The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පුද්ගලයින්ගේ ලියාපදිංචි කිරීම් උපත් නව උප්පැන්න සහතිකයක් ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නව උප්පැන්න සහතිකයක් ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම්

ලාංකිකයෙක් අදාල ප්‍රාදේශීය සීමාව තුළදී උපන්නේ නම් , ප්‍රදේශීය ලේකම් කාර්ය්යේලයේ ලේකම්ගෙන් නීත්‍යානුකූලව උප්පැන්න සහතිකය ලබා ගත හැක.

සටහන:
මෙම තොරතුරු දරුවාගේ මව හෝ පියා විසින් ලබා දිය යුතුය
දෙමව්පියන් මිය ගොස් හෝ අසනීපයෙන් පසුවන්නේ නම් වෙනත් භාරකරුවකු විසින් එය ඇතුළත් කළ යුතුය
නොදන්වා සිටීම දඬුවම් ලැබිය හැකි වරදකි.

අයදුම් පත්‍ර 

අයදුම්පත්‍ර අංකය / නම විස්තර
උප්පැන්න සහතිකය සඳහා අයදුම්පත්‍රය සහ  හෝ ලියාපදිංචි සෙවීම් _  බී63 සිට නව උප්පැන්න සහතිකයක් හෝ පිටපතක් ලබා ගැනීමට
උපත සිදුවී මාස 3 කට පසු _ බි6 සිට ලියාපදිංචි කළ උප්පැන්නය මාස 3 ක් පසු
උප්පැන්න සහතිකය සඳහා අයදුම්පත්‍රය සහ  හෝ ලියාපදිංචි සෙවී උපත සිදුවී මාස 3 කට

 

පියවරෙන් පියවර පිළිවෙල ( නව උපතක් ලියාපදිංචි කිරිම.)

පියවර 1: අයදුම්කරු වලංගු ඉල්ලූම්පත්‍රයේ පෝරමයක් විමසීම් කවුන්ටරයෙන් හෝ  ප්‍රාදේශීය ලේකම් කාර්ය්යපලයේ රෙජිස්ටාර් මහතා හමුවී ලබා ගැනීම.

පියවර 2: අයදුම්කරු ඉල්ලූම් පත්‍රය පුරවා සකස් කිරීම

පියවර 3: උපකාරක ලිපි සකස් කර ගැනීම

පියවර 4: ඉල්ලූම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් හට තැපැල් කිරීම හෝ ප්‍රාදේශීය ලේකම්  කාර්ය්ය්ලයේ රෙජිස්ටාර් වෙත ගෙන ගොස් භාර දීම

සටහන : ඉල්ලූම් පත්‍රය තැපැල් කිරීම හෝ මුද්දර ඇති කවරයක් සමඟ අතින් ගෙන ගොස්  භාර දීම

පියවර 5: අයදුම්කරුට උප්පැන්න සහතිකය තැපෑලෙන් ලැබීමට සලස්වනු ඇත.

සටහන : ඉල්ලූම් පත්‍රය අවලංගු වුවහොත් එසේ වීමට හේතු දන්වා ඉල්ලූම් පත්‍රය අයදුම්කරු වෙත තැපෑලෙන් එවනු ලැබේ.
 

කාලසීමාව

ක්‍රියාවලියේ කාලසීමාව

සටහන :
අලූත් උප්පැන්න සහතික දින 2 _ 3 ක් ඇතුළත ගත හැකි වන්නේ රෝහලෙන් අවශ්‍ය තොරතුරු  අදාල ප්‍රාදේශීය ලේකම් කාර්ය්යවලයට ඉක්මනින් ලබා දුන් විටය.

සටහන :
යමී හේතුවකින් අවශ්‍ය තොරතුරු නොලැබුනේ නමී (රෝහලින් සහතික කර සම්පූර්ණ කරන ලද පොත් පිංච) උප්පැන්න සහතිකය නිකුත් කිරීමට මාසයක් වැනි කාලයක් ගත වීමට පුළුවන 

ඉදිරිපත් කිරීමේ කාලසීමාව

පියවර 1 : අයදුම්පත ලබා ගැනීම
අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්ය්යුලයේ විමසීම් කවුන්ටරයෙන් කාර්ය්යිල වේලාවන් තුළදී ලබාගත හැක.
       
වැඩ කරන දවස් / වේලාවන්
වැඩ කරන දවස් සඳුදා සිට සිකුරාදා දක්වා
 (සඳුදා හා බඳාදා සුදුසුය) කවුළුව විවෘතව තබන වේලාවන්  උදේ 9.00 _ 12.30 දක්වා 1.00 _ 3.00 දක්වා

වැඩ කරන දවස් / වේලාවන්

සඳුදා _ සිකුරාදා දක්වා  (සඳුදා හා බඳාදා) කවුළුව විවෘතව තබන වේලාවන් උදේ 9.00 සිට 12.30 දක්වා 1.00 _ 3.00    දක්වා
නිවාඩු දින - සියලූම රජයේ සහ වෙළඳ නිවාඩු

වලංගු කාලය 

සේවා සඳහා ගාස්තු

උප්පැන්න සහතිකයක් ලබා ගැනීම සඳහා හෝ / ලේබණ ගත කිරීම සඳහා මුද්දර ගාස්තුව ගෙවිය යුතුය

උප්පැන්න සහතිකයක් නිකුත් කිරීම සඳහා මාස 3 කට පසු සහ අවුරුදු 1 කට පෙර ලබා ගැනීම සඳහා රුපියල් 25.00 ක මුද්දර ගාස්තු ගෙවිය යුතුය.

සහතික ඉල්ලූම් කිරීම සඳහා අවුරුද්දකට වඩා කල් පැන ඇත්නම් මුද්දර ගාස්තු ලෙස රුපියල් 25.00 ගෙවිය යුතුය.

සහතික ලියාපදිංචි කිරීම සඳහා හෝ ලියාපදිංචි අංකය ලබා ගැනීම සඳහා රුපියල් 25.00 ක් ගෙවිය යුතු වේ. (පිටපත් 3 ක් සඳහා)
                                                                                                                                
සහතික ලියාපදිංචි කිරීම සඳහා ලියාපදිංචි අංකය හෝ ලියාපදිංචි සහතිකය මාස 3 ක් යනතුරු ඉදිරිපත් නොකළේ නම් රුපියල් 10.00 ක් අය කරනු ලැබේ.  (පිටපත් 2 ක් සඳහා)

සටහන : අතිරේක පිටපතක් සඳහා රුපියල් 5.00 ක් ගෙවිය යුතුය.
 

අවශ්‍ය අමතර ලියකියවිලි
සාමාන්‍ය අවස්ථාවන් සදහා අදාළ නැත

මාස 3 කට වැඩි කාලයක් උපකාරක ලිපි ඉදිරිපත් කිරීමට නොහැකිවූයේ නම් උප්පැන්න සඳහා පහත ලේබන අවශ්‍යයි.

  • ඉල්ලුමි කිරිමේ ලිපිය
  • ග්‍රාම නිලධාරී මහතා විසින් නිකුත් කරනු ලබන උප්පැන්න වාර්ථාව
  • දෙමව්පියන්ගේ විවාහ සහතික
  • ළමයාගේ සහෝදර සහෝදරියන්ගේ උප්පැන්න සහතික (ඇත්නම්)
  • උපත සිදුවුන ස්ථානයෙන් සහතික කරන ලද ලිපියක්
  • එන්නත් කාඩිපත
  • පවුල් සෞබ්‍ය නිලධාරී වාර්ථාව
  • වින්නඹු මාතාවගේ වාර්තාව (දී ඇත්නම්)
  • ළමයාගේ හඳහන
  • ළමයා පාසලට ඇතුළත් කර ඇත්නම් ළමයාගේ පාසල් වාර්තාව
     

සාමීපල දත්ත සහිත ආදර්ශ ඉල්ලූම් පත

උප්පැන්න සහතිකය ලබා ගැනීම සඳහා අයැදුම් පත
 
උපත සිදුවී මාස 3 කට පසු


ආයතනයේ තොරතුරු

ප්‍රාදේශීය ලේ‍කම් කාර්ය්‍යාලය - කොළඹ

ප්‍රාදේශීය මහ ලේකම්  කාර්යාලය,
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වේල්ල වීදිය,
කොළඹ 12.



දුරකථන:011-2437247
ෆැක්ස් අංක:011-2325512
විද්‍යුත් තැපෑල:ds@colombo.ds.gov.lk
වෙබ් අඩවිය: www.colombo.ds.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:43:18
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty