The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Justice, Law & Rights Law & Order සුළු ආරවුල් පිළිබඳ පැමිණිලි කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සුළු ආරවුල් පිළිබඳ පැමිණිලි කිරීම.

PDF Print Email

අවශ්‍ය සුදුසුකම්
ආරවුල පිළිබඳ සාක්ෂි පැමිණිලි කරන්නා සතුව පැවතිය යුතුය.


සේවය ලබාගැනීමට නුසුදුසු විම
ඉහත දැක්වෙන කොන්දේසි සපුරාලීමට අපොහොසත් වන කවර හෝ ඉල්ලුමිකරුවෙක් මෙම සේවය ලබාගැනීමට නුසුදුසු බවට පත්වේග


ඉදිරිපත් කිරීවේ ක්‍රියාවලිය
පැමිණිල්ල කරනු ලබන පාර්ශවය පොලිස් ස්ථානයෙහි පෙනීසිටීම.
පැමිණිල්ලක් ඉදිරිපත් කරන පාර්ශවය පොලිස් නිලධාරියා වෙත කරුණු සැලකර  පොලීසිය විසින් නිකුත් කරන කුවිතාන්සිය (බී ආකෘතිය) ලබාගැනීම.



ඉල්ලුමි පත්‍ර
මෙම සේවය සඳහා ඉල්ලුමි පත්‍ර කිසිවක් නොමැත


වැඩ කරන වේලාවන්
පොලිස් ස්ථානය
24-7-දින 365

සමථ මණ්ඩලය
සෙනුසුරාදා පෙ ව 8:00 සිට ප ව 4:00

       

සේවාව සදහා ගතවන කාල සීමාව
සේවාව සදහා ගතවන සමිපූර්ණ කාල සීමාව ගැටළුවෙහි සංකීර්ණත්වය අනුව වෙනස්වේ.

සටහන 01
පොලිස් නිලධාරියා ගැටළුව සමථයකට පත් කිරීමට සමත් වුව හොත් දින 1 කාල සීමාවක් ගතවේ.    
සමථ මණ්ඩලය වෙත හෝ අධිකරණය වෙත ගැටළුව අමතනු ලබය නමි ක්‍රියාදාම කාලය දැක්විය හැකි නො‍වේ.


සේවාව සදහා වැයවන මුදල
පැමිණිලි කරන්නා විසින් පැමිණිල්ලෙහි එක් පිටුවකට රු.25.00 බැගින් පොලිස් ස්ථානය වෙත ගෙවිය යුතුය.
 


දුඩ හා අධිභාර
සාවද්‍ය ප්‍රකාශ සඳහා පොලිස් නිලධාරීන් විසින් කිසිඳු මුදලක් අය නොකෙරේ.


සටහන - සාවද්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති විටදී පොලීසිය විසින් පැමිණිලිකරන්නා අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබන අතර අධිකරණය විසින් පනවනු ලබන දඩ මුදල් වලට පැමිණිළි කරන්නා යටත්වනු ඇත


අවශ්‍ය උපකාරක ලිය කියවිල
මෙම සේවාව සඳහා අවශ්‍ය සනාථ කරන ලියවිලි කිසිවක් නොමැත.



සේවා වගකීම් සටහන

කාර්ය භාර නිලධාරී සුළු අපරාධ අංශය
කාර්ය භාර නිලධාරී පොලිස් ස්ථානය
සමථ මණ්ඩලය නිලධාරියා


විශේෂ අවස්ථා
මෙම සේවය සඳහා නොමැත.
 


ආදර්ශ දත්තයන් සමග සාමිපල් ආකෘතිය
රහස්‍ය තොරතුරු ඇතුලත් වීම හේතු කොට ගෙන පොලිස් ස්ථානය විසින් සපයනු නොලැ‍බේ.


ආයතනයේ තොරතුරු

Department of Police (Under Construction)

Police Head Quarters,
Colombo 01.


Mr. Lasitha Weerasekara
දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3
ෆැක්ස් අංක:+94-11-234553
විද්‍යුත් තැපෑල:telligp@police.lk
වෙබ් අඩවිය: www.police.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:15:40
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 398
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty