problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/267ec68c8c7aed7c532264241e14ab6fproblems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/bd32a22f671ef583590cd7947a3b45fdproblems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/5a66ff96568a58340d50a58ef784c921problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/4494f467162301ee15e6bb1781788bf9problems clearing cache file /var/www/html/gic.gov.lk/gic/cache/refTableSQL/535b17e577fc9b7a1046390016aea85f The Government Information Center

The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව නිවාස, දේපළ සහ යටිතළ පහසුකම් නිවාස සහ දේපළ බෞද්ධ විහාරස්ථානයක් සඳහා දීමනාපත්‍රයක් නිකුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


දැනට සංවර්ධනය කර ඇති බෞද්ධ විහාරස්ථානයක් සඳහා දීමනාපත්‍රයක් නිකුත් කිරීම

PDF Print Email

සුදුසුකම්

  • නිසි පරිදි සංවර්ධනය කර,පන්සලක් වශයෙන් පවත්වා ගෙන යාම.(අත්‍යාවශ අංග වලින් යුක්තව සංවර්ධනය කර තිබීම)
  • විහාරාධිපති වහන්සේ නමක් පත්කර තිබීම.

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ප්‍රාදේශීය ලේකම්/පළාත් ඉඩම් කොමසාරිස්/ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම.

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

විශේෂ ඉල්ලුම්පතක් නැත.තමා විසින් සකසන ලද ලිපියක් ආකාරයෙන් ඉල්ලීම ඉදිරිපත් කළ හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

ගාස්තු ‍අයකිරීමක් නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

රජයේ නිවාඩු නොවන සතියේ ඕනෑම දිනක කාර්යාල වේලාව තුල

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

ගාස්තු ‍අයකිරීමක් නැත.

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

අවම වශයෙන් මාස 02කි.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

  • ඉල්ලීම් ලිපිය.
  • බෞද්ධ  කටයුතු කොමසාරිස්වරයා විසින් නිකුත් කරන විහාරාධිපති පත්කිරීමේ ලිපිය.
  • මැනුම් පිඹුරක්. (තිබේ නම්)

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්                                 

තනතුර නම අංශය දුරකථනය    ෆැක්ස් ඉ-මේල්
සහකාර ඉඩම් කොමසාරිස් එන්. හපුහින්න මිය ඉඩම් +94-11-2675572 +94-11-2684051 landcommdept@gov.lk

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

අදාල නොවේ.

ඉල්ලූම්පත් ආකෘතිය 

නොමැත

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත 

අදාල නොවේ.
 


ආයතනයේ තොරතුරු

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

"මිහිකත මැදුර",
නො. 1200/6,

රජමල්වත්ත පාර,
බත්තරමුල්ල.


ජේ.එම්.ඩී. ඉන්ද්‍රචාපා මෙනවිය
දුරකථන:0112-797400
ෆැක්ස් අංක:0112-864051
විද්‍යුත් තැපෑල:info@landcom.gov.lk
වෙබ් අඩවිය: www.landcom.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:55:58
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 71
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty