සුදුසුකම්
- නිසි පරිදි සංවර්ධනය කර,පන්සලක් වශයෙන් පවත්වා ගෙන යාම.(අත්‍යාවශ අංග වලින් යුක්තව සංවර්ධනය කර තිබීම)
- විහාරාධිපති වහන්සේ නමක් පත්කර තිබීම.
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
ප්‍රාදේශීය ලේකම්/පළාත් ඉඩම් කොමසාරිස්/ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
විශේෂ ඉල්ලුම්පතක් නැත.තමා විසින් සකසන ලද ලිපියක් ආකාරයෙන් ඉල්ලීම ඉදිරිපත් කළ හැක.
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-
ගාස්තු අයකිරීමක් නැත.
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
රජයේ නිවාඩු නොවන සතියේ ඕනෑම දිනක කාර්යාල වේලාව තුල
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
ගාස්තු අයකිරීමක් නැත.
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
අවම වශයෙන් මාස 02කි.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
- ඉල්ලීම් ලිපිය.
- බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් නිකුත් කරන විහාරාධිපති පත්කිරීමේ ලිපිය.
- මැනුම් පිඹුරක්. (තිබේ නම්)
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
සහකාර ඉඩම් කොමසාරිස් |
එන්. හපුහින්න මිය |
ඉඩම් |
+94-11-2675572 |
+94-11-2684051 |
landcommdept@gov.lk |
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
අදාල නොවේ.
ඉල්ලූම්පත් ආකෘතිය
නොමැත
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
අදාල නොවේ.
ආයතනයේ තොරතුරුඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව
"මිහිකත මැදුර",
නො. 1200/6,
රජමල්වත්ත පාර,
බත්තරමුල්ල.
එන්.ඒ.බී.එම්. නිලවක ආරච්චි මහතා දුරකථන:0112-797400 ෆැක්ස් අංක:0112-864051 විද්‍යුත් තැපෑල:info@landcom.gov.lk වෙබ් අඩවිය: www.landcom.gov.lk
|