The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත රථ වාහන දඩ පත්‍රිකා ලබාගැනීම සහ ගෙවීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


දඩ පත්‍රිකා ලබාගැනීම සහ ගෙවීම.

PDF Print Email

පියවර 01: රියදුරු මාර්ග නීතයක්/නීති උල්ලංඝනය කරයි.
පියවර 02: පොලිසිය රියදුරුගේ බලපත්‍රය අත් අඩංගුවට ගනි.
පියවර 03: පොලිසිය අත්පිට දඩ ප්‍රකාශයක් නිකුත් කරයි.
පියවර 04: රියදුරු පොලිස් රථවාහන අංශයේ කාර්යාලයට ගොස් දඩ මුදල ගෙවු ඉල්ලුම් පත්‍රය ලබා ගනි.
පියවර 05: රියදුරු තැපැල් කාර්යාලය වෙත ගොස් දඩ මුදල ගෙවා ඒ සදහා කුවිතාන්සියක් ලබාගනි.
පියවර 06: රියදුරු පොලිස් ස්ථානය වෙත ගොස් කුවිතාන්සිය පෙන්වු විට පොලිසිය ඔහුගේ රියදුරු බලපත්‍රය ආපසු දෙයි.

සටහන 01: රියදුරු දඩ මුදල ගෙවා නොමැති නම් ඔහු/ඇය අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ.
සටහන 02: රියදුරුට රියදුරු බලපත්‍රයක් නොමැති නමි පොලිසිය (පොලිස් 405 - 1979 අංක 15 දරණ අපරාධ නීති සංග්‍රහයේ 109 (6) ඡේදය) වෙනත් අවසර පත්‍රයක් නිකුත් කරයි.


ලබාගත හැකි අවස්ථා
මොටර් වාහන පණත 215 අ වගන්තියේ සදහන් පරිදි රථ වාහන වැරදි සම්බන්ධයෙන් යම් තැනැත්තකු වරද පිලිගත් අවස්ථාවකදී එම තැනැත්තාගේ ඉල්ලිම පරිදි මෝටර් වාහන පනතේ 2වන උපලේඛනය.
 

ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය


වැඩකරන වේලාවන්

පොලිස් ස්ථානය
24/7/දින 365

තැපැල් කාර්යාලය
සදුදා - සිකුරාදා පෙ ව 8:00 - ප ව 3:00
සෙනසුරාදා      පෙ ව 8:00 - ප ව1:30


දඩ පත්‍රිකා ගේවිමේ  පටිපාටිය
මාරුකර දින සිට දින 14 ඇතුලත ඹ්නෑම තැපැල් කර්යාලයකදි දඩ පතේ සදහන් මුදලට අමතරව තැපැල් කාර්යාල මගින් 10%ක මුදල ආදාල මුදල ගෙවීමෙන් පසු තැපැල් කන්තොරුව විසින් ඉදිරිපත් කරන ලදුපත නඩුලබා ගැනිමෙන් දින 14 යෑම‍ට පෙර අදාල පොලිස් ස්ථානයට ගෙනවිත් භාර දිමෙන් හො තැපැල් මගින් පොලිස් ස්ථානයට ලැබිමට සැලැස්විමෙන් එම නඩුව අවසන් කල හැකිය.

දඩපත්‍රයක් ලබා ගැනිම වරද කරන ස්ථානයේ පොලිස් නිලධාරියා ලග ඇත්නම් ඹහුගෙන් හො එසේ නොමැති විට අදාල පොලිස් ස්ථානය මගින් වැරදි සදහා පමනක් ලබා ගත හැක.

සටහන
අත්පිට දඩ අවසර පත්‍රය රියදුරු වෙත නිකුත් කරනු ලබන්නේ තාවකාලික රියදුරු බලපත්‍රයක් වශයෙන් වන අතර දින 14ක් ඇතුලතදි ඒ සදහා ගෙවිමි කල යුතුයැයි අපේක්ෂිතයා ගෙවිම් කර නොමැති නම් රියදුරු අධිකරණය වෙත යොමු කෙරේ.


