මූලික සුදුසුකම් හා අවශ්‍යතා
• විදේශිය ධීවර යාත්‍රාවක් වීම.
• මසුන් ඇල්ලීම ශ්‍රි ලංකා ජල තීරයෙන් පිටත සිදු කිරිම.
• මසුන් ඇල්ලිම සදහා මරුවැල් පන්නය පමනක් භාවිතා කිරිම.
• යාත්‍රාවේ අනන්‍යතාවය හා ලියාපදිංචි පිළිබඳ ලේඛණ ඉදිරිපත් කිරිම.
• අයෝජණ ප්‍රවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි කර තිබිම.
• අවස්ථානුකුලව අදාල වියහැකි වෙනත් ලේඛණ (උදා - පෙර ලියාපදිංචි අවලංගු කිරිමේ ලේඛණ)
• දේශිය නියෝජිතයකු මගින් ඉල්ලිම.
• සමාගමක් නම් සමාගම් ලියාපදිංච් කිරිමේ ලේඛණ.
උපකාරක ලියකියවිලි
අදාල අයතනවල එකගතා ලිපි
ඉහත අවශ්‍යතා යටතේ සඳහන් ලේඛණ
ඉදිරිපත් කිරිමේ විධි
පියවර 1. ව්‍යාපෘති වාර්තාවක් හා ඉල්ලිමේ ලිපියක් අධ්යක්ෂ ජනරාල් වෙත යොමු කිරිම.
පියවර 2. කරුනු සලකා බැලිමෙන් අනතුරුව අධ්යක්ෂ ජනරාල් විසින් ව්‍යාපෘතිය අනුමත කරන්නේ නම් අයදුම්පතක් නිකුත් කිරිම.
පියවර 3. සම්පුර්ණ කරන ලද අයදුම්පත හා අදාල ලේඛණ අධ්යක්ෂ ජනරාල් වෙත භාරදිම. (යාත්‍රාව නැංගුරම් ලැමට ධිවර වරායන්හි ඉඩකඩ ඇතිබව සදහන් ලංකා ධිවර වරාය නීතිගත සංස්ථාවේ එකගතා ලිපියක්ද අදාල ලේඛණ වලට ඇතුලත්ය.)
අයදුම්පත
1997 මසුන් ගොඩ බැමේ නියෝගවල උපලේඛණයේ පලමු කොටසේ සඳහන් අයදුම්පත්‍රය මගින් ඉල්ලුම් කල යුතුය.(අයදුම්පත්‍රය අමුණා ඇත.)
ක්‍රියාවලිය පියවරෙන් පියවර
පියවර 1.ව්‍යාපෘති වාර්තාව හා ඉල්ලිමේ ලිපිය අධ්යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කිරිම.
පියවර 2.අධ්යක්ෂ ජනරාල් ව්‍යාපෘති වාර්තාව සලකා බැලිමෙන් අනතුරුව අයදුම්පත් නිකුත් කිරීම.
පියවර 3.සම්පුර්ණ කරන ලද අයදුම්පත් හා අදාලලේඛණ අධ්යක්ෂ ජනරාල් වෙතබාරදිම.
පියවර 4.නීරික්ෂණ හා නිර්දේශ සඳහා අයදුම්පත්‍ර ධීවර කළමනාකරණ අංශය වෙත යොමු කිරිම.
පියවර 5.නිර්දේශිත අයදුම්පත්‍ර අධ්යක්ෂ ජනරාල් වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිම.
පියවර 6.අධ්යක්ෂ ජනරාල් අයදුම්පත්‍ර අනුමත කිරිම/ ප්‍රතික්ෂේප කිරිම
පියවර 7.බලපත්‍ර නිකුත් කිරිම/ අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප විම දැනුම් දිම.
සේවාවන් සඳහා ගතවන කාලය
ගතවන කාලය
එක් සතියක් තුලදි සේවාව සැපයේ
ඉදිරිපත් කිරිම සඳහා කාල සිමාව
පියවර 1.ව්‍යපෘති වර්ථාව හා ඉල්ලිම් ඉදිරිපත් කිරිම.
වැඩකරන දින - සඳුදා සිට සිකුරාදා
කාර්යාලය විවෘතව තබන වේලාවන් - පෙ. ව. 9.00 සිට ප.ව. 4.45 ( රජයේ නිවාඩු දින හැර)
පියවර 2.අයදුම්පත් නිකුත් කිරිම.
වැඩකරන දින - සඳුදා සිට සිකුරාදා
කාර්යාලය විවෘතව තබන වේලාවන් - පෙ. ව. 9.00 සිට ප.ව. 4.45 ( රජයේ නිවාඩු දින හැර)
පියවර 3.අයදුම්පත්‍ර භාර ගැනිම.
වැඩකරන දින - සඳුදා සිට සිකුරාදා
කාර්යාලය විවෘතව තබන වේලාවන් - පෙ. ව. 9.00 සිට ප.ව.4.45 ( රජයේ නිවාඩු දින හැර)
වලංගු කාලය
නියමිත කාල සීමාවක් නැත.
සේවයට අදාල වියදම
අයදුම්පත් සදහා වියදම්
අයදුම්පත් සඳහා වියදමක් නොමැත
වියදම
මේ සඳහා රු 5000.00/- ගාස්තුවක් අය කෙරේ.
දඩ සහ අයකිරිම්
නොමැත
අමතර වියදම
අමතර වියදම් නොමැත
ආයතනයේ තොරතුරුධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
තෙවන මහල,
නව මහ ලේකම් කාර්යාලය,
මාළිගාවත්ත,
කොළඹ 10.
ආරියසේන ප්‍රනාන්දු මහතා දුරකථන:0094-11-2446183 / 0094-11-2472187 / 0094-11-2449170 ෆැක්ස් අංක:0094-11-2449170 විද්‍යුත් තැපෑල:depfish@fisheries.gov.lk වෙබ් අඩවිය: www.fisheriesdept.gov.lk
|