The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පුද්ගලයින්ගේ ලියාපදිංචි කිරීම් උපත් දැනට භාවිතයේ පවතින උප්පැන්නයක් වෙනස් කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


දැනට භාවිතයේ පවතින උප්පැන්නයක් වෙනස් කිරීම.

PDF Print Email

සුදුසුකම්
ශ්‍රී ලංකාවේ උපත ලැබූ, අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සිටින පුද්ගලයකුගේ උප්පැන්න සහතිකයේ වෙනස්කම් සිදු කිරීමට අතිරේක දිස්ත්රිරක් රෙජිස්ටාර් බලය පැවරේ.


සටහන :
ඔබ අවුරුදු 21 ට වඩා වැඩි නම් ඒ සඳහා ඔබට ඉල්ලූම් කළ හැක.
ඔබ අවුරුදු 21 වඩා අඩු නම් භාරකරු විසින් ඉල්ලූම් කළ හැක.

උදාහරණයක් වශයෙන් පහත දක්වා ඇති පරිදි වෙනස් කිරිම් සිදු කළ හැක.

උප්පැන්න සහතිකයක වැරදි ඇතොත් නිවැරදි කිරීම.
පියාගේ නම උප්පැන්නයට ඇතුළත් කිරීම
උපත ලියාපදිංචි කිරීමෙන් පසු දෙමව්පියන් විවාහ වූයේ නම් ඒ බව උප්පැන්න සහතිකයට ඇතුල් කිරීම
තනි තනිව ඔහු / ඇය / තමාගේ නම වෙනස් කිරීමට අවශ්‍ය නම් දේශීය ප්‍රවෘත්ති පත්‍රයක දැන්වීමක් මාර්ගයෙන්
කලින් භාවිතා කළ නම් දැනට භාවිතා කිරීමට බලාපොරොත්තු වන නම සහ වෙනස් කරන ලද උප්පැන්න සහතිකය සහ උපකාරක ලිපි මගින් ඔප්පු කළ  හැකිය.


ඉදිරිපත් කරන පිළිවෙල

 

වලංගු අයදුම්පත් මගින්

අයදුම්කරු රෙජිස්ට්‍රාර් කාර්ය්යතලයෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යරලයේ විමසීම් කවුන්ටරයෙන් වලංගු අයදුම්පතක් ලබා ගැනීම

අයදුම්කරු ඉල්ලුමි පත්‍රය පුරවා සකස් කිරීම

අයදුම් පත් අංකය
ඡ/බ/අවුරුද්ද / මාස


මවගේ නම වෙනස් කිරීම
පෝරම බි 61


පියාගේ නම වෙනස් කිරීම හෝ උප්පැන්න සහතිකයට පියාගේ නම ඇතුළත් කිරීම හෝ දෙමව්පියන් නීත්‍යානුකූල විවාහයක් බව සඳහන් කිරීම පෝරම බි 37


ඔහුගේ / ඇයගේ නම වෙනස් කිරීමට පෝරම බි 10
වෙනත් කෙනෙකුගේ නම වෙනස් කිරීමට පෝරම බි 9

 

උපකාරක ලිපි

අයදුම්කරු අවුරුදු 18 ට අඩු අයෙක් නම්

  • ලිපියක් මගින්
  • දෙමව්පියන්ගේ විවාහ සහතික පිටපතක්
  • දැනට භාවිතා කරන උප්පැන්න සහතිකයේ පිටපතක්
  • මවගේ / පියාගේ උප්පැන්න සහතික
  • දෙමව්පියන්ගේ විවාහ සහතික
  • ග්‍රාම නිලධාරී මහතා විසින් සහතික කරන ලද ලිපියක්
  • අයදුම්කරු පාසල් යන්නේ නම් පාසලෙන් සහතික කළ ලිපියක්
  • මව / පියා / හෝ භාර කරුගෙන් ලිපියක්

 

අයදුම්කරු අවුරුදු 18 ට වැඩි අයෙක් නම් පහත දක්වා ඇති පරිදි ලේබන ඉදිරිපත් කළ යුතුය.

