අවශ්‍ය සුදූසුකම්
මෙරට හෝ විදේශීය රටක රැකියා අපේක්‍ෂා කරන ශ්‍රී ලාංකික පුරවැසියෙක් වීම.
ඉදිරිපත් කිරීමේ ක්‍රීයා පරිපාටිය
අයදුමිකරු විසින් අදාල පොලිස්ථානයෙහි කාර්යභාර්ය නිලධාරි වෙත සිය අත්අකුරින් සකස් කරන ඉල්ලීමක් අඩංගු ලිපියක් ඉදිරිපත් කිරීම.
සමිපුර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය හා නිෂ්කාශන සහතිකයක් සදහා ලිඛිත ඉල්ලුමිකරු වෙත රැකියා සැපයිමට අපේකෂා කරන සංවිධානයෙහි ලිඛිත ඉල්ලිම ප්‍රාදේශිය පොලිස් ස්ථානයෙහි කාර්ය භාර නිළධාරි වෙත ඉදිරිපත් කිරීම.
වැඩ කරන වේලාවන්
පොලිස් ස්ථානය 24 / 7 / දින 365
අවශ්‍ය ලියවිලි
මුදාහැරිවේ සහතිකය ඉල්ලා සිටින සංවිධානයෙහි එකගත්වය පලකිරිමේ ලිපියක් ඉදිරිපත් කිරීම.
ඉල්ලුමි පත්‍ර භාර දීම
අදාල පොලිස් ස්ථානය වෙත ඉල්ලුම්පත (DOP APCCDraft)ඉදිරිපත් කිරීම.
ක්‍රියාදාම කාල නියමය
ප්‍රදේශයේ පොලිස් ස්ථානයෙහි කාර්ය භාර නිළධාරි අයදුමිකරු පෞද්ගලිකව හදුනන්නේනමි නිෂ්කාශන සහතිකය එක් දිනක් තුලදි නිකුත් කරනු ලබන අතර නොඑසේ නමි නිෂ්කාශන සහතිකය දින 14 ක් ඇතුලතදි නිකුත් කෙරේ
සේවාව සදහා අදාල මිළ ගණන්
ප්‍රදේශයෙහි පොලිස් ස්ථානය විසින් අයදුමිකරුගෙන් ඉල්ලුමි පත්‍රය කිසිදු මුදලක් අය නොකෙර්
හරි වැරදි බැලිවේ කාර්ය සදහා ඇගිලි සලකුණු වාර්තා සදහා පමණක් අයදුම්කරුවකු විසින් රු.125.00 ක් ගෙවිය යුතුය.
දඩ හා අධිභාර
මෙම සේවය සදහා අය නොකෙරේ
සේවා වගකිම්
ප්‍රදේශයේ පොලිස් ස්ථානය - කාර්ය භාර නිළධාරි
ආයතනයේ තොරතුරුපොලිස් දෙපාර්තමේන්තූව
පොලිස් මූලස්ථානය
කොළඔ 01.
Mr. Lasitha Weerasekara දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3 ෆැක්ස් අංක:+94-11-234553 විද්‍යුත් තැපෑල:telligp@police.lk වෙබ් අඩවිය: www.police.lk
|