සුදුසුකම්
- ඉඩම් කිසිවක් අයිතිව නොතිබීම
- ඉල්ලුම්කරුගේ පවුලේ ආදායම මසකට රු.750.00 ඉක්මවීම
- ශ්‍රී ලංකා පුරවැසියෙකු වීම
- වයස අවු.18 ඉක්මවා තිබීම
- ඉඩම පිහිටි ප්‍රදේශයේ අවුරුදු 07කට නොඅඩු පදිංචිය
ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
විශේෂ ඉල්ලුම්පත්‍රයක් නැත.තමා විසින් සකසාගත් ලිපියක් මගින් ඉල්ලීම කළ යුතුය.
ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :-
අදාල නැත
ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-
නැත
ඉදිරිපත් කළ යුතු වේලාවන් :-
සතියේ වැඩ කරන දිනක අදාල ඉඩම පිහිටි ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුයි.
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු නැත
සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
අඩුපාඩු රහිතව නියාදන සාදන පත්‍රය අප කාර්යාලයට ලැබී මාස 03ක් අවම වශයෙන් ගතවෙයි.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
ඉඩමෙහි හතර මායිම් පෙන්වන අනුරේඛනය
සේවා භාර මාණ්ඩලික නිලධාරීන්
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
නි.ඉ.කො. |
ඩබ්.ඩබ්.ඒ.චන්ද්‍රා මිය |
රන්බිම |
+94-11-2689573 |
- |
- |
ස.ඉ.කො. |
ඩී. අබේධීර මයා |
රන්බිම |
+94-60-2119921 |
- |
- |
ස.ඉ.කො. |
ආර්.ඩී.සුමතිපාල මයා |
රන්බිම |
- |
- |
- |
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු
නැත
ඉල්ලූම්පත් ආකෘතිය
නැත
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත
නැත
ආයතනයේ තොරතුරුඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව "මිහිකත මැදුර",
නො. 1200/6,
රජමල්වත්ත පාර,
බත්තරමුල්ල. අසන්ත ගුණසේකර මහතා දුරකථන:+94-11-2797400 ෆැක්ස් අංක:0112 - 864051 විද්‍යුත් තැපෑල:info@landcom.gov.lk වෙබ් අඩවිය: www.landcom.gov.lk
|