The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව චාරිකා කිරීම, සංචාරය සහ විවේකය විවේකය රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල

PDF Print Email

ශ්‍රී ලාංකික නිර්මාණකරනයේ යෙදෙන අවුරුදු 18 වැඩි පුද්ගලයින් සහ කලාකරුවන් මේ සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට සුදුසුකම් ලබන අතර චිත්‍ර, මූර්ති, භූමි දර්ශන, ආලේඛ්‍ය චිත්‍ර, මුද්‍රණ කලා, බිතුසිතුවම් පිටපත්, ස්ථාපන යන තරග අංග අතුරින් එක් තරග අංගයක් සඳහා උපරිම නිර්මාණ තුනක් පමණක් ඉදිරිපත් කළ යුතුය. ඉදිරිපත් කරන නිර්මාණ මනා නිමාවකින් යුතුව ප්‍රදර්ශනයකට සුදුසු පරිද්දෙන් සකසා තිබිය යුතුය.

මෙම තරගයේ විනිශ්චය වට දෙකකින් යුක්ත වේ. මේ සඳහා විශේෂ අයදුම්පත්‍රයක් නොමැති අතර ඉදිරිපත් කරන නිර්මාණයේ තේමාව, ප්‍රමාණය (සෙ.මි.) පළමුව උස, මාධ්‍යය, නිර්මාණය කළ වර්ෂය, මූල්‍ය වටිනාකම, ශිල්පියාගේ නම, ලිපිනය, වයස, දුරකතන අංකය යනාදී විස්තර සහිතව තමා විසින් සකස්කරගත් අයදුම් පත්‍රය සමග පළමු වටය සඳහා පැහැදිලි වර්ණ ඡායාරූප හෝ CD මගින් නිර්මාණ ඉදිරිපත් කළ හැක. අපහැදිලි හෝ තාක්ෂණික දෝෂ සහිත නිර්මාණ විනිශ්චය සඳහා ඉදිරිපත් නොකෙරෙන අතර එක් එක් නිර්මාණය වෙනුවෙන් ඉහත විස්තර වෙන වෙනම අමුණා තිබිය යුතුය.
මාධ්‍ය මගින් දැණුම්දෙන නිර්මාණ බාරගැනීමේ අවසන් දිනට පෙර  ලේකම්, ජාතික චිත්‍ර මූර්ති අනුමණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, ජාතික කලාභවන, ආනන්ද කුමාරස්වාමි මාවත, කොළඹ 07. යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යැවීමට හෝ කාර්යාලයීය වෙලාව තුළ අතින් ගෙනැවිත් නිර්මාණ බාරදීමට හැක.
සේවාව සැපයීම වෙනුවෙන් ගාස්තු අය නොකෙරේ.
ජීවදත්ත තොරතුරු පත්‍රිකාව
සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ සේවාභාර මාණ්ඩලික නිලධාරීන්ය.
පුවත්පත් නිවේදනයේ ඇතුළත් තොරතුරුවලට අනුව තමා විසින් සකස්කරගත් අයදුම්පතකි.


ආයතනයේ තොරතුරු

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

8 වෙනි මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල


එස්.පී.වික්‍රමනායක
දුරකථන:+94-112-872031 / +94-112-866731
ෆැක්ස් අංක:+94-112-866732
විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk
වෙබ් අඩවිය: www.cultural.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-13 10:59:50
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-12-02
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 179