක්ෂ (තත්ත්ව පාලන) විසින් බලපත්‍රය සකස්කර අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතියට ඉදිරිපත් කිරීම.  
පියවර 4: බලපත්‍රය නිකුත් කිරීම සහ අධ්‍යක්ෂ ජනරාල් විසින් අදාල ජාත්‍යන්තර රාජ්‍ය සංවිධාන වෙත බලපත් ලාභි මත්ස්‍ය අපනයන ආයතන පිළිබඳ දැනුම් දීම.
සටහන : මත්ස්‍ය නිෂ්පාදන පිරිසැකසුම් ආයතන සදහා ගැසටි පත්‍රයේ විශේෂ වගන්තියේ සඳහන් නියමිත ප්‍රමිතීන්ට අනුකූලව නොතිබුනහොත් බලපත්‍රය අහෝසි කිරිම හෝ නැවත නියමිත ප්‍රමිතීන්ට අනුව සකස් කිරිමට නියෝග කිරීම
 

සේවාව සඳහා ගතවන කාලය
ගතවන කාලය: මේ සදහා ආසන්න වශයෙන් වැඩකරන දින 14 ක් පමණ ගතවේ.  
ඉදිරිපත් කිරීම සදහා කාළ සිමාව

අයදුම්පත් ලබා ගැනීම
වැඩකරන දින - සදුදා සිට සිකුරාදා කාර්යාලය විවෘතව තබන වේලාවන් පෙ.ව. 9.00 සිට ප. ව. 4.45 ( රජයේ නිවාඩු දින හැර)
අයදුම්පත් භාර ගැනීම
වැඩකරන දින - සඳුදා සිට සිකුරාදා කාර්යාලය විවෘතව තබන වේලාවන් පෙ. ව. 9.00 සිට ප. ව. 4.45 ( රජයේ නිවාඩු දින හැර)
 

වලංගු කාළ සිමාව: අදාළ කාල සිමාවක් නැත
සේවයට අදාල වියදම
අයදුම්පත් සදහා වියදම් : අයදුම්පත් සඳහා වියදම් නොමැත
වියදම : මේ සඳහා කිසිදු මුදලක්  වැය නොවේ  
දඩ සහ අයකිරීම්: මේ සඳහා කිසිදු දඩ මුදල් අයකිරිමක් නැත  
අමතර වියදම: අමතර වියදම්  නොමැත

උපකාරක ලියකියවිලි
ව්‍යාපාරය ලියාපදිංචි කිරිමේ සහතිකය
 

විශේෂ අවස්ථා: විශේෂ සිද්ධි නොමැත.


ආයතනයේ තොරතුරු

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

තෙවන මහල,
නව මහ ලේකම් කාර්යාලය,
මාළිගාවත්ත,
කොළඹ 10.


ආරියසේන ප්‍රනාන්‍දු මහතා
දුරකථන:0094-11-2446183 / 0094-11-2472187 / 0094-11-2449170
ෆැක්ස් අංක:0094-11-2449170
විද්‍යුත් තැපෑල:depfish@fisheries.gov.lk
වෙබ් අඩවිය: www.fisheriesdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-03 17:42:29
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-08-13
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 249