  • ප්‍රවෘති පත්‍රයේ දැන්වීම
  • ග්‍රාම නිලදාරී සහතික කළ ලිපියක්
  • සහෝදර සහෝදරියන්ගේ උප්පැන්න සහතික පිටපත් සමඟ (එවා ඇත්නම්)
  • දරුවන් විවාහ වී ඇත්නම් විවාහ සහතික, උප්පැන්න සහතික අවශ්‍ය වේ (විවාහ වී ඇත්නම්)
  • ඡන්ද නාම ලේබනය
  • හැඳුනුම්පත
  • බැංකු ලියකියවිලි
  • රැකියාවේ සහතික
  • නම වෙනස් කිරීම සඳහා ගෙවීම් කර ඇත්නම් එම බිල්පත්
  • ඔප්පු කළ හැකි වෙනත් ලිපි ලේබන

3 අයදුම්පත අතින් ගෙන ගොස් භාර දීම අවශ්‍යය.
 අයදුම්කරු තමන් විසින් රෙජ්ස්ට්‍රාර් කාර්ය්ය්ලයට ගෙන ගොස් භාර දීම හෝ රෙජ්ස්ට්‍රාර් කාර්ය්යිලයට තැපැල් කළ හැක.

සටහන:-
 අයදුම්පත ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුය.

වෙනස් කරන ලද උප්පැන්න සහතිකය අයදුම්කරු වෙත තැපෑලෙන් එවනු ලැබේ.   

අයදුම්පත් භාර ගන්නා වේලාව
උදේ 9.00 සිට දවස් 12.30 දක්වා
සවස 1.00 සිට සවස 5.00 දක්වා
 

අයදුම් පත්‍රය 

අයදුම්පත්‍ර අංකය / නම විස්තරය
අයදුම්කරු විසින් තම වෙනස් කිරීම පිළිබඳව පොරම ඊ10 දැනට උප්පැන්නයේ භාවිතා වන නම වෙනස් කිරීම අයිතිකරුට පමණක් (අවුරුදු 18 ට වැඩි)
තම වෙනස් කිරීම පිළිබඳ දැනුම් දීම පෝරම ඊ 9 දැනට උප්පැන්නයක් භාවිතා වන තම අයිතිකරු වෙනුවෙන් වෙනස් කිරීම (වයස 18 අඩු)
උප්පැන්න සහ මරණය දැනුම් දීම ඊ 61 මවගේ නම නිවැරදි කිරීම
වෙනස් කිරීම පිළිබඳ දැනුම් දීම සඳහන් නොකළ දේ වෙනස් කිරීම 27 ඉලජ - ඉලැල සහ උප්පැන්න සහ මරණය ලියාපදිංචි පෝරම 37    පියාගේ නිවැරදි නම උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීම සහ දෙමව්පියන් විවාහ වී ඇති බවට ඇතුළත් කිරීම

 

පියවරෙන් පියවර පිළිවෙළ (භාවිතයේ පවතින උප්පැන්න සහතිකයේ වෙනස් කිරීම)

පියවර 1 : අයදුම්කරු වලංගු අයදුම් පතක් විමසීම් කවුන්ටරයෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබා ගත හැක.

පියවර 2 :  අයදුම්කරු අයදුම්පත් පුරවා සම්පූර්ණ කිරීම

පියවර 3 :  අයදුම්කරු උපකාරක ලිපි ලේබණ සූදානම් කිරීම

සටහන : අයදුම්කරු වෙනස් කරන ලද සහ අවශ්‍ය තොරතුරු දන්වා උපකාරක ලිපි සමඟ ඉදිරිපත් කිරීම

පියවර 4 :  සමිපුර්ණ කරන ලද අයදුම්පත තැපැල් මගින් ප්‍රාදේශීය ලේකම් කාර්ය්යමලයට හෝ තමා විසින් ප්‍රාදේශීය ලේකම් කාර්ය්යනලයේ රෙජ්ස්ට්‍රාර් වෙත භාර දීම.

සටහන : අයදුම්පත තැපැල් මාර්ගෙන් හෝ ගෙනැවිත් භාර දීමේදී මුද්දර ඇති කවරයක් ඒ සමග භාර දිය යතුය.

පියවර 5 :  ප්‍රාදේශීය ලේකම් කාර්යයාලට ලැබුණු අයදුම්පත සහ උපකාරක ලිපිවල වලංගු භාවය පරීක්ෂා කිරීම.

පියවර 6 :  අයදුම්කරුට අලූත් උප්පැන්න සහතිකය තැපැල් මගින් එවනු ලැබේ.

සහටන :  අයදුම්පත ප්රරතික්ෂේප උවහොත් එය එසේ වීමට හේතු කාරණා රෙජ්ස්ට්‍රාර් මහතා විසින් අයදුම් පතක් සමඟ තැපැල් මගින් එවනු ලබයි.

 

කාලසීමාව

පිළියෙල කිරීමට ගත වන කාලය

උප්පැන්න සහතිකයේ පිටපතක්  දින 2 ත් 3 ත් අතර සූදානම් කර අයදුම්කරුට සපයනු ලැබේ.  අයදුම්කරු නිත්‍ය උප්පැන්න සහතිකය ලියාපදිංචි කළ දිනය දැනුම් දෙන්නේ නම් ලියකියවිලි සොයා ගැනීමට පහසු වේ.

සටහන : උදාහරණයක් වශයෙන් අයදුම්කරුට නිත්‍ය උප්පැන්න සහතිකය ලියාපදිංචි කළ දිනය ඉදිරිපත් කල නොහැකි නම් සාමාන්‍යයෙන් ගතවන කාලයට වඩා සෙවීමට ගත වන කාලය වැඩි බැවින් ප්‍රමාද වීමට හේතු වේ.

 

ඉදිරිපත් කිරීමට ගතවන කාලය

පියවර 1 :    වලංගු අයදුම් පත්‍රයක් වැඩ කරන වේලාවන් තුළදී ප්‍රාදේශීය ලේකම් කාර්ය්යයලයේ රෙජ්ස්ට්‍රාර් තුමාගෙන් හෝ විමසීම් කවුන්ටරයෙන් ලබා ගත හැක. 

වැඩ කරන දවස්  : සඳුදා සිට සිකුරාදා දක්වා (සඳුදා සහ බඳාදා) සවස 1.00 සිට 3.00 දක්වා

නිවාඩු : සියලූම රජයේ නිවාඩු
 

පියවර 2 : අයදුම්පත ඉදිරිපත් කිරීම
   
අයදුම්පත තමන් විසින් භාර දෙන්නේ නම් කාලය අපතේ යෑමක් සිදු නොවේ.
තැපැල් කර වූයේ නම් එය අදාළ නිලධාරියා වෙත ලැබීමට ප්‍රමාද විය හැක.

වැඩ කරන දවස් : සඳුදා සිට සිකුරාදා දක්වා (සඳුදා සහ බදාදා)
කවුළුව විවෘතව තබන වේලාවන් උදේ 9.00 සිට 12.30 දක්වා සවස 1.00 සිට 3.00 දක්වා

නිවාඩු : සියලූම රජයේ හා වෙළඳ නිවාඩු

වලංගු කාලය
 

සේවා කටයුතු සඳහා වියදම්

උප්පැන්න සහතිකයක් වෙනස් කිරීම සඳහා මුද්දර ගාස්තු අය කරනු ලැබේ.

මවගේ නම වෙනස් කිරීම, පියාගේ නම උප්පැන්නයට ඇතුල් කිරීම හෝ දෙමව්පියන් විවාහක බව ඇතුළත් කිරීමට මුද්දර ගාස්තුව රුපියල් 5.00

දැනට භාවිතයේ පවතින නම උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීමට ඉල්ලූම්කරු විසින්ම මුද්දර ගාස්තුව රුපියල් 5.00 (ලේබණ ගත කළ දින සිට අවුරුදු එකකට නොවැඩි)

 

සටහන:
අවුරුදු 1 ට වැඩි අවුරුදු 2 කට අඩු මුද්දර ගාස්තු රුපියල් 5.00

උප්පැන්න සහතිකයේ ඇති නම ඔහු නම් කරන කෙනෙකු විසින් වෙනස්වීම් සිදු කළහොත් මුද්දර ගාස්තු රුපියල් 5.00 (අවුරුදු 2 කට නොවැඩි)

 

සටහන :  ලියාපදිංචි දින සිට අවුරුදු 2 ක් කල් පැන ඇත්නම් මුද්දර ගාස්තු රුපියල් 5

උප්පැන්න සහතිකයක් ලබා ගැනීම සඳහා හෝ / ලේබණ ගත කිරීම සඳහා මුද්දර ගාස්තුව ගෙවිය යුතුය

උප්පැන්න සහතිකයක් නිකුත් කිරීම සඳහා මාස 3 කට පසු සහ අවුරුදු 1 කට පෙර ලබා ගැනීම සඳහා රුපියල් 25.00 ක මුද්දර ගාස්තු ගෙවිය යුතුය.

