The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සාමාන්‍ය විශ්‍රාමික පඩි පිළිවෙල

PDF Print Email

සුදුසුකමි
   
මාසික විශ්‍රාමික ගෙවීම්       
ඕනෑම විශ්‍රාමික රජයේ සේවකයෙක් රජයේ විශ්‍රාමික ගැනීමේ අනුපිළිවෙලට  ලියාපදිංචි වී සිටිය යුතුයි ඔහු/ඇය වැඩ කළ ස්ථානය තුළින් .

හිඟ මුදල් ලබා ගැනීම
ඕනෑම රජයේ විශ්‍රාමික සේවකයෙක් රජයේ විශ්‍රාමික ගැනීමේ අනුපිළිවෙලට ලියාපදිංචි වී ඇති නමුත් කලින් මාසවල විශ්‍රාමිකය ලබා නොගත්.

ඉදිරිපත් කරන පිළිවෙල

මාසික විශ්‍රාමික ගෙවීම්

අයදුම්පත්‍ර ලබා ගැනීම

-රජයේ විශ්‍රාමික සේවකයෙක් තැපැල් මගින් දැන්වීම් කළ යුතුය.  විශ්‍රාමික පිළිවෙල පිලිබඳව රජයේ ආදායම් ලබා ගැනීම සඳහා

-පසුකාලයේදී විශ්‍රාමික රජයේ සේවකයෙක් අදාල විෂයට සම්බන්ධ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යේලට අදාල අයදුම් පත්‍රය ලබා ගැනිම සදහා පැමිණිය යුතුයි.     

අයදුම් පත්‍රය

විශ්‍රාම පඩිය ගෙවීම්

අවශ්‍ය උපකාරක ලියවිලි
-විශ්‍රාමික කාලය
-ජාතික හැඳුනුම්පත්
-ඉල්ලූම් කළ ලිපිය

අයදුම් පත්‍ර භාර දිම

-රජයේ විශ්‍රාමික සේවකයන් පුරවන ලද අයදුම් පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්ය්යෙලයේ අදාල විෂයට සම්බන්ධ ස්ථානයට භාර දිය යුතු අතර, එම ස්ථානයට ඔහුට හෝ ඇයට විශ්‍රාම ලබා ගැනීමට අවශ්‍ය බව දැන්විය යුතුය.

වැඩ කරන දින  : සඳුදා සහ බඳාදා

වැඩ කරන වේලාවල් :පෙ.ව. 9.00 සිට ප.ව. 4.30 දක්වා

සටහන :
-විශ්‍රාමික සේවකයාට විෂයට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යාලයට යාමට අසමත් වුවහොත්, ඔහු හෝ ඇය ලිපියක් මගින් ඉල්ලීම් කළ යුතුය.  ඔහු හෝ ඇය ලිපියක් ඉල්ලූම් කළ යුතු අතර තම ලිපිය රැගෙන එන තැනැත්තාගේ අනන්‍යතාවය තහවුරු කළ ලිපියක් ප්‍රදේශීය ලේකම් කාර්ය්යකලය වෙත භාර දිය යුතුය

 හිඟ මුදල් ලබා ගැනීම
 අයදුම් පත්‍රය භාර ගැනීම

-විශ්‍රාමික පුද්ගලයා අතපසු වූ ගෙවීම් පිළිබඳ විස්තර ඇතුළත් (සත්‍ය තොරතුරු)  ලිපියක් විශ්‍රාමික අංශයට භාර දිය යුතුය.  (ප්‍රාදේශීය ලේකම් කාර්ය්යිලයේ)

-අයදුම් පත්‍ර භාර ගතු ලබන්නේ විශ්‍රාමික අංශයෙන් (ප්‍රදේශීය ලේකම් කාර්ය්ය්ලය)   
අයදුම් පත්‍රය
සාමාන්‍ය විශ්‍රාමික කුවිතාන්සිය
ඔර සහ පරීක්ෂක 128


අවශ්‍ය උපකාරක ලියවිලි

-විශ්‍රාමික කාලය හෝ විශ්‍රාමිකයාගේ හැඳුනුම් පත

අයදුම් පත්‍ර භාර දිම

-විශ්‍රාමික රජයේ සේවකයා විසින් පුරවන ලද අයදුම් පත්‍රය විශ්‍රාමික අංශය වෙත භාර දිය යුතුය. (ප්‍රාදේශීය ලේකම් කාර්ය්යිල)