ඉදිරිපත් කිරි‍මේ පියවර
කුවිතාන්සිය පොලිස් ස්ථානයට බාර දී රියදුරු බලපත්‍රය ලබා ගන්න


ඉල්ලූම් පත්‍ර
අත්පිට දඩ අවසර පත්‍රය
රියදුරු බලපත්‍රය වෙනුවට පොලිස් නිළධාරියෙකු විසින් නිකුත් කරනු ලබන ආකෘති පත්‍රය (එම් ටි ඒ 37)
දඩ කුවිතාන්සිය
නඩු පැවරිම වෙනුවට පැනවු දඩය


ඉල්ලූම් පත්‍ර
රියදුරා විසින් සමිපුර්ණ කල යුතු ඉල්ලූමිපත්‍ර නොමැත.
පොලිස් නිළධාරියා (රථ වාහන අංශය) නිකුත් කරන කුවිතාන්සිය (එම් ටි ඒ 37) රියදුරා ලබාගැනීම.

සටහන
දඩ ප්‍රකාශය නිකුත් කරන අවස්ථාවෙහිදි රියදුරා සතුව බලපත්‍රය නොතිබුනේ නම් පොලිසිය විසින් නිකුත් කරන පොලිස් 405 කුවිතාන්සිය ලබාගැනීම.


තවකාලික රිය බලපත්‍ර
නඩුවක් ලබා ගැනිමේදි හො රිය අනතුරකදි පරික්ෂණ කටයුතු සදහා පොලිස් නිළධාරියා විසින් එම රියදුරුගේ රියදුරු බලපත්‍රය ඹහු භාරයට ගෙන යම් කාල පරිච්චේදයක් සදහන් කරමින් එම රියදුරු
බලපත්‍රය වෙනුවට තවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කරයි.

පොලිසිය භාරයට ගෙන ඇති රියදුරු බලපත්‍රයක් ලබා ගැනිම.


නිකුත් කර ඇති බලපත්‍රය
දඩ පත්‍රිකාවක් ගේවිමේන් පසු එහි රිසිට් පත්‍රය භාරදිම.
අධිකරණ නඩුව අවසන් වු පසු  


සේවාව සදහා ගතවන කාල සීමාව


සේවාව සදහා ගතවන සම්පූර්ණ කාල සීමාව
ගෙවිමි කල දිනය අනුව සිදුවේ.



ඉදිරිපත් කිරීම සදහා ගතවන කාල සීමාව
පොලිස් සථානය 24/7/දින 365
 


වලංගු කාල නියමය
තාවකාලික බලපත්‍ර අවසර පත්‍ර සදහා දින 14
 


සේවාව සදහා වැයවන මුදල
දඩ හා වන්දි මුදල 397 ඉල්ලුම් පත්‍රයහි දැක්වේ.
 


අවශ්‍ය උපකාරක ලිය කියවිලි
පොලිස් නිළධාරින් අත්පිට දඩ නිකුත් කරන විටදි රියදුරුගේ රියදුරු බලපත්‍රය අවශ්‍යය.
 


සේවා වගකීම් සටහන
කාර්ය භාර නිළධාරි - පොලිස් ස්ථානයේ රථවාහන අංශය
කාර්ය භාර නිළධාරි - පොලිස් ස්ථානය
 


විශේෂ අවස්ථා
විශේෂ අවස්ථා නොමැත.

    
ආදර්ශ දත්තයන් සමග සාම්පල් ආකෘතිය
රහස්‍ය තොරතුරු අඩංගුවීම හේතු කොට ගෙන පොලිස් ස්ථානය විසින් සපයනු නොලැ‍බේ.


ආයතනයේ තොරතුරු

පොලිස් දෙපාර්ත‍මේන්තූව

පොලිස් මූලස්ථානය
කොළඔ 01.


Mr. Lasitha Weerasekara
දුරකථන:+94-11-2421111 / +94-11-2327711-2-3
ෆැක්ස් අංක:+94-11-234553
විද්‍යුත් තැපෑල:telligp@police.lk
වෙබ් අඩවිය: www.police.lk

අදාළ සේවා

රථවාහන දඩ මුදලක් ගෙවීම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:15:44
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 1
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty