මූලික සුදුසුකම් හා අවශ්‍යතා
නිෂ්පාදකයාට අනුමැතිය ලැබු පිරිසැකසුම් අයතනයක් හෝ/ලියාපදිංචි ව්‍යපාරයක් තිබිය යුතුය.
අදාළ නීතියට අනුව මත්ස්‍ය නිෂ්පාදනය නියමිත ප්‍රමිතියට යටත්ව පිරිසැකසුම් කල යුතුය.
උපකාරක ලියකියවිලි
ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය
ඉදිරිපත් කිරිමේ විධි
පියවර 1: ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ තත්ත්ව පාලන අංශය වෙත සම්පුර්ණ කරන ලද අයදුම්පතක් යොමු කිරීම.
පියවර 2: නියමිත තත්ව පාලන නිලධාරි අයදුම්පතේ කරුණු පරික්ෂා කර අයදුම්පත් භාරගැනිම, පරික්ෂා කිරිම හා නිර්දේෂිත අයදුම්පත අධ්යක්ෂ ජනරාල් වෙත යොමු කිරීම.
පියවර 3: අධ්යක්ෂ ජනරාල් අයදුම්පත අනුමත කිරිම හෝ ප්‍රතික්ෂේප කිරිම හෝ සහතික පතක් නිකුත් කිරීම.
අයදුම්පත්
අපනයන මත්ස්‍ය නිෂ්පාදනය සඳහා තත්ත්ව සහතික බලපතු නිකුත් කිරීමේ අයදුම්පත (යුරෝපීය රටවල් සඳහා)
අපනයන මත්ස්‍ය නිෂ්පාදනය සඳහා ස්වස්ථතා සහතික බලපත්‍ර නිකුත් කිරීමේ අයදුම්පත (යුරෝපීය නොවන රටවල් සඳහා)
ක්‍රියාවලිය පියවරෙන් පියවර
පියවර 1: අයදුම් පත් ලබා ගැනිම හා අධ්යක්ෂ ජනරාල් වෙත අයදුම්පත් හා උපකාරක ලේඛණ ඉදිරිපත් කිරීම.
පියවර 2: තත්ව පාලන නිලධාරි අයදුම් පතේ කරුණු පරික්ෂා කිරිම හා නිර්දේශිත අයදුම්පත අධ්යක්ෂ ජනරාල් වෙත යොමු කිරීම.
පියවර 3: අධ්යක්ෂ ජනරාල් සහතිකය අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම
සේවාව සඳහා ගතවන කාලය
ගතවන කාලය: මේ සඳහා වැඩකරන දින 7ක් පමණ ගතවේ
ඉදිරිපත් කිරීම සඳහා කාළ සීමාව
අයදුම්පත් ලබා ගැනීම
වැඩකරන දින - සඳුදා සිට සිකුරාදා
කාර්යාලය විවෘතව තබන වේලාවන් පෙ. ව. 9.00 සිට ප. ව. 4.45 ( රජයේ නිවාඩු දින හැර)
අයදුම්පත් භාර ගැනීම
වැඩකරන දින - සඳුදා සිට සිකුරාදා
කාර්යාලය විවෘතව තබන වේලාවන් පෙ. ව. 9.00 සිට ප. ව. 4.45 ( රජයේ නිවාඩු දින හැර)
වලංගු කාලය : නියමිත කාල සීමාවක් නැත.
සේවයට අදාල වියදම
අයදුම්පත් සඳහා වියදම: අයදුම්පත් සඳහා වියදමක් නොමැත
වියදම : මේ සදහා රු 1150/- ගාස්තුවක් අය කෙරේ
දඩ සහ අයකිරීම්
අමතර වියදම: අමතර වියදම් නොමැත
ආයතනයේ තොරතුරුධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
තෙවන මහල,
නව මහ ලේකම් කාර්යාලය,
මාළිගාවත්ත,
කොළඹ 10. ආරියසේන ප්‍රනාන්දු මහතා දුරකථන:0094-11-2446183 / 0094-11-2472187 / 0094-11-2449170 ෆැක්ස් අංක:0094-11-2449170 විද්‍යුත් තැපෑල:depfish@fisheries.gov.lk වෙබ් අඩවිය: www.fisheriesdept.gov.lk
|