The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රැකියා ගත කිරීම.

PDF Print Email

තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාලවල පූර්ණ කාලීන පාඨමාලා හදාරා අවසන් කල සිසුන් සඳහා රැකියා ගත කිරීමේ වැඩපිළිවෙලක් පහත සඳහන් පරිදි ක්‍රියාත්මක කරනු ලබයි.

  • තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාලයන්හි පිහිටුවා ඇති වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථාන මගින් මෙම තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාලවල පුහුණුව අවසන් කරනු ලැබූ සිසුන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම.
  • ඉන්පසු වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානයේ ඇති දත්ත පද්ධතිය තුල ඇති පුරප්පාඩු සමග සසඳා බලා ගැලපෙන රැකියා වලට යොමු කිරීම කරනු ලබයි.
  • තාක්ෂණ විද්‍යාල/කාර්මික විද්‍යාලයන්හි දත්ත පද්ධතියේ පුරප්පාඩු නොමැති විටදී එම ශිෂ්‍ය ලේඛණ පුධාන කාර්යාලයේ කර්මාන්ත සම්බන්ධීකරණ හා වෘත්තීය මාර්ගෝපදේශන අංශය වෙත යොමු කර ගැලපෙන රැකියා වෙත යොමු කිරීම.
  • විදේශ සේවා නියුක්ති කාර්යන්ශයේ පුහුණු වැඩසටහන් සඳහා පාඨමාලා අවසන් කල සිසුන් යොමුකිරීම සහ එමගින් ලියාපදිංචි රැකියා ආයතන මාර්ගයෙන් විදේශ රැකියා වලට යොමු කිරීම.
  • පුහුණුව අවසන් කල සිසුන් පිළිබඳ තොරතුරු JobsNet වෙත යොමු කිරීම.

ආයතනයේ තොරතුරු

කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව

තැ. පෙ. 557, ඔල්කොට් මාවත, කොළඹ 10.


එස්. බාලසුබ්‍රමනියම්
දුරකථන:
ෆැක්ස් අංක: +94 - 11 -2449136
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.dtet.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-10-26 17:14:03
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-07-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 179