ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩල පනතට නව සංශෝධන එක් කරමින් ගීතයට නීතිමය රැකවරණයක් සැලසීමට මෙහිදී කටයුතු කරයි. මීට සමගාමීව වෙ ළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය සමග ඒකාබද්ධව බුද්ධිමය දේපල පනත සක්‍රීය කොට ගීත නිර්මාණ මාධ්‍ය මගින් ප්‍රචාරණය කිරීමේ දී කර්තෘභාගය අයකොට අදාළ නිර්මාණ කරුවන්ට ගෙවීමට මෙමගින් කටුතු කරයි.
සැ.යු :-0112872036 දුරකථන අංකයෙන් ජාතික සංගීත අනුමණ්ඩලයේ ලේකම් ඇමතීමෙන් වැඩිදුර විස්තර විමසිය හැක
ආයතනයේ තොරතුරුසංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
8 වෙනි මහල,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල
කේ.එම්. ශෂිනි අනුපමා දුරකථන:+94-112-872031 / +94-112-866731 ෆැක්ස් අංක:+94-112-866732 විද්‍යුත් තැපෑල:dcanews@sltnet.lk වෙබ් අඩවිය: www.cultural.gov.lk
|