The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව දුම්රිය පරිශ්‍ර වල ඡායාරූප ගැනීම හා පටිගත කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


දුම්රිය වල හා දුම්රිය පරිශ්‍ර වල ඡායාරූප ගැනීම හා පටිගත කිරීම

PDF Print Email

 ඡායාරූප ගැනීම් හා චිත්‍රපටගතකිරීම් සඳහා අවසරය ලබාගන්නා ක්‍රමය.

 
පහත සඳහන් පියවර අනුගමනය කරන්න.
 
  1. මෙම වෙබ් අඩවියෙන් පෝරම අංක 2.8 බාගත කරගන්න.
 
  1. මෙම පෝරමය පුරවා දුම්රිය වාණිජ අධිකාරී වෙත එවන්න.
අංක 011-2432128 ට ෆැක්ස් කිරීම මඟන් හෝ දුම්රිය මූලස්ථානයේ (කොළඹ 10) වාණිජ අධිකාර කාර්යාලයට පැමිණ භාරදීම කළ හැකිය. (සතියේ දිනවල උදේ 09.00 සිට සවස 04.00 දක්වා)
 
  1. දුරකථන අංක 011-2432128 මඟින් වාණිජ අධිකාරිට කථා කරන්න.
 
  1. දුම්රිය වාණිජ අධිකාරගේ තීරණය ඔබ වෙත දන්වනු ඇත.
 
  1. මේ සඳහා වන ගාස්තු දුම්රිය මූලස්ථානයේ ගෙවීම් කවුන්ටර වෙත ගෙවිය හැහිය.
 
ගාස්තු
 
ඡායාරූප ගැනීම                      ලාංකික ඉල්ලුම්කරුවන්ට - රු. 1000.00 (ඡායාරූප ගැනීමේ ඇප ගාස්තුව රු 2000.00)
 ( එක් ජායාරූපයක් සදහා)
                                         විදේශීය ඉල්ලුම්කරුවන්ට     රු. 2000.00  (ඡායාරූප ගැනීමේ ඇප ගාස්තුව රු 2000.00)
 
 
චිත්‍රපටගතකිරීම                      ලංකික ඉල්ලුම්කරුවන්ට   - රු. 5000.00 (දේශීය ඇප තැන්පතුව රු 15000.00)
 ( පැයකට )
                                          විදේශීය ඉල්ලුම්කරුවන්ට    -රු. 10000.00 (ඇප තැම්පතුව රු 30000.00)
 
අධීක්ෂණය සඳහා අමතර ගාස්තුවක් ලෙස රු. 1000 ක් ගෙවිය යුතුය.
 
* ඇප තැම්පතුව ආපසු ගෙවනු ලැබේ.
 
 
අමතර විස්තර දැනගැනීම සඳහා
 

වගකීම දරන නිළධාරියාගේ තනතුර
දුරකථන අංකය
ෆැක්ස් අංකය
ඊ-මේල් ලිපිනය
වාණජ අධිකාර
+94-11-2320109
011-2432128


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

දුම්රිය මූලස්ථානය
තැ. පෙ. 355,
කොළඹ.


කේ.ජේ.ඒ.ජී.පී ජයවර්ධන මහතා
දුරකථන:+94 11 4 600 111
ෆැක්ස් අංක:+94 11 2 446490
විද්‍යුත් තැපෑල:gmr@railway.gov.lk
වෙබ් අඩවිය: railway.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:23:18
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 3
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty