The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අධ්‍යාපනය සහ පුහුණුව තෘතීය අධ්‍යාපනය සහ පුහුණුව වෘත්තීය මාර්ගෝපදේශනය හා උපදේශනය ලබාදීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වෘත්තීය මාර්ගෝපදේශනය හා උපදේශනය ලබාදීම.

PDF Print Email

මෙම දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලුම තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාලවල වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරියෙකු යටතේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයක් ස්ථාපිත කොට ඇත. මෙම මධ්‍යස්ථාන මගින් පුහුණුවට/රැකියාවකට යොමු වීමට කැමති තරුණ තරුණියන්, පාසැල් සිසුන්, ගුරුවරුන්, පාසැල් අධ්‍යාපනය අවසන්කල සිසුන්, දෙමාපියන්, වැඩිහිටියන් හා අනෙකුත් රාජ්‍ය හා ස්වේච්ඡා සංවිධාන වල නිලධාරීන් සඳහා දැනුවත් කිරී‍මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ සුදුසු පරිදි ඒ ඒ ප්‍රදේශ වල පැවැත්වෙන ප්‍රදර්ශන කටයුතු සඳහා සහභාගිත්වය ලබාදේ.

වෘත්තීය මාර්ගෝපදේශන ඒකක පිහිටා ඇති තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාල හා ඒවායේ දුරකථන අංක


ආයතනයේ තොරතුරු

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව

තැ. පෙ. 557,
ඔල්කොට් මාවත,
කොළඹ 10.


එච්.කේ.එන්. තුෂාරික මහතා
දුරකථන:+94 112 421 580
ෆැක්ස් අංක:+94 112 449 136
විද්‍යුත් තැපෑල:info@dtet.gov.lk
වෙබ් අඩවිය: www.dtet.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:36:22
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty