The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව නිවාස, දේපළ සහ යටිතළ පහසුකම් නිවාස සහ දේපළ අත්පත් කරගත් ඉඩම් සඳහා වටිනාකම අනුව වන්දි මුදල් ගෙවීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අත්පත් කරගත් ඉඩම් සඳහා වටිනාකම අනුව වන්දි මුදල් ගෙවීම.

PDF Print Email

අවශ්‍යතා

  • පොදු කටයුතු සදහා රජය විසින් මෙම ඉඩම් ලබාගනු ලැබේ. 
  • ලබා ගත් ඉඩම පිළිබඳ අයිතිය අයිතිකරු විසින් අයිතිය සනාථ කරගත යුතුය.

ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඉඩම් ලබා ගැනීම පිළිබඳ පලමු .......... දිම කලයුතු දැන්වූ පසු ඔහු හිමිකම් ඉඩම වික්නිම,පැවරිම,සංවර්ධනය කිරිම නොකල යුතුය.
අනතුරුව ඉඩම් හිමිකම් පිළිබද ගැසට් නිවේදනය ......... පල කල පසු අයිතිය තහවුරු කිරිම සදහා අදාල ලියකියවිලිද අයිත්වසිකම් පු.ලි. කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය.
.......... පරීක්ෂන අවස්ථාවේදී අයිතිකරු ඉඩම පිළිබඳ අයිතිය තහවුරු කරන ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.  එවැනි ලියකියවිලි පහත සඳහන් වේ.

  • වන්දි ඉල්ලිම් ලිපිය.
  • ඉඩමේ ඔප්පුව/ඉඩමේ පත් ඉරුව.
  • ඉඩමේ සැලැස්ම
  • නීතීඥයකු විසින් පිළියෙල කරන ලද වාර්තාව
  • හැදුනුම්පතේ පිටපතක්

   
ඉල්ලූම්පත
අදාල නොවේ
   
පියවරෙන් පියවර ක්‍රියාවලිය (අත්පත් කර ගත් ඉඩම් සඳහා වටිනාකම් ගෙවීම)
පියවර 1: අත්පත්කර ගැනිමට යොජිත හෝ ලබා ගන්නා ලද ඉඩම්  පිළිබඳ තොරතුරු මාර්ග සංවර්ධනය අධිකාරිය වැනි රජයේ අදාළ අධිකාරී වලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙම තොරතුරු ලබා ගනී.
පියවර 2: ඉන් පසුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලය මගින් ඉඩම් අයිතිකරුට එම විස්තර සහ දැන්විම් පලකරනු ලබති.
සැ.යු. මෙය සඳහන් ගැසට් නිවේදනයේ කොපියක්ද මේ සමඟ යවනු ලැබේ.
පියවර 3: අයිතිකරු අදාළ ප්‍රාදේශීය කාර්යාලය වෙත හිමිකම් පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය යුතුය. හිමිකම් පරීක්ෂණයේදී ඉඩමේ අයිතිය තහවුරු කරන ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.
සැ.යු.   
අවශ්‍ය ලියකියවිලි 1,5,6,7 අවශ්‍ය අමතර ලියකියවිල කොටසේ පළවේ.
අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම් තුමා විසින් වන්දි පරීක්ෂණ පවත්වනු ලැබේ.
පියවර 4: ඉන් පසුව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තක්සේරු කිරිමේ දෙපර්තමේන්තුව මගින් තක්සේරු වටිනාකම ලබාගනු ලැබේ.
සැ.යු. 
ඉඩමෙහි වටිනාකම තක්සේරු කිරීම කරනු ලබන්නේ තක්සේරු කිරීමේ දෙපාර්තමේන්තුව මගිනි.
පියවර 5: ප්‍රදේශීය ලේකම් කාර්යාලය මගින් අදාල තක්සේරු වන්දි මුදල ගෙවනු ලැබේ.
සටහන 1: වටිනාකම පිළිබඳව අයිතිකරු සෑහීමකට පත් නොවන්නේ නම් ඔහුට /ඇයට ඒ පිළිබඳව දින 14 තුල වන්දි සමලෝචන මන්ඩලයට ඉදිරිපත් කළහැකිය.
සටහන 2:

  • අවිනිෂ්තිනත අවස්ථාවක ප්ර‍දේශිය ලේකම් කර්ය්යනලය මගින් අදාල කරුණු විමසිම සදහා උසාවියට යොමුකල හැකිය. 
  • උසාවිය විසින් අදාළ අයිතිය පිළිගන්නේ නම් වටිනාකම අනුව නියමිත මුදල්  අයිතිකරුට ලබාගත හැක. නැතහොත් ඉල්ලීම ප්‍රතික්ෂේප වේ.

කාලසීමාව
ක්‍රියාවලිය සඳහා කාලසීමාව
ඉදිරිපත් කිරීමේ කාලසීමාව
දැන්විමේ දින සිට සදහන් දිනට  අයිතිවාසිකම් ඉදිරිපත් කල යුතුය.

වලංගු කාලසීමාව   
අදාල නොවේ.

සේවාව සඳහා ගෙවීම්   
නොමිලේ

අවශ්‍ය අමතර ලියකියවිලි
අයිතිවසිකම් පරීක්ෂණය අතරතුරදී ඉඩම අයිතිකරු විසින් ඔහුගේ අයිතිය තහවුරු කිරීමට අදාළ ලියකියවිලි (පහත සඳහන්) ඉදිරිපත් කළ යුතුවේ.

  • ඔප්පුව
  • ඉඩමේ සැලැස්ම
  • නීතීඥයකු විසින් පිළියෙල කරන ලද වාර්තාව

සේවය සඳහා වගකීම

අදාළ නිලධාරි අංශයේ නම
ප්‍රාදේශීය ලේකම් තුමා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය


විශේෂ කරුණු

සාමීපල දත්ත සහිත ආදර්ශ ඉල්ලූම් පත   
අදාළ නොවේ.


ආයතනයේ තොරතුරු

ප්‍රාදේශීය ලේ‍කම් කාර්ය්‍යාලය - කොළඹ

ප්‍රාදේශීය මහ ලේකම්  කාර්යාලය,
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වේල්ල වීදිය,
කොළඹ 12.



දුරකථන:011-2437247
ෆැක්ස් අංක:011-2325512
විද්‍යුත් තැපෑල:ds@colombo.ds.gov.lk
වෙබ් අඩවිය: www.colombo.ds.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:43:53
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty