The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව චාරිකා කිරීම, සංචාරය සහ විවේකය විවේකය රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල

PDF Print Email

රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල
සෑම වසරකම ජනවාරි මස 01 වන දින සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා තුළින් විකාශනය වී අවසන් වූ රූපවාහිනී නිර්මාණ පමණක් සම්මාන ප්‍රදානය සඳහා සුදුසුකම් ලබයි.
මේ සම්බන්ධයෙන් නිකුත්කෙරෙන විස්තර පත්‍රිකාව සමග ඇති අයදුම්පත්‍රය සම්පූර්ණකොට අදාළ රූපවාහිනී නිර්මාණයේ  VHS  හෝ DVD පිටපත් සමග මාධ්‍ය දැන්වීම් මගින් දැණුම් දෙන නිර්මාණ බාරගැනීමේ අවසන් දිනට පෙර
සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ,
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව,
 8 වන මහල,
සෙත්සිරිපාය, බත්තරමුල්ල

යන ලිපිනයට ලියාපදිංචි පාර්සල් තැපෑලෙන් එවීමට හෝ පැමිණ බාරදිය හැක.
මීට අදාළ විස්තර පත්‍රිකාව සහ අයදුම්පත්‍රය ඉහත ලිපිනයට පැමිණ හෝ මුද්දර කවරයක් එවීමෙන් තැපෑලෙන් හෝ ලබාගත හැක.
අයදුම්පත් සඳහා ගාස්තු අය නොකෙරේ.මාධ්‍ය මගින් දැණුම්දෙන නිර්මාණ බාරගැනීමේ අවසන් දිනට පෙර කාර්යාලයීය වෙලාව තුළ අතින් ගෙනැවිත් නිර්මාණ බාරදිය හැක.
සේවාව සැපයීම වෙනුවෙන් ගාස්තු අය නොකෙරේ.
ඉදරිපත් කරන නිර්මාණයට දායක වූ  කලාකරුවන්ගේ සම්පූර්ණ නම, ලිපිනය හා දුරකතන අංකය අයදුම්පත සමග ඉදිරිපත් කළ යුතුය.සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ සේවාභාර මාණ්ඩලික නිලධාරීන්ය.
මේ සඳහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය තුනෙන්ම නිර්මාණ ඉදිරිපත් කළ හැක.    
අයදුම්පත් අකෘතිය
සම්පූර්ණ කරන ලද අයදුම්පත




ආයතනයේ තොරතුරු

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

8 වෙනි මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල


එස්.පී.වික්‍රමනායක
දුරකථන:+94-112-872031 / +94-112-866731
ෆැක්ස් අංක:+94-112-866732
විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk
වෙබ් අඩවිය: www.cultural.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-09 10:28:28
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-12-02
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 173