The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සෞඛ්‍ය, සුවතාව සහ සමාජ සේවා සමාජ සේවා සමෘද්ධි මුද්දර ලබාගැනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සමෘද්ධි මුද්දර ලබාගැනීම

PDF Print Email

මුද්දර නිකුත් කරනු ලබන අගයන් - රු 210, 250,375, 350,525,415, 615,900,1500


සමාද්ධි දීමනා පත්‍රවල මුදල් බෙදීයන ආකාරය (පවතින)
දීමනාපත්‍ර වර්ගය
භාණ්ඩ මුද්දරය
මුදල් මුද්දරය
අනිවාර්ය ඉතිරිකිරීම්
සමාජ ආරක්‍ෂණය‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍
නිවාස අරමුදල
1500/=
605/=
540/=
300/=
45/=
10/=
900/=
380/=
315/=
150/=
45/=
10/=
525/=
515/=
 
 
 
10/=
375/=
365/=
 
 
 
10/=
210/=
155/=
 
45/=
10/=
415/=
360/=
 
 
 10/= 
615/=
250/=
210/=
100/=
45/=
10/=
350/=
340/=
 
 
 
10/=
250/=
240/=
 
 
 
10/=

 

1  සමෘද්ධි සහනාධාර ලබා ගැනීම සඳහා .

 
  • ප්‍රතිලාභීන් තෝරාගැනීම සිදු කරන ලබන්නේ ග්‍රාම නිලධාරි වසම් මට්ටමිනි. 
  • සෑම ග්‍රාම නිලධාරි වසමකම සිටින පවුල් නියෝජනය වන පරිදි රැස්වීමක් පවත්වනු ලැබේ. 
  • එම රැස්වීම පහසුකාරකයකු ලෙස සමෘද්ධි සංවර්ධන නිලධාරි විසින් කැඳවනු ලැබේ. 
  • එම රැස්වීමේදී ගමේ සිටින අයගේ සාමූහික එකඟතාවය මත එම ග්‍රාම නිලධාරි වසමේ ආදායම් තත්ත්වය, වත්කම් නිරූපණය වන පරිදි එම වසමට ආවේණික වූ ගති ලක්ෂණ ද සලකමින් ප්‍රධාන නිර්ණායකයන් හඳුනා ගනු ලැබේ. 
  • එම නිර්ණායකයන් එම ගමේ ආර්ථිකයට වත්කම්වලට ඇති කරන බලපෑමේ ස්වභාවය අනුව පෙළ ගස්වනු ලැබේ. 
  • එසේ පෙළගස්වනු ලබන නිර්ණායකවල වැදගත්කම පදනම් කර ගනිමින් අගයන් ලබා ‍ෙදනු ලැබේ.  
  • ඉන්පසු එම ප්‍රධාන නිර්ණායක පහත සඳහන් කාණ්ඩ නිරූපණය වන ආකාරය සැලකිල්ලට ගනිමින් අනු නිර්ණායක 05ට බෙදා වෙන් කර ගනු ලැබේ. 
                                                                     I.      සමාජය විසින් රැකබලා ගතයුතු
                                                                   II.      ඉතා දුප්පත්
                                                                 III.      දුප්පත්
                                                                 IV.      මධ්‍යම
                                                                   V.      ඉහළ ආදායම්
 
  • ප්‍රධාන නිර්ණායකයට තබන ලද බර තැබීම් ආශ්‍රයෙන් අනු නිර්ණායකවලට බර තැබීම සිදු කරනු ලැබේ. 
  • ඒ අනුව ප්‍රධාන නිර්ණායක 05ක් තිබේ නම් එයට අදාළව අනු නිර්ණායක 25ක් සැකසී තිබිය යුතු ය.  
උදා:- නිවස ප්‍රධාන නිර්ණායකයක් වන විට ඒ ඒ කාණ්ඩ නියෝජනය කරනු ලබන අයගේ නිවෙස්වල තත්ත්වය නිරූපණය විය යුතුය.
 

නිවස
(25)
 
සමාජය විසින් රැකබලාගත යුතු
(25)
 
      ඉතා දුප්පත්
      (20)
දුප්පත්
(15)
මධ්‍යම
(10)
ඉහළ ආදායම්
(05)
 
 
ලකුණු
 
ලකුණු
 
ලකුණු
      
ලකුණු
 
ලකුණු
වහල
 
 
 
 
 
 
      
 
 
 
බිත්ති
 
 
 
 
 
 
      
 
 
 
ගෙබිම
 
 
 
 
 
 
      
 
 
 
වැසිකිලි
 
 
 
 
 
 
      
 
 
 

 
  • මේ ආකාරයට නිර්ණායක සකස් කරගත් පසු වසමේ ජීවත්වන සෑම පවුලකම තත්ත්වය සැලකිල්ලට ‍ගෙන එම පවුලට හිමි ලකුණු නිර්ණය කළ හැක.  
  • එසේ ලකුණු නිර්ණය කළ පසු එය ප්‍රමුඛතාවය අනුව ලේඛන ගත කර ගනු ඇත. 
  • මේ ආකාරයට සකස් කරන ප්‍රමුඛතා ලේඛනයට ඕනෑම අවස්ථාවක යම් අයෙකු ඉදිරිපත් කරනු ලබන අභියාචනය සැලකිල්ලට ගෙන ලකුණු සලකා බලා එම අගයේ ස්ථානය නිර්ණය කරනු ඇත. 
  • ප්‍රමුඛතාවය අනුව ලේඛනය සකස් කර රැස්වීමේ දී එය සම්මත කරගනු ලැබේ. 
  • ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් ඒ ඒ ග්‍රාම නිලධාරී වසම සඳහා නිකුත් කර ඇති දරිද්‍රතා සීමාව පදනම් කරගනිමින් සමෘද්ධි සහනාධාර වැඩසටහන සඳහා ඇතුළත් කරගත යුතු ප්‍රතිලාභීන් සීමාව වරින් වර සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් තීරණය කරනු ලැබේ.  
  • ප්‍රමුඛතාවය අනුව එම සීමාව‍ට ඇතුළත් වන අයට සමෘද්ධි සහනාධාර ලබා දීමට කටයුතු කරනු ඇත.  
  • ප්‍රමුඛතාවය අනුව පෙළ ගැස්මේ ඉදිරියෙන් ම සිටින ප්‍රතිලාභීන් සඳහා පමණක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන උපරිමය සහ පවුල් උපරිමය තුළ සහනාධාරය ලැබීමට සුදුසුකම් ඇත.

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලි 

  •  සමෘද්ධි සහනාධාරය ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පෞද්ගලික විස්තර සමෘද්ධි සංවර්ධන නිලධාරි වෙත ලබා දිය යුතු ය. 
ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන 
  • තම අත් අකුරින් අභියාචනයක් ඉදිරිපත් කළ හැක. විශේෂ අයදුම් පතක් නොමැත. 
ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු 
  • නැත. 
ඉදිරිපත් කළ යුතු වේලාවන් 
  • සතියේ වැඩකරන දිනයක සමෘද්ධි සංවර්ධන නිලධාරීට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කළ හැක. 
සේවාව ලබාගැනීමට ගෙවීය යුතු ගාස්තු 
  • නැත 
සේවාව ලබා දීමට ගතවන කාලය 
  • දීමනාපත්‍ර වාරයක් අවසානයේ ඊළඟ වාරය සඳහා දීමනා පත්‍ර නිකුත් කිරීම් සිදු කරන අවස්ථාවක නව නිකුත් කිරීම් සඳහා අනුමැතිය දී ඇති විට ඉහත සුදුසුකම් සපුරන්නේ නම් සහනාධාරයක් අළුතින් නිකුත් කිරීම සිදු කෙරේ. 
අවශ්‍ය සනාථ කරන ලියකියවලි
 
1.     අදාළ වසමේ පදිංචි බවට සහතිකය
2.     ජාතික හැඳුනුම්පත
3.      නව ක්‍රමවේදය යටතේ පෙළ ගැස්වීම අනුව හිමිවන ස්ථානය තහවරුව
 
 සේවාභාර මාණ්ඩලික නිලධාරීන්:
 

තනතුර
නම
අංශය
දුරකථනය
ෆැක්ස්
ඊමේල්
සහකාර කොමසාරිස්
(සමෘද්ධි)
 
එම්.ජේ.එස්.
රවිසිංහ මයා
සමෘද්ධි
+94112696421
+94112673775
ravisinghe
@yahoo.com
නියෝජ්‍ය කොමසාරිස්
(සංවර්ධන)
 
කේ.ආර්.
පත්මප්‍රිය මයා
සංවර්ධන
+94112673886
 
ravi.pathma
@yahoo.com

 
ව්‍යතිරේකහෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු 
  • ළමා නිවාස, වැඩිහිටි නිවාස, ආබාධිත නිවාස හා පිරි‍ෙවන් වැනි ආයතන සඳහා ප්‍රමාණවත් ආධාර නොලැබෙන අවස්ථාවක එම ආයතනය විසින් ඉල්ලීමක් සිදුකළ හොත්, එවන් අවස්ථාවක විශේෂ තත්වයක් සේ සලකා වසමේ උපරිමය තුල එක් පුද්ගලයෙකු වෙත රු.250.00 ක් වටිනාකම ඇති සහනාධාරයක් නිකුත් කළ හැක.  
  • මෙහිදී අදාළ විෂය භාර ක්ෂේත්‍ර නිලධාරීගේ හා ග්‍රාම නිලධාරීගේ විශේෂ වාර්තාවක් ලබා ගනු ලැබේ. 
ඉල්ලුම්පත් ආකෘතිය:  
  • විශේෂ ආකෘතියක් හඳුන්වා දී නැත.

 


ආයතනයේ තොරතුරු

සමෘද්ධි කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

නො. 17,
බාන්ස් පෙදෙස,
කොළඹ 07.


ටී.ඒ. රණසිංහ මහතා
දුරකථන:+94-11 - 2693993, +94-11-2673886
ෆැක්ස් අංක:+94-11 - 2691017, +94-11-2673775
විද්‍යුත් තැපෑල:samurdhicom@gmail.com
වෙබ් අඩවිය: www.samurdhidept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:37:30
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty