The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: Home Travel, Tourism & Lesiure Leisure රාජ්‍ය ළමා නාට්‍ය උළෙල
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     අයදුම්පත් අකෘතිය     සම්පූර්ණ කරන ලද අයදුම්පත
රාජ්‍ය ළමා නාට්‍ය උළෙල

PDF Print Email
ළමයා හා පූර්ව නව යෞවනයාගේ අධ්‍යාපන තෙහෙට්ටුව මගහරවා නාට්‍යකරණය මගින් හරවත් සුඛිත මුදිත අනාගත පුරවැසියන් බිහිකිරීමේ අරමුණු ඇතිව මෙම නාට්‍ය උළෙල වාර්ෂිකව සීමිත හා විවෘත යනුවෙන් කොටස් දෙකකින් යුක්තව පැවැත්වේ.
සුදුසුකම් හා කොන්දේසි
නාට්‍යයට සහභාගී වන සියලුම ශිල්පීන් විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් හෝ ගුරුවරුන් විය යුතු අතර ඒ බව අදාළ පාසැලේ විදුහල්පති විසින් සහතික කළ යුතුය.
පාසැලෙහි නාට්‍ය විෂය ‍ක්ෂේත්‍රය සඳහා ගුරුවරු නොමැති නම් අදාළ විෂයයන් පිළිබද ප්‍රදේශයේ වෙනත් පාසැලක ගුරුවරයෙකුගේ සහාය විදුහල්පති දෙදෙනාගේ අනුමැතිය ඇතිව ලබාගත හැකිය. ඒ බව කල් ඇතිව නාට්‍ය අනුමණ්ඩලයේ ලේකම් වෙත දැනුම් දිය යුතුය.
( වැඩි විස්තර  රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට අදාළ ව්‍යවස්ථාවේ දැක්වේ )
රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සම්බන්ධයෙන් නිකුත් කෙරෙන ව්‍යවස්ථාවේ ඇමුණුමක් ලෙස ඇති අයදුම්පත සම්පූර්ණකොට එහි දක්වා ඇති කරුණු සත්‍ය බවට විදුහල්පතිතුමා/තුමිය/නාට්‍ය නිෂ්පාදක විසින් සහතික කර නාට්‍යයේ පිටපත් දෙකක් සමග ජාතික නාට්‍ය අනුමණ්ඩලයේ ලේකම් වෙත පැමිණ බාරදීම හෝ ලියාපදිංචි තැපෑලෙන් සීමිත අංශයේ නාට්‍ය නිර්මාණ යැවීම සිදුකළ හැක.
විවෘත අංශයේ නාට්‍ය පිටපත් 01ක් ද සාරාංශ පිටපත් 02ක් ද ඉදිරිපත් කළ යුතුය. පුවත්පත් හා මාධ්‍ය දැන්වීම් මගින් දැණුම් දෙන නිර්මාණභාරගැනීමේ අවසන් දිනට හෝ ඊට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන්
ලේකම්,
ජාතික නාට්‍ය අනුමණ්ඩලය,
සංස්කෘතික කටයුතු පොර්තමේන්තුව,
8 වන මහල,
සෙත්සිරිපාය, බත්තරමුල්ල. යන ලිපිනයට යැවීමට හෝ අතින් ගෙනැවිත් බාරදීමට හැක. අයදුම්පත් බහා යවන ලියුම්කවරයේ වම් කෙළවරේ උඩ කොටසෙහි රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සීමිත/විවෘත (අදාළ වර්ෂය) යන්න සඳහන් කරන්න.
බත්තරමුල්ල, සෙත්සිරිපාය, 8 වන මහලේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ පිහිටි ජාතික නාට්‍ය අනුමණ්ඩලයෙන් ලබාගත හැක.
අයදුම්පත් සඳහා ගාස්තු අය නොකෙරේ.
නිර්මාණ බාරගැනීමේ අවසන් දිනට හෝ ඊට ප්‍රථම කාර්යාල වේලාව තුළ
සේවාව ලබාදීම වෙනුවෙන් ගාස්තු අය නොකෙරේ.
සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ, සංස්කෘතික සහකාර අධ්‍යක්ෂ ( ලේකම් ජාතික නාට්‍ය අනුමණ්ඩලය ) සේවාභාර මාණ්ඩලික නිලධාරීන්ය.
අයදුම්පත් අකෘතිය
සම්පූර්ණ කරන ලද අයදුම්පත

ආයතනයේ තොරතුරු

Department of Cultural Affairs

8th Floor,
Sethsiripaya,
Bataramulla.


Mr ICJ Gunaratne
දුරකථන:+94-112-872031 / +94-112-866731
ෆැක්ස් අංක:+94-112-866732
විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk
වෙබ් අඩවිය: www.cultural.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:26:42
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
යාවත්කාල කලේ: 2025-07-11
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 301
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty