The Government Information Center

problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/4e918d3c7d057a9f58794903451f16c6problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/83b2d3bf1e4361370d912f5a442677e5problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/1633392211db02cabd71071c443a8c00problems clearing cache file /usr/local/gic.gov.lk/gic/cache/refTableSQL/e4941aeae9626471ada30cba85edfc98
English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අධ්‍යාපනය සහ පුහුණුව තෘතීය අධ්‍යාපනය සහ පුහුණුව විභාග පැවැත්වීම හා සහතික පත් නිකුත් කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


විභාග පැවැත්වීම හා සහතික පත් නිකුත් කිරීම.

PDF Print Email

පූර්ණ කාලීන හා අර්ධකාලීන පාඨමාලා හැදෑරූ සිසුන්ගේ අවසාන විභාගය

තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාලවල පූර්ණ කාලීන හා අර්ධකාලීන පාඨමාලා හැදෑරූ සිසුන්ගේ අවසාන විභාගය සඳහා ඉල්ලුම්පත් කාර්මික විද්‍යාල මට්ටමින් කැඳවනු ලබන අතර දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ හා ඇගයීම් අංශයේ සංවිධානය, අධීක්ෂණය හා මෙහෙයවීම මත කාර්මික විද්‍යාල මට්ටමින් විභාග පවත්වා එයින් සමර්ථය ලත් අයදුම්කරුවන් සඳහා අදාල සහතික පත් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලැබේ.(මෙම විභාගය සඳහා ඉල්ලුම් කල හැක්කේ 80% ක් පන්ති වලට සහභාගිවී ඇති විදුහල්පතිගේ නිර්දේශ සහිත අයදුම්කරුවන්ට පමණි.


ජාතික වෘත්තීය සුදුසුකම් පාඨමාලා (NVQ) හැදෑරූ සිසුන් සඳහා

ජාතික වෘත්තීය සුදුසුකම් පාඨමාලා (NVQ) හැදෑරූ සිසුන් සඳහා පරීක්ෂණ හා ඇගයීම් අංශය හා අදාල තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාලවල අධ්‍යක්ෂ/විදුහල්පති වරුන්ගේ අධීක්ෂණය හා සම්බන්ධීකරණය යටතේ ඇගයුම්කරුවන් (Assessor) ලවා ප්‍රායෝගික පරීක්ෂණ පවත්වා එහි ප්‍රතිඵල තෘතියික හා වෘත්තීය අධ්‍යාපන ‍ෙකාමිෂන් සභාව (TVEC)  අදාල  NVQ සහතික ලබා දෙනු ලැබේ.


කෙටිකාලීන පාඨමාලා හැදෑරූ සිසුන්ගේ අවසාන විභාගය
කෙටිකාලීන පාඨමාලා හැදෑරූ සිසුන් සඳහා අවසාන විභාගය දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ හා ඇගයීම් අධ්‍යක්ෂකගේ අධීක්ෂණය යටතේ කාර්මික විද්‍යාල මට්ටමින් පවත්වා සමර්ථය ලබා ඇති අයදුම්කරුවන් හට දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ හා ඇගයීම් අංශය මගින් සහතික නිකුත් කරනු ලැබේ.


වෙනත් ආයතනයන්හි සේවක පිරිස් සඳහා විභාග පැවැත්වීම
වෙනත් ආයතනයන්හි සේවය කරනු ලබන සේවක පිරිස් සඳහා මෙම දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ හා ඇගයීම් අධ්‍යක්ෂකගේ අධීක්ෂණය යටතේ විභාග පවත්වා එම අංශය මගින් ප්‍රතිඵල නිකුත් කරනු ලැබේ.


ආයතනයේ තොරතුරු

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව

තැ. පෙ. 557, ඔල්කොට් මාවත, කොළඹ 10.


එස්. බාලසුබ්‍රමනියම්
දුරකථන:
ෆැක්ස් අංක: +94 - 11 -2449136
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.dtet.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-10-26 17:03:46
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-10-21
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 236