සහතික ඉල්ලූම් කිරීම සඳහා අවුරුද්දකට වඩා කල් පැන ඇත්නම් මුද්දර ගාස්තු ලෙස රුපියල් 25.00 ගෙවිය යුතුය.

සහතික ලියාපදිංචි කිරීම සඳහා හෝ ලියාපදිංචි අංකය ලබා ගැනීම සඳහා රුපියල් 25.00 ක් ගෙවිය යුතු වේ. (පිටපත් 3 ක් සඳහා)
                                                                                                                                
සහතික ලියාපදිංචි කිරීම සඳහා ලියාපදිංචි අංකය හෝ ලියාපදිංචි සහතිකය මාස 3 ක් යනතුරු ඉදිරිපත් නොකළේ නම් රුපියල් 10.00 ක් අය කරනු ලැබේ.  (පිටපත් 2 ක් සඳහා)

සටහන : අතිරේක පිටපතක් සඳහා රුපියල් 5.00 ක් ගෙවිය යුතුය.
 

උපකාරක ලිපි අවශ්‍යය

පහත දැක්වෙන පරිදි උපකාරක ලිපි අවශ්‍යය

අයදුම්කරු අවුරුදු 18 ට වඩා අඩු නම්

  • අයදුම් කිරීමේ ලිපිය
  • දෙමව්පියන්ගේ විවාහ සහතිකයේ පිටපතක්
  • දැනට භාවිතා වන උප්පැන්නයේ පිටපතක්
  • මව / පියාගේ උප්පැන්නයේ පිටපතක්
  • ග්‍රාම නිලධාරීතුමා විසින් නිර්දේශ කරන ලද ලිපිය
  • අයදුම්කරු පාසල් යන්නේ නම් විදුහලෙන් සහතික කරන ලද ලිපියක්
  • මව / පියා / භාරකරුගෙන් ලිපියක්
     

අයදුම්කරු අවුරුදු 18 ට වඩා වැඩි නම් පහත දැක්වෙන ලියකියවිලි ඉදිරිපත් කිරීමට අවශ්‍යය

  • ප්‍රවෘති පත්‍ර දැන්වීම
  • ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ලිපිය
  • සහෝදර සහෝදරියන්ගේ නම් සහ උප්පැන්න සහතිකවල පිටපත් (අදාළ ඒවා ඇත්නම්)
  • දරුවන්ගේ උප්පැන්න සහතික හා විවාහ සහතික (විවාහවී ඇත්නම්)
  • ඡන්ද නාම ලැයිස්තු
  • හැඳුනුම්පත
  • බැංකු ලිපි
  • රැකියා සහතික
  • නම වෙනස් කිරීම සඳහා ගෙවනු ලබන බිල්පත්
  • සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළ හැකි වෙනත් ලියකියවිලි.

 

සේවා වගකීම් වගුව

තනතුර අංශයේ නම
උප්පැන්න , විවාහ , මරණ සහතික රෙජිස්ට්‍රාර් උප්පැන්න , විවාහ , මරණ ලියාපදිංචි කිරීමේ අංශය

විශේෂ අවස්ථා
මෙම සේවාව සදහා විශේෂ අවස්ථා නැත.

 

ආදර්ශ පත්‍රය සමඟ ව්‍යාජ දත්ත

අයදුම්කරු විසින් තම වෙනස් කිරීම පිළිබඳව පොරම(අවුරුදු 18 ට වැඩි)
අයදුම්කරු විසින් තම වෙනස් කිරීම පිළිබඳව පොරම(වයස 18 අඩු)
මවගේ නම නිවැරදි කිරීම
පියාගේ නිවැරදි නම උප්පැන්න සහතිකයට ඇතුළත් කිරීම සහ දෙමව්පියන් විවාහ වී ඇති බවට ඇතුළත් කිරීම


ආයතනයේ තොරතුරු

ප්‍රාදේශීය ලේ‍කම් කාර්ය්‍යාලය - කොළඹ

ප්‍රාදේශීය මහ ලේකම්  කාර්යාලය,
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වේල්ල වීදිය,
කොළඹ 12.



දුරකථන:011-2437247
ෆැක්ස් අංක:011-2325512
විද්‍යුත් තැපෑල:ds@colombo.ds.gov.lk
වෙබ් අඩවිය: www.colombo.ds.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:42:35
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty