The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සෞඛ්‍ය, සුවතාව සහ සමාජ සේවා සමාජ සේවා සරස්වතී විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     ඉල්ලුම්පත් ආකෘතිය
සරස්වතී විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ලබා ගැනීම

PDF Print Email
අවුරුදු 18 – 59 අතර වයස් පරාසයේ සිටින කලා ක්ෂේත්‍රයේ නියැලුණු, නියැලී සිටින ඕනෑම කලාකරුවෙකුට මෙම යෝජනා ක්‍රමයට ඇතුලත් විය හැක.
ප්‍රාදේශීය සංස්කෘතික නිලධාරීගේ හෝ සංස්කෘතික සංවර්ධන සහකාර නිලධාරීගේ නිර්දේශ හා ප්‍රාදේශිය ලේකම්ගේ නිර්දේශ සහිතව අයදුම්පත් සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළ යුතුය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්    අයදුම්පත් ලබාගත හැක.
අයදුම්පත් ගාස්තු අයකිරීමකින් තොරව නොමිලේ නිකුත් කරයි.
වර්ෂයේ ඕනෑම කාලයක කාර්යාල වේලාව තුළ අයදුම්පත් ඉදිරිපත් කළ හැක.
සේවාව සැපයීම වෙනුවෙන් ගාස්තු අයකිරීමක් නැත.
උප්පැන්න සහතිකය / විවාහ සහතිකය / ජාතික හැදුණුම්පත යන ඒවායෙහි මුල්පිටපත් සමග ඡායා පිටපත්
සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ / නියෝජ්‍ය අධ්‍යක්ෂ / සහකාර අධ්‍යක්ෂ සේවාභාර මාණ්ඩලික නිලධාරීන්ය.
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය හා එක්ව මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන අතර  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කලාකරුවා වෙනුවෙන් වාරික මුදල් ගෙවීම සිදුකරයි. ඒ අනුව කලාකරුවා මාසික වාරික ගෙවීමෙන් නිදහස්කොට ඇත. වසර පහක් වාරික මුදල් ගෙවීමෙන් පසු හෝ කලාකරුවාගේ වයස  අවුරුදු 60 ඉක්මවීමෙන් පසු ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය කලාකරුවන් වෙත මාසිකව විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ පිරිනැමීමට කටයුතු කරයි. එහිදී ප්‍රතිලාභී කලාකරුවාට හිමිවන අවම විශ්‍රාම වැටුප රුපියල් 3000.00 ක් ද උපරිම විශ්‍රාම වැටුප රුපියල්  8000.00 ක් ද වේ.
ඉල්ලුම්පත් ආකෘතිය




ආයතනයේ තොරතුරු

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

8 වෙනි මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල


කේ.එම්. ශෂිනි අනුපමා
දුරකථන:+94-112-872031 / +94-112-866731
ෆැක්ස් අංක:+94-112-866732
විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk
වෙබ් අඩවිය: www.cultural.gov.lk

අදාළ සේවා

නිවසක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:26:11
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty