The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


විශේෂ ආධාර

PDF Print Email

මහජනයාට ඉගෙනීම් කටයුතු සහ වෛද්‍ය ආධාර සඳහා යන අංශ දෙක යටතේ විශේෂ ආධාර සපයනු ලැබේ.

සුදුසුකම්

(1) ඉගෙනුම් කටයුතු පදනම යටතේ වන ආධාර 

  • අන්ධ අයෙක් නම්,
  • දෙමව්පියන් දීර්ඝ කාලීන සිර දඬුවම් විදින පවුල් වල ළමුන් වේ  නම්,
  • මානසික දුබලතා ඇති ළමුන්


පහත දැක්වෙන කාණ්ඩ වලට අනුව ආධාර කරනු ලැබේ. 
1 _ 8 ශ්‍රේණි දක්වා ළමුන් සඳහා _ රුපියල් 150.00 බැගින් මාසිකව
9 _ 13 ශ්‍රේණි දක්වා ළමුන් සඳහා _ රුපියල් 300.00 බැගින් මාසිකව


(2) වෛද්‍ය කටයුතු පදනම යටතේ වන ආධාර 

  • මානසික දුබලතා ඇති අය සඳහා
  • අසාධ්‍ය රෝගයක් වැලදී ඇති අය සඳහා


අයදුම්පත් පෝරමය
මෙම සේවය සඳහා ඉල්ලූම් පත්‍රයක් අවශ්‍ය නොවේ.

පියවරෙන් පියවර  (විශේෂ අධාර)

පියවර 1 : අයදුම්කරු ඉල්ලූම් ලිපිය හා වෛද්‍ය වාර්ථා ප්‍රාදේශීය ලේකම්ට භාර දිය යුතුය

පියවර 2 : අයදුම්කරු විසින් ලබා දුන් තොරතුරු ඇතුළත් කරමින් විෂයභාර ලිපිකරු අයදුම්පත්‍රය පිරවිම.

පියවර 3 : සමාජ සේවා නිලධාරී විසින් පරීක්ෂා කර ඔහුගේ අනුමතය ලබා දෙයි.

සටහන : සමාජ සේවා නිලධාරියා අයදුම්කරුගේ ඉල්ලූම් පත්‍රයේ සඳහන් කරුණු  ගැන සෑහීමකට පත් නොවූයේ නම් අයදුම්කරු නුසුදුසු පුද්ගලයෙක් බවට පත්වේ.

පියවර 4 : අයදුම්කරුට ප්‍රාදේශීය ලේකම්ගෙන් විශේෂ අරමුදල ලබා ගත හැකිය.

කාලසීමාව

පිළියෙල කිරීමට ගත වන කාලය

ඉදිරිපත් කිරීමේ කාලසීමාව
රජාකාරී වේලාවන් වලදි

වලංගු කාලසීමාව
සඳහන්ව නැත.

වැඩ කරන වේලාවල් හා දවස්

දිස්ත්‍රික් ලේකම් කාර්ය්යුලය (ආයතන අංශය)
සඳුදා සහ බදාදා
පෙ.ව.  9.00 සිට ප.ව. 4.30 දක්වා

සේවය සඳහා ගෙවීම
මෙම සේවාව සඳහා කිසිදු ගෙවීමක් අවශ්‍ය නොවේ.

අවශ්‍ය අමතර ලියකියවිලි
ඉල්ලූම් කළ ලිපිය
වෛද්‍ය වාර්තාව

විශේෂ අවස්ථා
මෙම සේවා සඳහා විශේෂ අවස්ථා නොමැත

දත්ත තොරතරු සහිත ආදර්ශ ඉල්ලූම් පත
මෙම සේවාව සදහා අවශ්‍ය නොවේ


ආයතනයේ තොරතුරු

ප්‍රාදේශීය ලේ‍කම් කාර්ය්‍යාලය - කොළඹ

ප්‍රාදේශීය මහ ලේකම්  කාර්යාලය,
කොළඹ ප්රාදේශීය ලේකම් කාර්යාලය,
වේල්ල වීදිය,
කොළඹ 12.


එම්.ඒ.එස්.කාංචනා ගුනවර්දන මහත්මිය
දුරකථන:011-2437247
ෆැක්ස් අංක:011-2325512
විද්‍යුත් තැපෑල:ds@colombo.ds.gov.lk
වෙබ් අඩවිය: www.colombo.ds.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-07 15:16:37
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-04-24
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 213