වැඩ කරන දිනයන් සඳුදා සහ බදාදා

වැඩ කරන වේලාවල් පෙ.ව. 9.00 සිට ප.ව. 4.30 දක්වා

සටහන :
-විශ්‍රාමික පුද්ගලයාට විෂයට අදාල ප්‍රාදේශීය ලේකම් කාර්ය්යවලයට පැමිණිය නොහැකි වූයේ නම් ඔහු හෝ ඇය ලිපියක් ඉල්ලූම් කළ යුතු අතර තම ලිපිය රැගෙන එන තැනැත්තාගේ අනන්‍යතාවය තහවුරු කළ ලිපියක් ප්‍රදේශීය ලේකම් කාර්ය්යමලය වෙත භාර දිය යුතුය


අයදුම් පත්‍රය

 

අයදුම් පත් අංකය / නම විස්තරය
විශ්‍රාමික ගෙවීම ඔහු / ඇයගේ විශ්‍රාමික වැටුප ලබා ගත යුතු ස්ථානය දැනුම් දීම
විශ්‍රාමික ලදු පත මාසික විශ්‍රාම වැටුප අත්කර ගැනීම
පුරවැසි විශ්‍රාමික ලදු පත පරීක්ෂක 128 හිඟ මුදල් ලබා ගැනීම

මාසික විශ්‍රාමික ගෙවීම්
 
විශ්‍රාමික ලදු පත
 
හිඟ මුදල් ලබා ගැනීම : සිවිල් විශ්‍රාම වැටුප් කුවිතාන්සිය

මාසික විශ්‍රාමික ගෙවීම්
 පියවරෙන් පියවර පිළිවෙල (මාසික විශ්‍රාමික ගෙවීමි)

           
පියවර 1 :අයදුමි කරු ප්‍රාදේශීය ලේකමි කාර්ය්යුලයට පැමිණිය යුතුයි සේවය කරන ලද ස්ථානයෙන් ලබා ගත් ලිපියක් සමග

පියවර 2 :අයදුමිකරු අදාල අයදුමි පත්‍ර අදාල ස්ථානයෙන් ලබා ගෙන පිරවිය යුතුය

සටහන -: අයදුමිකරු විසින් සදහන් කල යුතුයි ඔහු හෝ ඇය විශ්‍රාම වැටුප ලබාගන්න ස්ථානය(තැපැල් කාර්ය්යලලය හෝ බැංකු)

3 පියවර    :අයදුමිකරු අයදුමි පත්‍රය භාරදිය යුත්තේ පාස්පෝටි ප්‍රමානයේ ඡායාරූප තුනක් සමග විශ්‍රාමික අංශයටය

4 පියවර   -ප්‍රාදේශීය කාර්ය්ය0ලය විසින් විශ්‍රාමික හැදුනුමි පතක් සකස්කර ඵය විශ්‍රාමික පුද්ගලයා වෙත තැපැල් කරනු ලැබේ

5 පියවර -:ප්‍රාදේශීය කාර්ය්ය්ලයෙන් ලබා දුන් අදාල ලිපි ලේබන තැපැල් කන්තෝරුව වෙත යවනු ලැබේ

6 පියවර -:විශ්‍රෘමකයාට විශ්‍රාමික වැටුප ඔහු විසින් ඉල්ලූම්කල ස්ථානයෙන් ලබා ගත හැකිය


සටහන 1 -:    විශ්‍රාමිකයාට විශේෂ ස්ථානයක් ලෙස බැංකුවක් ඇත්නමි ඔහු හෝ ඇය පවසන ආකාරයට විශ්‍රාමික පඩියේ කුවිතාන්සිය නිකුත් කිරීමට ප්‍රාදේශීය ලේකමි කාර්ය්ය්ලය මගින් තැපැල් කිරීමට සලසනවා ඵම කාලයේ විශ්‍රාමික වැටුප ඵකතු කර ගත හැක

