The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය

PDF Print Email
සාහිත්‍ය කලාව පෝෂණය කරමින් උසස් නිර්මාණ අගයමින් උසස් සාහිත්‍ය නිර්මාණ රටට දායාද කරන සාහිත්‍යදරයින් දිරිගැන්වීම පිණිස සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වාර්ෂිකව රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරයි. රාජ්‍ය සම්මාන පිරිනැමීම සඳහා පහත සඳහන් තරග ඉසව්වලට අයත් ග්‍රන්ථ තෝරා ගනී.
i.    ස්වතන්ත්‍ර නවකතා
ii.    ස්වතන්ත්‍ර කෙටිකතා
iii.    ස්වතන්ත්‍ර පද්‍ය සංග්‍රහ
iv.   ස්වතන්ත්‍ර යොවුන් සාහිත්‍ය
v.    ස්වතන්ත්‍ර නාට්‍ය
vi.    ගී පදමාලා
vii.   ළමා සාහිත්‍ය
viii.   විද්‍යා ප්‍රබන්ධ
ix.    විවිධ විෂය
x.    නවකතා පරිවර්තන
xi.    කෙටිකතා පරිවර්තන
xii.    නාට්‍ය පරිවර්තන
xiii.    විවිධ පරිවර්තන         
      
සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙන වර්ෂයට පෙර වර්ෂයේ ජනවාරි මස 01 වන දින සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා කාලය තුළ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ලද පොතක්වීම ( 2009 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනමනු ලබන්නේ 2008 වර්ෂයේ ජනවාරි 01 සිට දෙසැම්බර් 31 වන දින දක්වා ලියාපදිංචිය ලද පොත් සඳහායි)
අදාළ ග්‍රන්ථයේ ප්‍රථම මුද්‍රණයක් වීම
ළමා ග්‍රණ්ථයක් නම් පිටු 16කට වඩා වැඩිවීම
අනෙකුත් ග්‍රණ්ථ පිටු 49කට වඩා වැඩිවීම
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත්කොට ඇති බ්‍රිතාන්‍ය පිටපත් අතුරින් ඉහත තරග ඉසව්වලට අයත් ග්‍රන්ථ  එකලස්කොට ජාතික සාහිත්‍ය අනුමණ්ඩලය විසින් රාජ්‍ය සම්මාන ලැබීම සඳහා සමීක්ෂණයට සුදුසු යැයි තීරණය කරන පොත් පමණක් සමීක්ෂණයට ඉදිරිපත් කරයි. ප්‍රථම වටයේ ග්‍රන්ථ සමීක්ණය බාහිර මණ්ඩලයක් විසිනුත්, දෙවන වටයේ සමීක්ෂණය සාහිත්‍ය අනුමණ්ඩලය විසිනුත්, තෙවන වටයේ සමීක්ෂණය උත්තරීතර විද්වත් මණ්ඩලයක් විසිනුත් සිදුකරනු ලබයි. තෙවන වටයේ සමීක්ෂණයෙන් සුදුසුකම් ලබන සාහිත්‍ය කෘති සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමීම සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරයි.
සැ.යු:     0112872030 දුරකථන අංකයෙන් ජාතික සාහිත්‍ය අනුමණ්ඩලයේ ලේකම් ඇමතීමෙන් වැඩිදුර විස්තර විමසිය හැක    
සේවාව සැපයීම වෙනුවෙන් ගාස්තු අයකිරීමක් නැත.    
ප්‍රාදේශිය ලේකම්, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ සේවාභාර මාණ්ඩලික නිලධාරීන්ය.

ආයතනයේ තොරතුරු

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව

8 වෙනි මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල


කේ.එම්. ශෂිනි අනුපමා
දුරකථන:+94-112-872031 / +94-112-866731
ෆැක්ස් අංක:+94-112-866732
විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk
වෙබ් අඩවිය: www.cultural.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:26:49
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty