දුම්රිය ගැල් මගින් බඩු ප්‍රවාහනය කරන ක්‍රමය
පහත සඳහන් පියවර අනුගමනය කරන්න.
- මෙම වෙබ් අඩවියෙන් පෝරම 2.10 බාගත කරගන්න.
- මෙම පෝරමය පුරවා දුම්රිය කළමණාකරු (වෙළඳ/අලෙවි) වෙත එවන්න.
අංක 011-2431909ට ෆැක්ස් කිරීම මඟින් හෝ දුම්රිය මූලස්ථානයේ (කොළඹ 10) කළමණාකරු (වෙළඳ/අලෙවි) කාර්යාලයට පැමිණ භාරදීම කළ හැකිය. (සතියේ දිනවල උදේ 09.0 සිට සවස 04.00 දක්වා)
- දුරකථන අංක 0114-2431909 මඟින් කළමණාකරු (වෙළඳ/අලෙවි) කථාකරන්න.
- දුම්රිය වාණිජ අධිකාරගේ තීරණය ඔබ වෙත දන්වනු ඇත.
- මේ සඳහා වන ගාස්තු අදාල දුම්රිය ස්ථානයට ගෙවිය යුතුය.
ගාස්තු
1. දුම්රිය ගැලක් වෙන් කර ගැනීම සදහා අවම ගාස්තු
|
|
|
ගැල් වර්ගය
|
ගණන
|
1
|
රෝද හතරේ ගැල
|
රු.2500.00
|
2
|
රෝද අටේ ගැල බර ටොන් 28 දක්වා
|
රු.3000.00
|
3
|
රෝද අටේ ගැල බර ටොන් 39.6 දක්වා
|
රු.4000.00
|
4
|
රෝද අටේ ගැල බර ටොන් 39.6 ට වැඩි
|
රු.4500.00
|
|
2. ගැල් මගින් භාණ්ඩ ප්‍රවාහනය සදහා ගාස්තු :
|
|
|
පන්තිය
|
ටොන් ති.මී. එකකට ගණන
|
|
|
රඹුක්කනට පෙර
|
රඹුක්කනින් එහා
|
1
|
පළමු පන්තිය
|
රු. 3.75
|
රු.5.25
|
2
|
දෙවන පන්තිය
|
රු. 4.50
|
රු.6.00
|
|
3. ඛනිජ තෙල් ප්‍රවාහනය සදහා ගාස්තු : (ඛනිජ තෙල් සංස්ථාව සඳහා අදාල වෙයි)
|
|
|
ටො.කි.මි.එකකට
|
|
|
-
|
රඹුක්කනට පෙර
|
රඹුක්කනට පසු
|
1.
|
ගුවන් යානා ඉන්දන
|
රු. 6.00
|
-
|
2.
|
පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් හා අනෙකුත් ඉන්දන
|
රු. 4.50
|
රු.5.25
|
|
4. තැපැල් ප්‍රවාහනය සදහා ගාස්තු:(තැපැල් දෙපාර්තමේන්තුවට අදාල වෙයි)
|
|
|
තැපැල් ගැල් වර්ගය
|
ටොන් කි.මි එකකට ගණන
|
|
|
රඹුක්කනට පෙර
|
රඹුක්කනින් එහා
|
1
|
තැපැල් මැදිරිය
|
රු. 25.00
|
රු.40.00
|
2
|
අර්ධ නියාමක මැදිරිය
|
රු. 15.00
|
රු.25.00
|
3
|
නියාමක සමග තැපැල් මැදිරිය
|
රු. 10.00
|
රු.12.00
|
4
|
ආවරණය කරන ලද බඩු මැදිරිය (බොගී)
|
රු. 15.00
|
රු.25.00
|
5
|
ආවරණය කරන ලද බඩු මැදිරිය
|
රු. 10.00
|
රු.18.00
|
5. රක්ෂණය සදහා අමතර ගාස්තු
|
-
|
අවම ගාස්තුව = රු. 100.00
|
-
|
අමතර ගාස්තු = සාමාන්‍ය ගාස්තුවෙන් 7.5%
|
-
|
රු.7500 ට අඩු රක්ෂණ ගාස්තුවක් දුම්රිය ස්ථානාධිපතිට ගෙවිය යුතුය.
|
-
|
රු.7500 ට වැඩි රක්ෂණ ගාස්තුවක් ප්‍රාදේශීය ගමනා ගමන අධිකාරි වෙත ගෙවන්න.
|
-
|
|
-
|
මෙම සේවාව ලබාගැනීම සදහා රැගෙන ආ යුතු ලිය කියවිලි:
වැඩිපුර විස්තර විමසීම්:
නිළධාරියාගේ තනතුර
|
දුරකථන අංකය
|
ෆැක්ස් අංකය
|
ඊ-මේල් ලිපිනය
|
කළමණාකරු (වෙළඳ/අලෙචි)
|
+94-11-2421281 & ත: 403
|
+94-11-2431909
|
com@railway.gov.lk
|
·
ආයතනයේ තොරතුරුශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
දුම්රිය මූලස්ථානය
තැ. පෙ. 355,
කොළඹ.
කේ.ජේ.ඒ.ජී.පී ජයවර්ධන මහතා දුරකථන:+94 11 2 421281 ෆැක්ස් අංක:+94 11 2 446490 විද්‍යුත් තැපෑල:gmr@railway.gov.lk වෙබ් අඩවිය: railway.gov.lk
|