සටහන 2-:    විශ්‍රාමිකයාට විශේෂ ස්ථානයක් ලෙස තැපැල් කාර්ය්යනලය තෝරා ඇත්නමි ඔහු හෝ ඇය කියනු ලබන ආකාරයට විශ්‍රාමික වැටුප ලබා ගැනීම විශ්‍රාමික හැදුනුමි පතක් සලසා දෙයි

සටහන 3-:    විශ්‍රාමිකයාට හෝ තැපැල් කාර්ය්යමලයට විශ්‍රාමික පඩි කුවිතාන්සිය නොලැබුනි නමි ඔහූ හෝ ඇය විසින් ඵය අදාල ප්‍රාදේශීය ලේකමි කාර්ය්යේලයට දැනුමි දිය යුතුය

සටහන 4-:    විශ්‍රාම වැටුප බැංකුවට හෝ තැපැල් කාර්ය්යුලයෙන් ලැබී නැතිනමි ඵ් බව අදාල ප්‍රාදේශීය ලේකමි කාර්ය්ය්ලයට දැනුමිදිය යුතුය

සටහන 5 -:    විශ්‍රාමිකයා විශ්‍රාම ගැනීමෙන් පසු  ඔහු හෝ ඇයට අවුරුදු දෙකක මාසික පඩියෙන් 90% පාරිතෝෂික මුදලක් ලෙසට ලබා ගත හැකිය (මාසික විශ්‍රාම වැටුපෙන් අවුරුදු 10ක් තුලදි මෙම මුදල අඩුකරගනු ලැබේ

අතපසු වූ ගෙවීමි ගෙවීම
පියවරෙන් පියවර පිලිවෙල ( හිඟ මුදල් ලබා ගැනීම )

පියවර 1 -:අයදුමිකරු විසින් තම අතපසු වූ ගෙවීමි පිළිබද වූ ලිපියක් පිළිවෙලින් සකස් කොට විශ්‍රාමික අංශයට බාරදිය යුතුය. (ප්‍රාදේශීය ලේකමි කාර්ය්යුලය)

පියවර 2-:අයදුම් පත්‍ර ලබා ගත හැක්කේ විශ්‍රාමික අංශයෙන්ය (ප්‍රාදේශීය ලේකමි කාර්ය්යයලය)

පියවර 3-:අයදුමිකරු විසින් පුරවන ලද අයදුමි පත්‍රය විශ්‍රාමික අංශය වෙත භාරදිය යුතුය (ප්‍රාදේශීය ලේකමි කාර්ය්ය්ලය)

පියවර 4-:විෂයභාර ලිපිකරු විසින් (විශ්‍රාමික අංශය) අතපසු වූ ගෙවීමි ගනනය කර චෙක් පතක් සාදා අදාල බැංකුවට හො තැපැල් කාර්ය්යුලයට භාරදිය යුතුය

පියවර 5-:චෙක් පත මාරු කර යැවිය යුතු ස්ථානය පිළිබදව විෂය භාර ලිපිකරු විසින් විශ්‍රාමිකයාට දැන්විය යුතු අතර ඵය බැංකුව වෙත භාර දිය යුතුය

පියවර 6-:අයදුමි කරු අතපසු වූ ගෙවීමි ඊලග විශ්‍රාමික වැටුපත් සමග අදාල බැංකුවෙන් හෝ තැපැල් කාර්ය්යිලයෙන් ලබා ගනී

සටහන 1 -:    අතපසු වු ගෙවීමි වල වටිනාකම බැංකුවට හෝ තැපැල් කාර්ය්යයලයට ලැබී නැත්නමි අයදුම්කරු විසින් ඵය අදාල ප්‍රාදේශීය ලේනමි කාර්ය්ය්ලයට දැන්විය යුතුය

සටහන 2 -:    අයදුම් පත භාරදී දින තුනකට පසු අයදුමිකරු අතපසු වු ගෙවිමි චෙක් පත ප්‍රාදේශීය ලේකමි කාර්ය්යුලයෙන් ලබා ගත හැක
 

කාල සීමාව
මාසික විශ්‍රාම වැටුප් ගෙවීම.


සකස් කිරිමට ගත වන කාල සිමාව

විශ්‍රාමික වැටුප සෑදීම (ප්‍රාදේශීය ලේකමි කාර්ය්යනලය) - මාසයක් තුල
විශ්‍රාමික වැටුප ලබා ගැවීම (විශ්‍රාමිකයා)         - පැයක් තුල

සටහන -:විශ්‍රාමිකයාට ලැබෙන විශ්‍රාමික වැටුප් කුවිතාන්සිය විශ්‍රාමක වැටුප ගැනීමට නියමිත දිනයට සතියකට පෙර  ඵය ප්‍රාදේශීය ලේකමි කාර්ය්ය්ලයෙන් ලබා ගත යුතුය

ඉදිරිපත් කිරීමේ කාලය -  අදාල නැත

වලංගු කාලය -    ප්‍රාදේශීය ලේකමි කාර්ය්යිලය මගින් ලබා දෙන දිනයේ සිට මාස තුනක් තුල බැංකුවක් මගින් හෝ තැපැල්කාර්ය්යීලයක් මගින් නීත්‍යානුකූලව විශ්‍රාම වැටුප ලබා ගත හැක
   
සටහන -:නියමිත කාල සීමාව තුලදී විශ්‍රාමකයා විශ්‍රාම වැටුප ලබා ගැනීමට     අසමත් වුවහොත් ඵය ඉදිරියේ ලබා ගෑනීමට  නොහැක

වැඩකරන දිනයන් හා වෙලාවන්

ප්‍රාදේශීය ලේකමි කාර්ය්යාලය (විශ්‍රාමික අංශය) : පෙ:ව 9.00 සිට ප:ව 4.30 දක්වා  සදුදා සහ බදාදා


හිඟ මුදල් ලබා ගැනීම

සකස් කිරිමට ගත වන කාල සිමාව

චෙක් පතක් සාදා ගැනීම - දින තුනකින්

හිඟ මුදල් ලබා ගැනීම - ඊලග විශ්‍රාමක වැටුප් වාරයේදී

ඉදිපත් කිරීමේ කාලය - ඕනෑම වැඩ කරන කාලය තුලදී

වලංගු කාලය-  දින 30 කි

 

වැඩ කරන දිනයන් හා වේලාවන්

ප්‍රාදේශීය ලේකමි කාර්ය්යදලය (විශ්‍රාමික අංශය) පෙ:ව 9.00 සිට ප:ව 4.00 ට  සදුදා සහ බදාදා

සේවයට අදාල මිල ගනන්

මාසික විශ්‍රාම වැටුප් ගෙවීමි

අයකිරීමෙන් තොරව.

-අතපසු වූ ගෙවීමි ගෙවීම

මාසික විශ්‍රාමික වැටුප රු100.00 ඉක්මවා යනවා නමි සාමාන්‍ය විශ්‍රාමික කුවිතාන්සිය උඩ රු.2.00 මුද්දර අලවා ඵම මුද්දර උඩ අත්සන් කල යුතුය.
 

අවශ්‍ය උපකාර ලියවිලි


-මාසික විශ්‍රාම වැටුප ගෙවිම

රජයේ විශ්‍රාමික සේවකයෙකුට ප්‍රාදේශිය ලේකමි කාර්ය්යිලයට ලබා දිම සදහා පහත සදහන් තොරතුරු (දත්ත) අවශ්‍ය වේ
විශ්‍රාම ගිය කාලය
ජාතික හැදුනුමි පත
ඉල්ලූමි කල ලිපිය


සටහන -:විශ්‍රාමික පුද්ගලයාට අදාල ප්‍රාදේශිය ලේකමි කාර්ය්යකලයට පැමිණිය නොහැකි වුවහොත් ඔහූ හෝ ඇය තමන්ගේ ලිපිය ගෙන එන තැනැත්තාගේ අනන්‍යතාව තහවුරුකල ලිපියක් ප්‍රාදේශීය කාර්ය්ය්ලයට ගෙනගොස් භාර දිය යුතුය
 
හිඟ මුදල් ලබා ගැනීම
විශ්‍රාම ගිය කාලය හෝ විශ්‍රාමිකයාගේ හැදුනුමි පත
 

විශේෂ කරුණු

-මාසික විශ්‍රාම වැටුප ගෙවිම

1:විශ්‍රාමික පුද්ගලයා විශ්‍රාම වැටුප ලබා ගැනීමට බැංකුවට පැමිණිය නොහැකි වූ විට
   
විශ්‍රාමික පුද්ගලයාට සහභාගි වීමට නොහැකි වු විට ඔහු හෝ ඇය අවසරය ලබා ගත් හා සහතික කල කුවිතාන්සි කොල සමිපූර්ණ වී තිබිය යුතුය

සටහන - බැංකුවට භාරදීමට පෙර විශ්‍රාම වැටුප් කුවිතාන්සිය ග්‍රාමනිළධාරී මහතා හෝ සාමදාන විනිශ්චකාර මහතා විසින් සහතික කල යුතුය.        

2:විශ්‍රාමික පුද්ගලයා විශ්‍රාම වැටුප ලබා ගැනිමට තැපැල් කාර්ය්ය්ලයට පැමිනීමට අපොහොසත් වුවහොත්.

විශ්‍රාමක පුද්ගලයා ඔහුගේ හැදුනුමි පත මුරකරවෙත බාර දී තැපැල් කාර්ය්යාලය මගින් නිකුත් කල විශ්‍රාම වැටුප් කුවිතාන්සිය ලබා ගැනීමට මුරකරු විසින් විශ්‍රාමකයා අතට ලබා දෙන කුවතාන්සිය විශ්‍රාම විටුප ලබා ගන්නා විට ඵය නැවත තැපැල් කාර්ය්ය්ලයට භාර දී අවසර ගත යුතුය

සටහන -: විශ්‍රාම වැටුල් කුවිතාන්සිය තැපැල් කාර්ය්යිලයට භාරදීමට පෙර ග්‍රාමනිලධාරී මහතා හෝ සාමදාන විනිශ්චකාර තුමා විසින් සහතික කල යුතුය

3.ගෙවීම පූමාද විම

අදාල ප්‍රාදේශීය ලේකමිකාර්ය්යුලය විසින් ගෙවීමි ප්‍රමාද වන කාලයට 7 ක පොළියක් විශ්‍රාම වැටුපට එකතු කරයි

4:  විශ්‍රාමිකයාගේ ලිපිනය වෙනස් වුවහොත්
   
විශ්‍රාමිකයා ලිපියක් මගින් නව ලිපිනය අදාල ප්‍රාදේශීය ලේකමි කාර්ය්යාලයට දැනුමි දිය යුතුය.
 
5: විශ්‍රාමික ඔහු හෝ ඇය විසින් භාර නොගත් විශ්‍රාමික වැටුප

-විශ්‍රාමක වැටුප් චෙක් පත් දින 30 ක් ඇතුලත භාර ගැනීමට නොහැකි වුවහොත් බැංකුව මගින් ප්‍රාදේශීය ලේකමි තුමා වෙතට යවනු ලබයි විශ්‍රාමිකයා පුද්ගලිකව ප්‍රාදේශීය ලේකමි තුමා හමු වී චෙක් පත භාර නොගැනීමට හේතු දන්වා සිටිය යුතුය

සටහන -:යමි කිසි හේතුවක් මත බැංකුව එවු චෙක් පත ප්‍රාදේශීය ලේකමි තුමා වෙත ලැබී නොමැති නමි විශ්‍රාමකයා විසින්තම චෙක් පත මුදල් කරවා භාර නොගත් බවට සහතික කර ලිපියක් බැංකුව වෙතින් රැගෙන ආ යුතුය

නැවත වරක් බැංකුව මගින් ඵ් බව දැන්වුව හොත් ප්‍රාදේශීය ලේකමි තුමා විසින් ඔහුගේ හෝ ඇයගේ චෙක් පත ලබා ගැනිම සදහා නියම කරනු ලැබේ

-තැපැල් කාර්ය්යකලය මගින් ලබා නොගත් චෙක් පත් (දින 30 ක් ඇතුලත) තැපැල් කාර්ය්යීලය විසින් ප්‍රාදේශීය ලේකමි තුමාට ඵවනු ලබයි විශ්‍රාමිකයා පුද්ගලිකව ප්‍රාදේශීය ලේකමි තුමා හමු වී චෙක් පත ලබා නොගැනීමට හෙතු දන්වා සිටිය යුතුය

6.විශ්‍රාමක වැටුප් අවලංගු කිරිම

7. විශ්‍රාමාකයා  මරණයට පත් වුව හොත් ප්‍රාදේශීය ලේකමි තුමා විසින් විශ්‍රාමික වැටුප අවලංගු කරනු ලැබේ

ඉ. ඵවැන් අවස්ථාවක විශ්‍රාමිකයාගේ ඥාාතියකු විසින් ප්‍රාදේශීය ලේකමි තුමා වෙත හෝ තැපැල් ස්ථානාධිපති තුමා වෙත මරණ සහතිකය ඉදිරිපත් කිරීමෙන් විශ්‍රාමික ඔහුගේ හෝ ඇයගේ මරණය සහතික කරයි

ජ.මාස තුනක් ඇතුලත විශ්‍රාමක වැටුප ලබා නොගත්තේ නමි විශ්‍රාමික වැටුප අවලංගු වේ

සටහන -:විශ්‍රාමක ඔහු හෝ ඇය විසින් මාස 3 ක් ඇතුලත ඔහු හෝ ඇය විසින් ප්‍රාදේශීය ලේකමි තුමා වෙත ලිපියක් මාර්ගයෙන් විශ්‍රාමක වැටුප ලබා නොගැනීමට හේතු දන්වා සිටිය යුතුය

 
හිඟ මුදල් ලබා ගැනීම

-විශ්‍රාමකයා විසින් ලබා නොගත් හිග මුදල් දින 30 ක් ඇතුලත ලබා නොගත හොත් බැංකුව විසින් ඵම චෙක් පත ප්‍රාදේශීය ලේකමි කාර්ය්යකලය වෙත ඵවනු ලබයි ඉන් පසු විශ්‍රාමකයා විසින් ප්‍රාදේශීය ලේකමි තුමා හමු වි ඵය ලබා නොගැනීමට හේතු දන්වා සිටිය යුතුය


සටහන -: යමි විසියකින් බැංකුව විසින් භාර නොගත් චෙක් පත් ප්‍රාදේශීය ලේකමි තුමා වෙත ලැබී නොමැත් නමි විශ්‍රාම්කයා විසින් ඵම චෙක් පත මාරු කර නොගත් බවට ඵම බැංකුව විසින් සහතික කර ලිපියක් රැගෙන ආ යුතුය

නැවත වරක් සහතික කරන ලද ලිපිය ඉදිරිපත් කිරීමෙන් හිග මුදල් චෙක් පත ප්‍රාදේශිය ලේතමි තුමා විසින් ලබා ගත හැක
 
-තැපැල් කාර්ය්යිලය වෙත යවනු ලබන හිග මුදල් දින 30 ක් ඇතුගත ලබා නොගත්තේ නමි තැපැල් කාර්ය්යුලය විසින් ඵම ලදු පත් ප්‍රාදේශීය ලේකමි තුමා වෙත භාර දෙනු ලැබේ. විශ්‍රාමිකයා විසින් හිග මුදල් ලබා නොගැනීමට හේතු පුද්ගලිකව ප්‍රාදේශීය ලේකමි තුමා හමු වී දැන්විය යුතුය

සටහන

හිග මුදල් නොගත් විශ්‍රාම්කයාගේ හිග මුදල ප්‍රාදේශීය ලේකමි තුමා ව්සින්  ඊලග  මාසයට ඵකතු වේ

 
ආදර්ශ අයදුමිපත්

මාසික විශ්‍රාමික ගෙවීම් -විශ්‍රාමික ලදු පත

හිඟ මුදල් ලබා ගැනීම -සිවිල් විශ්‍රාම වැටුප් කුවිතාන්සිය







 


ආයතනයේ තොරතුරු

ප්‍රාදේශීය ලේ‍කම් කාර්ය්‍යාලය - කොළඹ

ප්‍රාදේශීය මහ ලේකම්  කාර්යාලය,
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වේල්ල වීදිය,
කොළඹ 12.



දුරකථන:011-2437247
ෆැක්ස් අංක:011-2325512
විද්‍යුත් තැපෑල:ds@colombo.ds.gov.lk
වෙබ් අඩවිය: www.colombo.ds.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:42:29
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty