අවශ්‍ය සුදුසුකම්
ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සදහා වලංගු හේතුවක් ඇති ශ්‍රි ලංකා පුරවැසියෙකු හෝ මෙහි සිටින කවර හෝ විදේශිකයෙක්
ශබ්ද විකාශන බලපත්‍ර විස්තර චක්‍රලේඛය
සටහන : නුසුදුසු බවට පත් කිරිම.
මහජනතාවගෙන් හෝ ප්‍රදේශයේ ජනතාවගෙන් කිසියමි පැමිනිල්ලක් ඉදිරිපත් වන්නේ නම් ක්‍රියාකාරිත්වය පිළිබද සංවිධායකයන්ට උපදෙස් දිමට උප පොලිස් පරික්ෂක තනතුරට නොඅඩු තරාතිරමකින් යුක්ත නිළධාරියෙකු හට පුළුවන ඔහුගේ උපදෙස් අනුව සංවිධායකයන් ක්‍රියා නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරිමට නිළධාරියා හට හැකිය.
ඉදිරිපත් කිරිමේ ක්‍රියා පරිපාටිය
අයදුමිකරු හෝ සංවිධායක අදාල පොලිස් ස්ථානයෙන් ඉල්ලුමි පත්‍රය ( DOP ALS ) ලබාගැනීම.
වැඩ කරන වේලාවන්
පොලිස් ස්ථානය 24 / 7 / දින 365
ඉල්ලුම්පත්‍ර කෙටුම් පතෙහි දැක්වෙන සියළුම කරුණු හුවා දක්වමින් සිය අත් අකුරින් ඉල්ලුමිපත්‍රයක් අයදුමිකරු/සංවිධායක විසින් ඉදිරිපත් කිරීම.
ඉල්ලුමිකරු විසින් සිය ඉල්ලුමි පත්‍රය සමග කැමැත්ත ප්‍රකාශිත ලිපිය හා අනෙකුත් සනාථ කිරිමේ ලියවිලි
අවසර පත්‍රය නිකුත් කිරිම සදහා අවශ්‍ය තිරණ ගැනිමට හැකිවන පරිදි කල්වේලාව ඇතිව පොලිස් ස්ථානයෙහි කාර්ය භාර නිළධාරි වෙත ඉදිරිපත් කිරීම.
අවසර පත්‍රය නිකුත් කල විට එහි පිටුපස දැක්වෙන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයට අදාල නිතිය පිළිබද උපදෙස් අයදුමිකරු විසින් කියවා බලා අවසර පත්‍රය පිටුපස දක්වා උපදෙස් තමා කියවා තේරුම් ගත් බවට එහි අදාල කොටුවෙහි සිය අත්සන් කිරීම.
අවශ්‍ය ලිය කියවිලි
• කැමැත්ත ප්‍රකාශිත ලිපිය
• ජාතික හැදුනුම්පත
• පදිංචි හා රාජකාරි ලිපිනයන් පිළිබද විස්තර
• රැකියා ස්ථානය පිළිබද විස්තර
• කථිකයන්ගේ නමි ලැයිස්තුව
• ඉල්ලුම්කරු / සංවිධායක කිසියම් දේශපාලන පක්ෂයක කොටසක් නමි පොලිස්
• ස්ථානය එම පක්ෂයෙහි නමද සදහන් කල යුතුය.
• රැස්විම කිසියම් භූමියක පවත්වන්නේ නමි එම භූමිය හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශ කිරිමේ ලිපියක්ද ඉදිරිපත් කල යුතුය.
• රැස්විම කිසියම් වාහනයක් තුල පවත්වන්නේ නම් එම වාහනයේ හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශ කිරිමේ ලිපියක්ද ඉදිරිපත් කල යුතුය.
• උපකරණ සවි කරනු ලබන පුද්ගලයාගේ කැමැත්ත ප්‍රකාශ කිරිමේ ලිපියක් ඉදිරිපත් කල යුතුය.
සේවාව සදහා ගතවන කාල සීමාව
සේවාව සදහා ගතවන සමිපූර්ණ කාල සීමාව
එක් දිනක් ඇතුලතදී.
ඉදිරිපත් කිරීම සදහා ගතවන කාල සීමාව
ස . පො . අධිකාරි කාර්යාලය පෙ. ව 8:00 - ප ව 4:30
සදුදා - සිකුරාදා
පොලිස් ස්ථානය : 24/ 07/ දින 365
ආයතනයේ තොරතුරුපොලිස් දෙපාර්තමේන්තූව
පොලිස් මූලස්ථානය
කොළඔ 01.
Mr. Lasitha Weerasekara දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3 ෆැක්ස් අංක:+94-11-234553 විද්‍යුත් තැපෑල:telligp@police.lk වෙබ් අඩවිය: www.police.lk
|