The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සාහිත්‍ය තරගාවලිය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     අයදුම්පත් අකෘතිය     සම්පූර්ණ කරන ලද අයදුම්පත
සාහිත්‍ය තරගාවලිය

PDF Print Email
සෑම වර්ෂයකම ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයට සමගාමීව ප්‍රාදේශීය, දිස්ත්‍රික්, පළාත්, හා ජාතික වශයෙන් අදියර 04ක් යටතේ සාහිත්‍ය තරගාවලිය පැවැත්වීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කරයි. මෙම සාහිත්‍ය තරගාවලිය පහත සඳහන් තරග අංශ යටතේ පැවැත්වේ.
01.    ගද්‍ය රචනා තරගය (කණිෂ්ඨ)
02.    ගද්‍ය රචනා තරගය (ජ්‍යෙෂ්ඨ)
03.    පද්‍ය රචනා තරගය (කණිෂ්ඨ)
04.    පද්‍ය රචනා තරගය (ජ්‍යෙෂ්ඨ)
05.    පද්‍ය රචනා තරගය (විවෘත)
06.    කෙටිකතා තරගය (කණිෂ්ඨ)
07.    කෙටිකතා තරගය (ජ්‍යෙෂ්ඨ)
08.    කෙටිකතා තරගය (විවෘත)
09.    ගීතරචනා තරගය (විවෘත)
සැ.යු:- වැඩි විස්තර මේ සම්බන්ධයෙන් වාර්ෂිකව ඉදිරිපත් කරන චක්‍රලේඛයේ සදහන් වේ
සාහිත්‍ය නිර්මාණකරනය කෙරෙහි උනන්දුවක් දක්වන ඕනෑම අයෙක් මෙම සාහිත්‍ය නිර්මාණ තරගාවලියට ඉදිරිපත්වීම සදහා සුදුසුකම් ලබයි.
පුවත්පත් දැන්වීම් මගින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් කෙරෙන ආයතනික දැනුවත් කිරීම්වලට අනුව සිය නිර්මාණ සමග අයදුම්පත් අදාළ නිර්දේශ සහිතව තමාට අයත් ප්‍රාදේශිය ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය. නිර්මාණ අයදුම්පත් බහා යවන කවරයේ වම්පස උඩ කෙළවරේ සාහිත්‍ය නිර්මාණ තරගාවලිය (අදාළ වර්ෂය) යනුවෙන් සදහන් කළ යුතුය.
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි සංස්කෘතික නිලධාරීගෙන් හෝ සංස්කෘතික සංවර්ධන සහකාර නිලධාරීගෙන් අයදුම්පත් ලබාගත හැක. මේ සම්බන්ධයෙන් නිකුත්කරන චක්‍රලේඛය සහ විස්තර පත්‍රිකාවට අයදුම්පත් අමුණා ඇත.
අයදුම්පත් සඳහා ගාස්තු අයකිරීමක් නැත.
පුවත්පත් මාධ්‍ය දැන්වීම් සහ ලිපි මගින් දැනුම් දෙන නිර්මාණ අයදුම්පත් භාරගන්නා අවසන් දිනට පෙර
සේවාව සඳහා ගාස්තු අයනොකෙරේ.
ප්‍රාදේශිය ලේකම්, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ සේවාභාර මාණ්ඩලික නිලධාරීන්ය
අයදුම්පත් අකෘතිය.
සම්පූර්ණ කරන ලද අයදුම්පත.

ආයතනයේ තොරතුරු

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

8 වෙනි මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල


කේ.එම්. ශෂිනි අනුපමා
දුරකථන:+94-112-872031 / +94-112-866731
ෆැක්ස් අංක:+94-112-866732
විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk
වෙබ් අඩවිය: www.cultural.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:26:01
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty