The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Travel, Tourism & Lesiure චාරිකා කිරීම දුම්රිය දෙපාර්තුමේන්තු පරිශ්‍ර තුළ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     අයදුම්පත 1
දුම්රිය ස්ථාන වල හා දුම්රිය දෙපාර්තුමේන්තු පරිශ්‍ර තුළ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම

PDF Print Email

දුම්රිය ස්ථාන වල දැන්වීම් පළකිරීම සඳහා අවසරය ලබා ගන්නා ක්‍රමය

 
පහත සඳහන් පියවර අනුගමනය කරන්න.
 
  1. මෙ‍ම වෙබ් අඩවියෙන් පෝරම 2.7 බාගත කරගන්න.
 
  1. පෝරමය පුරවා දුම්රිය වෙළඳ හා අලෙවි කළමණාකරු වෙත එවන්න.
ෆැක්ස් අංක 011-2431909 ට එවීම හෝ කොළඹ 10, දුම්රිය මූලස්ථානයට පැමිණ වෙළඳ හා අලෙවි කළමණාකරුට උදේ 09.00 හා සවස 04.00 අතර භාරදීම කළ හැකිය.
 
  1. දුරකථන අංක 011-2431909 මඟින් වෙළඳ හා අලෙවි කළමණාකරුට කථා කරන්න.
 
  1. වෙළඳ හා අලෙවි කළමණාකරු ඔහුගේ තීරණය ඔබට දන්වනු ඇත.
 
  1. දුම්රිය මූලස්ථානයේ ගෙවීම් කවුන්ටර වෙත ගෙවීම් කළ හැකිය.
 
  1. ගෙවීමෙන් පසු ලැබෙන රිසිට් පත වෙළඳ හා අලෙවි කළමණාකරුට ලැබෙන්නට සළස්වන්න.
 
ගාස්තු
 

කරුණාකර  වෙළඳ හා අලෙවි අංශය අමතා ගාස්තු පිළිබඳ විස්තර ලබා ගන්න 

 
වැඩිපුර විස්තර සඳහා.
 

නිළධාරියාගේ තනතුර
දුකථන අංකය
ෆැක්ස් අංකය
ඊ-මේල් ලිපිනය
වෙළඳ හා අලෙවි කළමණාකරු
011-2421281 & Ext: 403
+94-11-2431909


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

දුම්රිය මූලස්ථානය
තැ. පෙ. 355,
කොළඹ.


කේ.ජේ.ඒ.ජී.පී ජයවර්ධන මහතා
දුරකථන:+94 11 4 600 111
ෆැක්ස් අංක:+94 11 2 446490
විද්‍යුත් තැපෑල:gmr@railway.gov.lk
වෙබ් අඩවිය: railway.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:23:19
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 247
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty