The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home නිවාස, දේපළ සහ යටිතළ පහසුකම් නිවාස සහ දේපළ රන්බිම දීමනාපත්‍රයක් නිකුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රන්බිම දීමනාපත්‍රයක් නිකුත් කිරීම

PDF Print Email

සුදුසුකම්

  • ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍රයක් මත ඉඩමක් ලැබී තිබීම.
  • ඉඩම හොඳින් සංවර්ධනය කර තිබීම.
  • පදිංචියට දුන් ඉඩමක් නම්,නිවසක් සාදා පදිංචිව සිටිය යුතුය.
  • රජයට ගෙවිය යුතු මුදල් ගෙවා අවසන් කළ යුතුය.(සේවා ගාස්තුව)

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලීම් ලිපියක් ග්‍රාම නිලධාරී හෝ ක්ෂේත්‍ර උපදේශකට භාරදීම.(ඉඩම පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් වෙත භාරදිය යුතුය)

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-

විශේෂ ඉල්ලුම්පතක් නැත.තමා විසින් සකසන ලද ලිපියක් ආකාරයෙන් ඉල්ලීම ඉදිරිපත් කළ හැක.

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

ගාස්තු ‍අයකිරීමක් නැත.

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

රජයේ නිවාඩු නොවන සතියේ ඕනෑම දිනක කාර්යාල වේලාව තුල

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

රුපියල් සියයකි.

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

අඩුපාඩු රහිතව සකස් කළ දීමනාපත්‍රය (අනුරේඛනය සහිතව) අප වෙත ලැබී මාස 03ක් පමණ අවම වශයෙන් ගතවෙයි.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008/1 චක්‍රලේඛය අනුව නිර්දේශ වාර්තාව

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්                                                                              

 තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
නි.ඉ.කො. ඩබ්.ඩබ්.ඒ.චන්ද්‍රා මිය රන්බිම +94-11-2689573    -      -
ස.ඉ.කො. ඩී. අබේධීර මයා රන්බිම +94-60-2119921    
ස.ඉ.කො. ආර්.ඩී.සුමතිපාල මයා රන්බිම        -    -     -

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

ඉල්ලූම්පත් ආකෘතිය  අදාල නැත

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත අදාල නැත
 


ආයතනයේ තොරතුරු

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව

"මිහිකත මැදුර",
නො. 1200/6,

රජමල්වත්ත පාර,
බත්තරමුල්ල.


ජේ.එම්.ඩී. ඉන්ද්‍රචාපා මෙනවිය
දුරකථන:0112-797400
ෆැක්ස් අංක:0112-864051
විද්‍යුත් තැපෑල:info@landcom.gov.lk
වෙබ් අඩවිය: www.landcom.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:56:13
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 425
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty