The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home අධ්‍යාපනය සහ පුහුණුව රජයේ නිලධාරීන් සඳහා අධ්‍යාපනය රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාග පැවැත්වීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාග පැවැත්වීම.

PDF Print Email

ඉල්ලීම කළ හැකි වන්නේ කාටද?
අංක:3/2007 හා 7/2007 රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛයන් ගෙන් ආවරණය වන   නිලධාරීන්.

අවශ්‍ය මූලික සුදුසුකම්:
3/2007 චක්‍රලේඛයෙහි සඳහන් පරිදි දෙවන රාජ්‍ය භාෂාව පිළිබඳව අවශ්‍ය 7 වන ප්‍රවීණතා මට්ටමට අදාල භාෂා කුසලතා මට්ටම් වලට පිවිසීම.

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය:
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව විසින් පළ කරන ලද පුවත්පත් දැන්වීම මගින් හෝ අන්තර්ජාලයට පිවිසීම මගින් හෝ ලබා ගන්නා තොරතුරු මත තම ආයතන ප්‍රධානීන් මගින් ඉල්ලුම් කළ හැක.

පවත්වනු ලබන විභාග:
1.    3/2007 චක්‍රලේඛයේ සඳහන් 1 වන කාණ්ඩය සඳහා වූ විශේෂිත භාෂා කුසලතා විභාගය.
2.    එම චක්‍රලේඛයේ සඳහන් 11 වන කාණ්ඩය සඳහා පවත්වන ද්විතීයික කුසලතා මට්ටමේ විභාගය.
3.    එම චක්‍රලේඛයේ සඳහන් 111 වන  කාණ්ඩය සඳහා ප්‍රාරම්භක මට්ටමේ වූ කුසලතා විභාගය.
(ඉහත විභාග සිංහල,දෙමළ  යන භාෂා දෙකෙන්ම පැවැත්වේ.)

ඉල්ලුම්පත් ලබා ගත හැකි ආකාරය.
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් හෝ  www.language.dept.gov.lk යන වෙබ් අඩවියෙන් හෝ ලබා ගත හැක.    

සේවා භාර මාණඩලික නිලධාරීන් :

 තනතුර   
නම    
 අංශය   
 දුරකථනය   
 ෆැක්ස්   
ඉ-මේල්
 අධ්‍යාපනඥ     ඩබ්.වික්‍රමාරච්චි     භාෂා පුහුණු අංශය  0094-11-2888935    0094-11-2888928     -

 


ආයතනයේ තොරතුරු

රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව

භාෂා මන්දිරය,
341/7,
කෝට්ටේ පාර,
රාජගිරිය.


විජානි රණවක මහත්මිය
දුරකථන:0094-112-888934
ෆැක්ස් අංක:0094-112-888928
විද්‍යුත් තැපෑල:comiaddin@sltnet.lk
වෙබ් අඩවිය: www.languagesdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:10:13
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Most Popular

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-11-10
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 408
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty