The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව යුක්තිය, නීතිය සහ අයිතිවාසිකම් පාරිභෝගික ආරක්ෂණය පාරිභෝගික අධ්‍යාපනය හා සවිබල කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     ඉල්ලුම්පත්‍ර
පාරිභෝගික අධ්‍යාපනය හා සවිබල කිරීම

PDF Print Email


මෙම සේවය අධිකාරිය විසින් සපයනු ලබන්නේ සිය හිමිකම් වගකීම් පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරිමේ කාර්යය සඳහාය.
මෙම සේවය යටතේ පහත දැක්වෙන වැඩසටහන් ක්‍රියාත්මක වේ.

  • පාරිභෝගික සංවිධාන ආරම්භ කිරිම සඳහා පාරිභෝගිකයන් ධෛර්ය්‍යමත් කිරිම.
  • පාසැල් දැනුවත් කිරීමේ වැඩසටහන්
  • අන්තර් පාඨශාලා විත්‍ර, රචනා හා නාට්‍ය තරඟ
  • දීප ව්‍යාප්ත බුද්ධි ප්‍රශ්න විචාරක තරඟ
  • පාරිභෝගික උත්සව වැඩසටහන්
  • පාරිභෝගික සංවිධාන ආරම්භ කිරිම සඳහා පාරිභෝගිකයන් ධෛර්ය්‍යමත් කිරිම
  • පුවත්පත් දැන්වීම්. 

සුදුසුකම්
කැමැත්ත දක්වන කවර හෝ පාරිභෝගික පුද්ගලයකු හෝ පාරිභෝගික කණ්ඩායමක් විසින් අධිකාරිය වෙත ඉල්ලීමක් කල හැක.
 

ඉදිරිපත් කිරිමේ ක්‍රියාපරිපාටිය
ඉල්ලීම් ඉදිරිපත් කල යුත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි අධ්‍යක්ෂ ජනරාල් වෙතටය.

අවශ්‍ය අමතර ලියවිලි
මෙම සේවය ලබා ගැනීමෙහිදි කිසිදු සනාථ කිමේ ලියවිල්ලක් අවශ්‍යය නොවේ.

ඉල්ලුම්පත්‍ර

කාර්යය ඉල්ලීමෙහි නම

  • පාසැල් දැනුවත් කිරීමේ වැඩසටහන්
  • අන්තර් පාඨශාලා විත්‍ර, රචනා හා නාට්‍ය තරඟ
  • දීප ව්‍යාප්ත බුද්ධි ප්‍රශ්න විචාරක තරඟ
  • පාරිභෝගික උත්සව වැඩසටහන්
  • පාරිභෝගික සංවිධාන ආරම්භ කිරිම සඳහා පාරිභෝගිකයන් ධෛර්ය්‍යමත් කිරිම
  • පුවත්පත් දැන්වීම්.    
  • දුරකථනයෙන්/ රැස්වීම් වලින්/ ලිපි මගින් වැඩසටහන් ඉල්ලීම

පාරිභෝගික සංවිධාන ලියාපදිංවි කිරිම.
2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පණතේ 9(අ) වගන්තිය යටතේ පාරිභෝගික සංවිධාන ලියාපදිංවි කිරිම සඳහා වූ ඉල්ලුම් පත්‍රය
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ  9 (ආ) වගන්තිය යටතේ පාරිභෝගික සංවිධානයක්
දින පිහිටුවන ලද ඉහත සඳහන් පාරිභෝගික සංවිධායක ලියාපදිංවි කරන මෙන් ඉල්ලමු.

ප්‍රවාහ සටහන

පියවරෙන් පියවර ක්‍රියාපරිපාටිය

පියවර 1 : පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙහි අධ්‍යක්ෂ ජනරාල් වෙත ඉල්ලුම්කරු විසින් ඉල්ලීමක් ඉදිරිපත් කරයි.
පියවර 2 : ඉල්ලුම්කරුහට අවශ්‍යව ඇති දැනුවත් කිරිමේ වැඩසටහන කවර ආකාරයෙහි එකක්ද යන බව හඳුනා ගැනීම පිණිස අධිකාරිය සාකච්ඡාවක් පවත්වයි.
පියවර 3 : වැඩසටහන පවත්වන ස්ථානය, දිනය, වේලාව හා මාතෘකාව අධිකාරිය විසින් තීරණය කරයි.
පියවර 4 : අධිකාරිය දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වීමට භාර දී එය උපලේඛනගත කරයි.
පියවර 5 : අධිකාරිය දැනුවත් කිරිමේ වැඩසටහන පවත්වයි.
පියවර 6 : පාරිභෝගික සංවිධාන ස්ථාපිත කිරිම, ප්‍රවර්ධනය කරයි.

කාල නියමය

ක්‍රියාදාම කාල නියමය
යෝජිත වැඩසටහනෙහි උපලේඛන ගත කල දිනයකට සති දෙකකට පෙර ඉල්ලුම්කරු විසින් ඉල්ලීම ඉදිරිපත් කල යුතු වේ.

ඉදිරිපත් කිරිමේ කාල නියමය

වැඩ කරන දින  සඳුදා සිට සිකුරාදා
කවුන්ටරය විවෘත වේලාවන් පෙ.ව.9.00-ප.ව.4.45
නිවාඩු දින      සියළු රජයේ හා වෙළඳ නිවාඩු දින

වලංගු කාල නියමය
අධිකාරිය විසින් සපයනු ලබන සේවා වලංගු වන්නේ දැනුවත් කිරිමේ වැඩසටහන පවත්වා සේවා සැපයුම අවසන් වනතුරුය.

සේවයට අදාල මිළ ගණන්

මිළ
වියදම අධිකාරය විසින් දරනු ලැබේ.

ගාස්තු
මෙම සේවය සඳහා අදාල ගාස්තු කිසිවක් නැත.

දඩ මුදල්
මෙම සේවය ලබාදීමේහිදි දඩ මුදල් කිසිත් පනවනු නොලැබේ.

අධිභාර
මෙම සේවය පිළිබඳ අමතර කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

විශේෂ අවස්ථා
පාරිභෝගිකයන්හට පාරිභෝගික සංවිධාන පිහිටුවීම සඳහා ධෛර්යමත් කිරිම, ඔවුන්හට පාරිභෝගික කටයුතු අධිකාරිය යටතේ ලියාපදිංවිය නැත. අදාල ඉල්ලුම් පත්‍රය පාරිභෝගික කටයුතු හා තොරතුරු අංශය වෙතින් ලබාගත හැක. ලියාපදිංවි කලාට පසුව, පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් හැඳුනුම්පතක් නිකුත් කෙරේ.දැනුවත් කිරිමේ වැඩසටහන් සඳහා මෙම ලියාපදිංවි කිරීම අවශ්‍ය නොවේ.


ආයතනයේ තොරතුරු

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

1 වෙනි හා 2 වෙනි මහල,
ස.තො.ස. ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල,
27,
වොක්ස්සෝල් වීදිය,
කොළඹ 2.


එම්.එම්.එස්.කේ කරුණාරත්න මහත්මිය
දුරකථන:011-7755456-7, 011-7755475 Consumer Complaint 011-7755481-3
ෆැක්ස් අංක:011-2399148
විද්‍යුත් තැපෑල:chairmancaa@sltnet.lk / dgcaa@sltnet.lk
වෙබ් අඩවිය: www.consumeraffairs.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 04:55:12
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty