The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home යුක්තිය, නීතිය සහ අයිතිවාසිකම් නීතිය සහ සාමය පෙරහැර අවසර පත්‍ර ලබාගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පෙරහැර අවසර පත්‍ර ලබාගැනීම.

PDF Print Email

සේවාව සඳහා අවශ්‍ය සුදුසුකම්
පෙරහැර අවසර පත්‍රයක් ඉල්ලිම සදහා පිලිගත හැකි හේතුවක් ඇති ශ්‍රි ලංකාවේ කවර පුරවැසියකු හෝ මෙහි සිටින විදේශිකයෙක්.

සටහන : නුසුදුසු වීමට හේත

    
පෙරහැරට පෙර
පෙරහැර පැය 6 කට පෙර දැනුම් දිය යුතුය අවසර පත්‍රයක් ඉල්ලා සිටින අවස්ථාවෙහි සාවද්‍ය තොරතුරු හා ලියවිලි ඉදිරිපත්කර  ඇත්නමි පෙරහැර අවසර පත්‍රය අනුමත නොකෙරේ.
    

පෙරහැරට පසු
පෙරහැර සංවිධායකයන් විසින් පහත දැක්වෙන සාපරාධි ක්‍රියාවල නිරතවන බවට කාර්ය භාර  නිලධාරි විසින් හදුනාගෙන ති‍බේ නමි පෙරහැර විසුරුවා හැරේ.
‍ෙපරහැර වෙනස් මාර්ගයකින් ගමන් කරන්නේ නම්
නොහික්මුණ හා සාහසික පිරිස්
ආක්‍රෝශ වචන භාවිතය

 

ඉදිරිපත් කිරි‍මේ ක්‍රියාපටිපාටිය
අයදුම්කරු හෝ සංවිධායක විසින් අදල පොලිස් ස්ථානය වෙත පෙරහැර අවසරපත්‍රයක් අවශ්‍ය වි ඇති හේතු සාධාරණිය කරම්න් සිය අත් අකුරෙන් ලිපියක් ඉදිරිපත් කිරීම.
අයදූම්කරු විසින් අදාල සියලුම සනාථකිරීමේ ලියවිලි අඩුවශයෙන් පෙරහැරට පැය 06 කට පෙර අදාල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කිරීම.



ඉල්ලුම් පත්‍ර
මෙම සේවය සදහා ඉල්ලුමිපත්‍ර කිසිවක් නැත.



අවශ්‍ය ලියවිලි
ජාතික හැදූනුමි පත
පදිංචි හා රාජකාරී ලිපිනයන් පිළිබඳ විස්තර
රැකියා ස්ථානය පිළිබඳ විස්තර
අයදූම්කරු සංවිධායක කිසියම් දේශපාලන පක්ෂයකට සමිබන්ධ නමි පොලිස් ස්ථානය වෙත එම පක්ෂයෙහි නමද සඳහන් කල යුතුය.
පෙරහැර සඳහා භාවිතා කරන පෝස්ටර් ඹසවාගෙන යන කොඩි හා වෙනත් ද්‍රව්‍ය වල පිටපත්.

 

සේවාව සදහා ගතවන කාල සීමාව

සේවාව සදහා ගතවන සම්පූර්ණ කාල සීමාව
පැය 2 සිට 3 දක්වා වූ කාලයක්



වැඩකරන වේලාවන්
ස. පො. අධිකාරී කාර්යාලය : පෙ.ව 8:00 - ප.ව. 4:30        
සදූදා - සිකුරාදා
පොලිස් ස්ථානය  24ර/7ර/දින 365



සේවාව සදහා වැයවන මුදල
මෙම සේවය සදහා කිසිදූ ගාස්තුවක් අය නොකෙරේ.



දඩ හා අධිභාර
මෙවැනි සේවා සදහා අදාල නො‍වේ.



සේවා වගකීම් සටහන
සහකාර පොලිස් අධිකාරී

සටහන 01: අවසර පත්‍රය නිකුත් කල යුත්තේ ප්‍රදේශයෙහි සහකාර පොලිස් අධිකාරී විසිනි
සටහන 02: ප්‍රදේශයෙහි කාර්ය භාර නිලධාරී විසින් අවසර පත්‍රය අනුමත කල යුතුය. අවසර පත්‍රය පොලිස් අධිකාරීට යොමු කල යුතුය.



විශේෂ අවස්ථා
විශේෂ අවස්ථා නොමැත.



ආදර්ශ දත්තයන් සමග සාම්පල් ආකෘතිය
නොමැත.


ආයතනයේ තොරතුරු

පොලිස් දෙපාර්ත‍මේන්තූව

පොලිස් මූලස්ථානය
කොළඔ 01.


Mr. Lasitha Weerasekara
දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3
ෆැක්ස් අංක:+94-11-234553
විද්‍යුත් තැපෑල:telligp@police.lk
වෙබ් අඩවිය: www.police.lk

අදාළ සේවා


පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:15:55
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 308
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty