The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සෞඛ්‍ය, සුවතාව සහ සමාජ සේවා සමාජ සේවා පුනරුත්තාපනය කිරීමේ ආධාර ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පුනරුත්තාපනය කිරීමේ ආධාර ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්
මහජනාධාර ලබන්නෙකු හා ආබාධිතයකුට ස්වයං රැකියාවක් කිරිමට හැකියාවක් ඇත්නම් ඔහු/ඇයට පුනරුත්තාපන ආධාර ලබා ගත හැක.

අයදුම් පත්‍රය
මෙම සේවාව සදහා අයදුම්පත්‍ර නොමැත.

පිළිවෙල පියවරෙන් පියවර ( පුනරුත්තාපනය කිරීමේ ආධාර ලබා ගැනීම )
පියවර 1 :  අයදුම්කරු ඉල්ලූම්ලිපිය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දිය යුතුය
පියවර 2 : මහජන සේවා නිලධාරි විසින් අයදුම්කරුව සම්මුබ පරික්ෂණයකට භාජනය කිරිම
සටහන : මහජන සේවා නිලධාරියා අයදුම්කරු පිළිබදව සෑහීමකට පත් නොවේනම් අයදුම්කරුව ප්‍රතික්ෂේප කරනු ලැබේ
පියවර 3 : පුනරුත්තාපනය කිරීමේ ආධාර ලබා ගැනීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අවසර ලබා දීම
පියවර 4 : ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අයදුම්කරුට තැපැල් මගින් දැනුම් දූන් පසු ආධාර  මුදල් ලබා ගත හැක

කාලසීමාව

පිළියෙල කිරීමට ගතවන කාලය
(ප්‍රාදේශීය ලේකම් කාර්යාලය)
- එක් මසකදී
ඉදිරිපත් කිරීමේ කාලසීමාව    - වැඩ කරන වේලාවල් තුළදී
වලංගු කාලසීමාව - මෙම සේවාවට වලංගු කාලසීමාවක් නොමැත
වැඩ කරන වේලාවල් හා දවස් -


ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (ආයතන අංශය)
සඳුදා සහ බදාදා
පෙ.ව.  9.00 සිට ප.ව. 4.30 දක්වා

සේවය සඳහා ගෙවීම
මෙම සේවය සදහා ගෙවීම කලයුතු නොවේ.

අවශ්‍ය අමතර ලියකියවිලි
ස්වයං රැකියාවක් ආරම්භ කිරීම සදහා ඉල්ලුම්කිරිමේ ලිපිය

විශේෂ කරුණු
මාස 6 කට පසු අදාළ ගෙවීම නවතනු ලබයි.

දත්ත තොරතුරු සහිත ආදර්ශ ඉල්ලූම් පත
මෙම සේවාව සදහා අවශ්‍ය නොවේ


ආයතනයේ තොරතුරු

ප්‍රාදේශීය ලේ‍කම් කාර්ය්‍යාලය - කොළඹ

ප්‍රාදේශීය මහ ලේකම්  කාර්යාලය,
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වේල්ල වීදිය,
කොළඹ 12.



දුරකථන:011-2437247
ෆැක්ස් අංක:011-2325512
විද්‍යුත් තැපෑල:ds@colombo.ds.gov.lk
වෙබ් අඩවිය: www.colombo.ds.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:43:44
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty